Premayata Marawannath Puluwan|ප්‍රේමයට මරවන්නත් පුළුවන්| Roshen Sanju Official Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 14

  • Premayata Marawannath Puluwan | Adin Awasan | ප්‍රේමයට මරවන්නත් පුලුවන් Artist | Roshen Sanju Music | Prageeth Perera Lyrics | Harshana K Perera Directed by Sameera Sampath Handapangala Airtel 8880086451 Dialog 8758662 Hutch/Etisalat 369876043 Mobitel 74740126 Casting : Sachin and Gihani #TikTok Production | Athaa Creations Copyright & Distribution Athaa Creations 2020 Athaa Creations 2020©

අදහස්

  • Nikky vlogs
    Nikky vlogs සති 1කට පෙර

    මේ සිංදුව මීට වඩා ලස්සන වෙන්න තිබ්බා මෙ ගොන් කෑල්ල😂 නැතුව වෙන කෙල්ලෙක් දැම්මනම්...😂😍😍

  • Rishu girl
    Rishu girl සති 1කට පෙර

    Video එක බල බල මැසෙජ් කියවන්න ආව අය කෝ....😙😙❤️❤️❤️❤️❤️

  • Sewwandhi Sew
    Sewwandhi Sew සති 1කට පෙර

    ඒකිව පේන්න බැරි මට විතරද... නෙද්දකින්. 😤😤😤🖕

  • Hansika sewwandi Hansika sewwandi
    Hansika sewwandi Hansika sewwandi සති 1කට පෙර

    ශෝක් සිංදුව..අර ගොන් කෑල්ල නැත්නම් 😂🤚

  • Nimesh Dulaj
    Nimesh Dulaj සති 1කට පෙර

    අර හාල් කෑල්ල නැත්නම් හොදයි 🤔

  • hero max
    hero max සති 1කට පෙර

    මේ ටික් ටොක් වේsa බඩ්ඩව පේන්න බැරි මට විතරද?

  • hirun devinda
    hirun devinda සති 1කට පෙර

    මරලා ඉවර වෙලා හුත්ති අඩනවා රෙද්ද 😂😂

  • viranga viranga
    viranga viranga සති 1කට පෙර

    ඔය ටික් ටොක් ගූ කෑල්ල නැත්තන් ලස්සනයි

  • sasindu dilshan
    sasindu dilshan සති 1කට පෙර

    වැඩක්ම නෑ කතා කරලා සින්දුව එනකම් බලන් හිටියේ ඒත් රගපාන එකීගේ කුප්ප මූන දැක්කම සින්දුවත් එපා උනා

  • Dilshan cc
    Dilshan cc සති 1කට පෙර

    ඇයි බන් එහෙම 😂😂😂 වෙන කෙල්ලක් හිටියෙම නැද්ද 😸😸

  • Gayan Wanniarachchi
    Gayan Wanniarachchi සති 1කට පෙර

    සිංදුව ලස්සනයි..විඩියෝ චාටර් 😓

  • mithila mds
    mithila mds සති 1කට පෙර

    පැයට 1000ක් දීලා මේකී ගත්තේ අපරාදේ 😁😁😁😁වෙන එකක් ගත්තා නන් සුපිරි 😂😂😂

  • Choize Tv
    Choize Tv සති 1කට පෙර

    අන්තිමට අයියා මැරුනා නංගි තනි වුනා නෙදකින් හරියමන් කෙල්ලෙක් අරන් විඩියො කරපන්කො බාල අපරාද වගේ

  • Krish Sithu
    Krish Sithu සති 1කට පෙර

    ඇයි බන් මේ කෙල්ලට හැමෝම බනින්නෙ කරපු වැරැද්දකුත් නැතුව.කවුද බන් කියන්නේ කෙල්ලො වැරදි යි කියලා එහෙමනම් කොහොමද බන් අම්මලා දරුවන්ට මෙච්චර ආදරය කරන්නේ.

  • Dulmini Apsara
    Dulmini Apsara සති 1කට පෙර

    හයියෝ කොල්ලට මේකි ගැළපෙන්නේ නෑ අප්පා.වෙන අය හිටියේ නැද්ද.සිග්නල් add එකට ඉන්නවා වගේ ඉන්නේ.😒😒😒

  • ACHINI BUDDHIKA
    ACHINI BUDDHIKA සති 1කට පෙර

    සිංදුව නම් ලස්සනයි වීඩියෝ එක පට්ට කැතයි කිසිම තේරුමක් නැහැ අපරාදෙ සිංදුවේ ලස්සනත් නැති වෙලා 🤢🤢

  • Archana Weerapperuma
    Archana Weerapperuma සති 1කට පෙර

    මොනෞත්තක්ද මේ යකෝ 😂

  • HD Atheist
    HD Atheist සති 1කට පෙර

    මට නම් හෝන්තුව පේන්න බැ...

  • Anya Tharu
    Anya Tharu සති 1කට පෙර

    ඇයි අනේ මේ කෙල්ලට මෙච්චර බනින්නේ..හිතාගන්න බෑනෙ

  • Your Lover
    Your Lover සති 1කට පෙර

    ඇයි බං මේ ඊයෙ පෙරේදා අවුරුදු 18ක් වෙච්ච හොටු කෙල්ලක් මේ video එකට ගත්තෙ..මෙලෝ රහක් නෑ..සින්දුවත් මෙලෝ රහක් නෑ..වැඩක් නෑ..සවුත්තුයි..