Pacha Song (පච සින්දුව) - Labbe Ft.Mangala බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 ඔක් 23

අදහස්

  • Salina Lakshan
    Salina Lakshan මාස 10කට පෙර

    මම ආසම කොටස 👇

  • sameera jayasundara
    sameera jayasundara මාස 11කට පෙර

    කව්ද ලබ්බෝ මේවා හදන්නේ... ගෙදර මිනිස්සු බලනවා තනියම හිනාවෙන්නේ ඇයි කියලා...

  • SL Home Tec
    SL Home Tec මාස 11කට පෙර

    ඒ සින්දුව ඉරාජ්ගෙ සිංදු වට වඩා හොඳයි

  • Asanka Jayasinghe
    Asanka Jayasinghe මාස 11කට පෙර (සංස්කරණය කළ)

    පච පච...... part 2 ඕන කියන අය කෝ like කරන්න බලන්න.

  • Kasun Fernando
    Kasun Fernando මාස 10කට පෙර

    යකෝ මුන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ මේ වගේ සිංදු හදපුහම 😂😂

  • Mrlc Fernando
    Mrlc Fernando මාස 11කට පෙර

    මේවා හදන්න කොහෙන්ද යකො මුන්ට අදහස් එන්නෙ. ඒකම පට්ට කියන උන් කෝ බලන්න

  • Vimukthi Darshana
    Vimukthi Darshana මාස 11කට පෙර

    කොහෙන්ද යකෝ ඔය වගේ අදහස් එන්නේ ❤️🤣🤣🤣🤣

  • Kariyawasam Isuru
    Kariyawasam Isuru මාස 11කට පෙර (සංස්කරණය කළ)

    හම්බො එක ඉරාජ්ගෙ සිංදුව කැලෙ මෙ සිංදුවට 🙂

  • Chamil Madusanka
    Chamil Madusanka මාස 11කට පෙර

    මේ දවස් වල අපට ඇහෙන පච🤭🤭😁👇👇👇>>

  • Chalani Weerasinghe
    Chalani Weerasinghe මාස 10කට පෙර

    මටබෑ සාන්ත මේව බලන්න..කවදාවත් හිතුවෙ නෑ ජනාධිපතිවරනෙ මෙච්චර ආතල් කියල😂😂😂

  • Podi Lahiru
    Podi Lahiru මාස 11කට පෙර

    U. N p උන් අන් ලයික් කරලා අම්මො 😂😂😂😂✋

  • Mahesh Bentarage
    Mahesh Bentarage මාස 10කට පෙර

    සජිත්ට කඩේ ගිය උන් දැන් ගහගනිංල්ල හංසය පුකේ...ගෝටාභය ජනපති තුමන්ට සදා ජය වේවා...අපි ඉපදුන මේ ලංකාවට සුභ අනාගතයක් ලැබේවා...

  • Chamalka Dilshan
    Chamalka Dilshan මාස 11කට පෙර

    එකපැත්තකින් ඉරාජ් මේපැත්තෙන් ලබ්බේ😂😂

  • Anushi Hansika
    Anushi Hansika මාස 11කට පෙර

    අනෙ අම්මෝ හිනා වෙලාම මහන්සි😂😂😂😂😂😂😂

  • Pradeep Gamage
    Pradeep Gamage මාස 11කට පෙර

    සුපිරි කියන්නෙ සුපිරි . ලබිබෙට එකට ලක්ෂයක් .දෙන්නම් .

  • Venura Thilanka
    Venura Thilanka මාස 11කට පෙර

    හිනාව නවත්තගන්න බෑ ඕයි 😂😂😂

  • Sonita Sonita
    Sonita Sonita මාස 10කට පෙර

    ඇත්ත වශයෙන්ම මෙි වගේ බොරැ කියන පච මංගලට හෙන ගහන්න ඔින 😂😂😂😂😂😂

  • O W
    O W මාස 10කට පෙර

    අම්මෝ ඇයි මෙච්චර බයිට් වෙන්නේ. 😂😂...එකත් අපිට ආදරෙට කියල නම් කියන්න එපා ඕයි

  • දිනේශ් තරින්දු
    දිනේශ් තරින්දු මාස 11කට පෙර

    මැතින්ට ට වැඩිය හොන්දයි බන්

  • dilshan 1234
    dilshan 1234 මාස 10කට පෙර

    ඇත්තවශයෙන්ම මේ වගේ බොරු කියන උන්ටනම් හෙන ගහන්න ඕනෙ .. 😁😁😁