Poojawak Adare (පූජාවක් ආදරේ මා සිතනා පරිදි) - Oshada Akash | Official Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 6

  • Poojawak Adare (පූජාවක් ආදරේ මා සිතනා පරිදි) - Oshada Akash | Official Music Video | New Sinhala Song 2020 Dial Now... For Download " Poojawak Adare " song as your RingIn Tone.. 📲Airtel | 8880084325 📲Mobitel | 74798841 📲Dialog | 875284132 📲Hutch | 072:3547329339 | 078:369414572 ▶Song Name : Poojawak Adare (පූජාවක් ආදරේ) ▶Artist : Oshada Akash ▶Lyrics : Prasanna Kumara Dammalage ▶Music & Melody : Hashan Thilina ▶Video Director DOP, Script : Ravindu Abeyrathna ▶Edit & Colour : Thush Favorite ▶End Music Arrangement - Madushan Weerasinghe (Leon M-Zack) ▶Production : Favorite Music ▶MUA Beautician Hasha Dissanayaka පූජාවක් ආදරේ මා සිතනා පරිදී කවදාවත් නෑ සිතේ කිසි වෙනසක් ඉපදී ඔබ වෙන්වී යන්න ගියත් කියාපු සේ නොරැඳී ඔය රූ නම් නොමැකේවී සදා මගේ සිතැඳී දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී ආදරේ කල හිතින් වෛර මා නොකරමී තේරුම් ගද්දි දෙන්නට දෙන්නා කාලෙ හුඟක් ගෙවිලා ගැලපුම් නොගැලපුම් සොයලා තනියෙන් තීරනේ කරලා නොගිහින් උන්න නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ළගින් ඉන්නවා මොහොතක් ගානෙ සිහියට නැගිලා උන්නෙ මගේ කියලා අදටත් දෑස මේ තෙමෙනා මතකෙන් යන්න බෑ මිදිලා නොගිහින් උන්න නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ළගින් ඉන්නවා Stay connected with us for more Entertainment ▶ Favorite Music Enjoy & stay connected with us for more Videos!!! ▶ Subscribe Favorite Music Sri lanka : http://bit.ly/SubscribeFavoriteMusic ▶ Like Favorite Music on Facebook : https://bit.ly/FavoriteMusicFacebook ▶ Follow us on Instagram:https://bit.ly/FavoriteMusicinstagram ▶ Follow us on Twitter : http://bit.ly/FavoriteMusiTweets Copyright © Favorite Music ( Pvt ) Ltd. All Rights Received by Favorite Music Graphic Crew. FavoriteMusic, PoojawakAdare_Official_Music_Video, PoojawakAdare, OshadaAkash, haudiolab, SinhalaMusic, SinhalaAudio, latestsong2020, Goldenfilmhouse

අදහස්

  • Favourite Music Sri Lanka
    Favourite Music Sri Lanka සති 1කට පෙර (සංස්කරණය කළ)

    Poojawak Adare | පූජාවක් ආදරේ Valentine Day Special Remix Song 2020

  • Chethi Anu
    Chethi Anu සති 1කට පෙර

    ඒ සිංදුව උබ කියන්නේ කියලා දන්නේ දැන් කියහන්කෝ🤣😂🙈.. fatta bro ❤️😍

  • LASI YA
    LASI YA සති 1කට පෙර

    කලෙකට පස්සේ එකතු වෙන සින් එකක් දැක්කේ නැත්තන් තියෙන්නෙ හොලුවෙන් දගලන එවයි කෙලවෙන එවයි නේ ❤😁

  • Nirosha Sanjeewani
    Nirosha Sanjeewani සති 2කට පෙර

    ලස්සන මියුසික් වීඩීයෝ එකක්..හර්ශ ප්‍රභාත් හොද අනාගතයක් තියෙන කොල්ලෙක්..

  • Gihan Withanage
    Gihan Withanage සති 2කට පෙර

    𝗢𝘀𝗵𝗮𝗱𝗮 𝗔𝗸𝗮𝘀𝗵,𝗣𝗿𝗮𝘀𝗮𝗻𝗻𝗮 𝗞𝘂𝗺𝗮𝗿𝗮 𝗗𝗮𝗺𝗺𝗮𝗹𝗮𝗴𝗲,𝗛𝗮𝘀𝗵𝗮𝗻 𝗧𝗵𝗶𝗹𝗶𝗻𝗮,𝗥𝗮𝘃𝗶𝗻𝗱𝘂 𝗔𝗯𝗲𝗿𝗮𝘁𝗵𝗻𝗮,𝗛𝗮𝗿𝘀𝗵𝗮 𝗣𝗿𝗮𝗯𝗮𝘁𝗵

  • Ş.ŤÃFÄÑ ÖŁĬVĘŖ
    Ş.ŤÃFÄÑ ÖŁĬVĘŖ සති 1කට පෙර (සංස්කරණය කළ)

    (පූජාවක් ආදරේ..) විශුවල් එක එනකල් බලන් හිටිය උන් මේ කොනට .....😘😘😘😍😍😍

  • Oshada Akash Official
    Oshada Akash Official සති 1කට පෙර

    අපේ වීඩියෝ එක Trending ගෙනාපු හැමෝටම හුගක් ස්තූතියි. ඊලගට ඕන ගීතය ගැනත් අදහසක් දාගෙනම යමු❤️❤️❤️😊

  • achini madushani
    achini madushani සති 2කට පෙර

    Wampi ayye sooi ❤️❤️

  • iresha kalhari
    iresha kalhari සති 1කට පෙර

    හැමෝටම මේ වගේ තමන්ගේ ආදරේ කවදහරි ලැබෙනවනම්

  • ashan priyashanth
    ashan priyashanth සති 1කට පෙර

    wow

  • Bot Villain
    Bot Villain සති 1කට පෙර

    මන් මේ සිංදු අහන්නෙ නැ ඒත් මේ සිංදුව එක්ක ⁣පොඩි කතාවක් තියනවා ඒකයි විශුවල් එක බලන්න ආවේ❤️වැඩේ පට්ට

  • wishva nayanajith
    wishva nayanajith සති 1කට පෙර

    දොසක් මා නොකියමී 🔥❤

  • H AudioLab
    H AudioLab සති 2කට පෙර

    ❤️❤️❤️

  • Muthu Kumara
    Muthu Kumara සති 1කට පෙර

    ade hituwewat nati welawaka video eka awith

  • Golden FilmHouse
    Golden FilmHouse සති 2කට පෙර

    ❤️😍👌🙏

  • Express HIt
    Express HIt සති 2කට පෙර

    පට්ටම මල්ලි ජයවේවා!! ආදරෙයි හදවතින්ම උබ ඉස්සරහටම යනවා ඒක විශ්වාසයි ❤️ ආදරෙයි මගේ එකා විඩියෝ එක සුපිරි ❤️❤️

  • Tharindu Jayathilaka
    Tharindu Jayathilaka සති 1කට පෙර

    ආදර වන්තයන්ට ආදර වනනතියන්ට ගන්න ආදර්ශයක් තියෙනවා මේ වීඩියෝ එකේනම්..best wishes

  • හෙළ යකා
    හෙළ යකා සති 1කට පෙර

    ලස්සනයි මචං ඔක්කොම . සුපිරි වැඩක් ah තද ❤️👋

  • SL Kawalama
    SL Kawalama සති 1කට පෙර

    Meke artis natanne ai?🤣🤣uta athl wadi🤣🤣

  • **N** **B**
    **N** **B** සති 1කට පෙර

    Ammo aiya oyage voice eka