Prank | චතූට රුමාගෙ යාලුවා කරපු දේ බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 16

  • අපිව follow කරන්න...... facebook https://www.facebook.com/chathrru/ Instagram :https://www.instagram.com/chatrru/ twitter :https://twitter.com/chathu74077369?la... pinterest :https://www.pinterest.com/devinabeaut... email :chatrruproduction@gmail.com Thank you so much for watching ඔයාලගෙ අදහස් අපිට කියන්න. #chathuandruma #chatrruproduction

අදහස්

  • Desawana Music
    Desawana Music සති 2කට පෙර

    ජයවේවා දෙන්නටම 🔥🔥🔥

  • Pasindu Lakshan
    Pasindu Lakshan සති 3කට පෙර

    දැන් තනිකර බොරුව යන්නෙ මුල දවස් වල ආසාවෙන් බැලුවත් දැන් නම් එපා වෙලා

  • Sandakalum Bandara
    Sandakalum Bandara සති 2කට පෙර

    කන්න බොන්න නැත්තං YOUTUBE චැනල් කරන්න එපා...😖 Trending List eka මේවගේ ජරාවලින් පිරෙනවා කියන්නෙ අය මොන කතාද??

  • BERAGAMA CHANDANANDA HIMI
    BERAGAMA CHANDANANDA HIMI සති 3කට පෙර

    ඔය වගේ ප්‍රෑන්ක් අනුමත නොකරමි.තම බිරිඳ නිසා.

  • The Traveler - සංචාරකයා
    The Traveler - සංචාරකයා සති 3කට පෙර

    හම්බෝ මෙක කරන දේවල්.

  • Hansi Malsha
    Hansi Malsha සති 3කට පෙර (සංස්කරණය කළ)

    කවුද අනේ මේවට prank කියන්නේ.කට්ටියම හොඳට කතා වෙලා කියලා හොඳට තේරෙනවා.වීදි නාට්‍යක් වගේ.හැමදාම ඔයාලගේ videos බලනවා.ඔයිට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා.

  • Sanju Dilrukshi
    Sanju Dilrukshi සති 3කට පෙර

    තමන්ගෙ wifeta ගොඩක් ආදරේ නම් ඔය වගේ දේවල් කරන්න එපා.ඔයිට වඩා සමාජෙට වැදගත් පණිවිඩයක් දෙන දෙයක්කරන්න. තමන්ගෙ wife ව විහිලුවක්වත් තව කෙනෙක්ට අල්ලන්න දෙන්න එපා.

  • Ydh Ydh
    Ydh Ydh සති 3කට පෙර

    මේවා බොරුවට කරත් පස්සේ කේස් එන වැඩ.......මේ වගේ දේවල් මට බලන්න බයයි.....ඇත්ත ජීවිතේත් ඒවා වුණොත්.

  • manoj pathirana
    manoj pathirana සති 3කට පෙර

    යාලුවෝ සමග වීඩියෝ කරද්දී ඇදුමි ගැන මීට වඩා සැලකිලිමත් උනොත් හොදයි.වරදවා හිතන් එපා යාලුවා.මට දැනුනු දේ කීවේ.

  • Sinhala Tv
    Sinhala Tv සති 3කට පෙර

    Ammoh 🤣🤣🤣😂 don't touch me 🤣🤣🤣🤣😂👈

  • kay jay sl hip hop
    kay jay sl hip hop සති 3කට පෙර (සංස්කරණය කළ)

    මන් මේ chanel එක sub කරලා set වුනේ මුලදී ආතල් නිසා දැන් බොරුව දාන්න එපා දැන්නම් තේරේනවා හොඳට හෙන චා බන්

  • Dimu Perera
    Dimu Perera සති 3කට පෙර

    අනේ ඔයාලා දෙන්න තනියම , දෙන්නට දෙන්න ෆ්‍රෑන්ක් කරගන්නවාට තමයි මම නම් කැමති .... ඉස්සරම වගේ ( ඩුබායි හිටපු කාලේ වගේ ).. ඒ ෆ්‍රෑන්ක් හරි සුන්දරයි....

  • Shanuka Heshan
    Shanuka Heshan සති 3කට පෙර

    ඒකනම් අවුල් රුමා අයියා.මොනා උනත් wife නෙ සහෝ.ඕම කරන්න එපා සහෝ.ඕව ප්‍රශ්න වෙන්ඩත් පුළුවන්.ඔය දෙන්නටම ආදරෙයි ගොඩාරියක්.❤️❤️

  • Yasith Harshana
    Yasith Harshana සති 3කට පෙර

    She will retaliate against you😂😎

  • ashan Dias
    ashan Dias සති 2කට පෙර (සංස්කරණය කළ)

    ගහ අස්සට වෙලා කැමරා කරන එකා පේන්නෙ නෑ🤪

  • Army K-news
    Army K-news සති 2කට පෙර

    Meva kohamada prank venne ane ? Mic eka gahan katha karana eva hodata ahe audio okkoma nathnm audio mehema ahenne kohamada

  • Dhanasiri Perera
    Dhanasiri Perera සති 3කට පෙර

    අයියා ආවට පස්සේ 😂 ඔයා දන් නෑ මගේ හැටී.............. කියලා ඌව තල්ලු කරනවා 😂💔 අයියගේ powers අරන්

  • Buddhi madusha
    Buddhi madusha සති 3කට පෙර

    Ai affa mhem mn wge nm bya welma merenwa😂🔫

  • N BEAUTY DO
    N BEAUTY DO සති 2කට පෙර

    ඔයාල නම් ෆට්ට ආදරෙයි ගොඩාක් පුලුවන් නම් මගේ චැනල් එකටත් sup එකක් දෙන්න 😣😣❤️❤️

  • Aparna Gorokgahagoda
    Aparna Gorokgahagoda සති 3කට පෙර

    my usual cringe level blasted after watching this. damn guys