Prageeth Perera - Oba Gana Mathake (ඔබ ගැන මතකේ) Official Music Video (2020) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 24

  • Oba Gana Mathake (ඔබ ගැන මතකේ) Official Music Video (2020) ● Director - Kasun Madushanka ● Artist - Prageeth Perera ● Music - Prageeth Perera ● Lyrics - Kelum Dissanayake ● Editor - Mr Pravish ● Dop - Thisun Gunathilaka ● Production - Desawana Music ● MUA - Salon Piyumi ● Cast - Nalaka Daluwatte, Hansi Wickramasinghe ● Special Thanks - Isuru Fonseka Dial Now... For Download " Oba Gena Mathake " song as your RingIn Tone.. ☎Dialog - 8758759 ☎Mobitel - 74799013 ☎Hutch - 369342051 ☎Etisalat - 369342051 ☎Airtel - SOON 🎵 Stream/Download: iTunes: SOON Spotify: SOON Deezer: SOON Apple Music: SOON SoundCloud: SOON Song Lyrics: සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ ඔබ ගැන මතකේ හදවතේ තියන් මා මියයන්නම්... ආයෙත් ඉපදෙන්නම්...// හරි අහම්බෙන් වගේ හමුවුනේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කලා පෙම් හීනයේ හැඩකාරියේ... හද නොසන්සුන් කලා රුව ඔබේ හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ හිමිකාරියේ.... මගෙ පාලූ ජීවිතේ සොයා වී යාලූ ආදරෙයි කියා රැඳුණාලූ හදවතේ ඔයා කඳුලැල් නිවා ඔබ ඉල්ලූ ආදරේ ලියා දෙනවාලූ වැඩියෙනුත් තියා ආසයිලූ ඔබ මගේ කියා පිලිගන්න මා සිහිලැල් වූ...... ▶ Subscribe To Official Channel: https://bit.ly/YTSubscribePrageethPerera ▶ Like Us On Facebook: https://bit.ly/PrageethPereraOfficial Enjoy & Stay Connected With Us For More Videos !!! #PrageethPerera #SinhalaSongs #SinhalaVideoSongs

අදහස්

  • Prageeth Perera
    Prageeth Perera සති 1කට පෙර

    ඉක්මනින් තව එකක් දෙන්නම් ❤️

  • Desawana Remix
    Desawana Remix සති 2කට පෙර

    Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎

  • Chathu and Ruma
    Chathu and Ruma සති 2කට පෙර

    Perfect 👌 ♥️♥️♥️

  • Swara Entertainment
    Swara Entertainment සති 1කට පෙර

    Congratulations Prageeth Perera

  • Ape Pansala - අපේ පන්සල
    Ape Pansala - අපේ පන්සල සති 1කට පෙර

    obe hada bawanak prageeth ayya , hamadama adarei tv9 api

  • Ruu FM
    Ruu FM සති 2කට පෙර

    සුපිරි වැඩක් ❤❤❤

  • Prageeth Perera
    Prageeth Perera සති 1කට පෙර

    ඔයාලා මේ දෙන ආදරේට ගොඩක් ආදරෙයි .......

  • Kelum Dissanayake
    Kelum Dissanayake සති 2කට පෙර

    ඔබ ගැන මතකේ - හදවතේ තියන්

  • 8d sounds english
    8d sounds english සති 2කට පෙර

    ආසම කටහඩ මචෝ ආසම සිංදුව මගේ වයිෆ් ආසම සිංදුව කොයිවෙලෙත් අහන්නේ මේ සිංදුවමයි මචං😍😍😍 මං හිතන්නේ අනිත් හැමෝටම වඩා එයා බලං හිටියා මේකේ වීඩියෝ එනකන්

  • Desawana Music
    Desawana Music සති 2කට පෙර

    ජයවේවා ❤❤

  • P.N.D Dias
    P.N.D Dias සති 2කට පෙර

    සින්දුවට කැමති අය ලයික් එකක් දාන් යන්න..🤩🤩👍👍

  • Musiq Records
    Musiq Records සති 2කට පෙර (සංස්කරණය කළ)

    Comment කියවන්න අපු අය කෝ බලන්න​...❤️❤️

  • Sara Cinema
    Sara Cinema සති 2කට පෙර

    කරපු සින්දු හැම එකක් ම වගේම මේකත් සුපිරියක් කියන අය මේ පැත්තට ❤

  • Nim raz Proxy
    Nim raz Proxy සති 1කට පෙර

    ප්‍රගීත් අය්යා සින්දුවට acting කරනම් හොඳයි කියලා හිතුව අය like කරන්න

  • Gayan Sampath
    Gayan Sampath සති 2කට පෙර

    ඒ වචන වලට ආදරේ පුරෝලා පන දීල තියෙන විදිය හිතට දැනුන මගේ උන් ටික කෝ.......

  • Ravaya Music
    Ravaya Music සති 1කට පෙර

    ප්‍රගීත් අයියගෙ සිංදු ඉස්සර ඉදන්ම පිස්සෙක් වගේ අහන්නෙ..මොන සිංදුව ආවත් දන්නව අයියගෙ සිංදු නියමයි කියන්න..මොකද ඒ තරමටම ආදරේ කරන කට හඩක්...මගේ චැනල් එකෙනුත් ඇයියගෙ Song එකට වීඩියෝ එකක් හදන්නම්..කමක්නෑ නේද ? ❤️❤️❤️❤️

  • Ruwani Priyangika
    Ruwani Priyangika දින 6කට පෙර

    කී පාරක් ඇහුවද මතක නෑ. ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. 💓💓💓💓

  • Salika Hansani
    Salika Hansani සති 1කට පෙර

    සිහිලැල් වූ ආදරයේ😍

  • jenny Jayasena
    jenny Jayasena සති 1කට පෙර

    I like this song soo nice 😍😍❤️❤️🎶🎶

  • Rasith Daminda
    Rasith Daminda සති 1කට පෙර

    Adowww pragiya supiri ah...adarei...❤️❤️❤️❤️