Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 12

  • Obata Lanwee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana Artist - Raween Kanishka & Nuwandika Senarathne Lyrics - Saman Edirimuni Music - Nimesh Kulasinghe ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං #RaweenKanishka #NuwandikaSenarathne #Apoorwa #ObataLanwee #ObataLanweeApoorwaSong #ApoorwaThemeSong

අදහස්

  • FM Derana
    FM Derana සති 1කට පෙර (සංස්කරණය කළ)

    ගීතය Download කරගන්න මෙතැනින් -

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා සති 1කට පෙර

    දින්නෙ ෆැලන් ඒත් හදවතේ ඉන්නෙ නුවන්දිකා.. ❤️❤️

  • Megh Yashwira
    Megh Yashwira සති 1කට පෙර

    රවීන් අයියගෙ වොයිස් එකට 100%ක්ම ගැලපෙන වොයිස් එකක් හෙව්වා 🙈 නුවන්දිකා තමයි ගැලපෙනම වොයිස් එක 🙈😍

  • Shani Dis
    Shani Dis දින 4කට පෙර

    නුවන්දිකාගෙ කට හඩ වගේම රූපෙත් හරිම ප්‍රිය මනාපයි❤️ අහිංසකයි 😍

  • SL samaje
    SL samaje සති 1කට පෙර

    අක්කගෙ voice එකට පිස්සු වැටුණු set eka koooo🙂🙂🤟❤️❤️😍😍😍😍😍😍😍😍

  • SL Stats
    SL Stats සති 1කට පෙර

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • Nipun Navodya
    Nipun Navodya සති 1කට පෙර (සංස්කරණය කළ)

    මේ වෙනකන් මම අහපු ලස්සනම සින්දුව තමයි මේක. මම ආසම dream stars ලා දෙන්නා තමයි රවීන් අයියා,නුවන්ධ්කා අක්කා. දෙන්නම 2 ස්ථානය දිනා ගත්තා උනාට හදවතේ 1 තැන අරන් තියෙන්නේ .

  • DILHAN DAYANANDA
    DILHAN DAYANANDA දින 3කට පෙර (සංස්කරණය කළ)

    Two runner ups who should have won their dream star seasons

  • CHANUPA DESHITHA
    CHANUPA DESHITHA සති 1කට පෙර

    අවසානෙටම මැණික කියලා කියද්දි කියාගන්න බැරි අමුතු එකක් දැනුනා ❤️

  • thamara uyange
    thamara uyange සති 1කට පෙර

    තව සිංදු ඕනි...ඔයාලා දෙන්නගෙන්......

  • Randima Daswaththa
    Randima Daswaththa සති 1කට පෙර

    රවීන් අයියගෙ voice 1 ගැලපෙනම voice 1 නුවන්දිකා අක්කා. ඔය දෙන්නගෙ තවත් ලස්සන සි0දු ඕනෙ. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤ GOOD LUCK😘😘👍👍

  • K Helan
    K Helan සති 1කට පෙර

    දෙවනි ඉනිමටත් නුවන්ධිකා.😂😂😂

  • Vinitha Shanthi
    Vinitha Shanthi සති 1කට පෙර

    ඔය දෙන්නගේ කටහඩවල් නිකං කනට මී පැණි වක්කරනවා වගේ.👌දෙන්නටම සුබ අනාගතයක්.👍🎤

  • Nethmi Sandu
    Nethmi Sandu සති 1කට පෙර

    නුවන්ධිකා අක්කි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් වෙන්න තිබ්බෙ.ඒ උනාට ඩ්‍රීම්ස්ටාර්ට වැඩිය ඔයා ෆේමස් වෙනව ශුවර් 😘😘

  • Lyrical Hearts
    Lyrical Hearts සති 1කට පෙර

    කොහොමද වයඹ අපේ ගැම්ම.💪 💪💪💪

  • Ranjith Kumara
    Ranjith Kumara සති 1කට පෙර

    පටිට ඔය දෙන්න බදින්නකො ලස්සනයි ආදරෙයි බුදු සරනයි ජයවෙවා

  • Sashith Nuwa
    Sashith Nuwa සති 1කට පෙර

    අඩෝහ් රවීන්ගෙ voice එකහ් ගින්දර 🔥😍❤️

  • sLh pasindu Sankalpa
    sLh pasindu Sankalpa දින 4කට පෙර

    Poronduwa ista krala wage💪💪🤘♥️♥️♥️♥️

  • Dewage champa Renuka
    Dewage champa Renuka සති 1කට පෙර

    ඇත්තටම හදවතට දැනෙන ලස්සන ම ගීතයක්. ඔබ දෙපලගේ ලයාන්විත හඩ ගැලපීම විශිෂ්ඨ යි. නුවන්දිකා ඔබට හොද ගමනක් යෑමට හැකි යි. රවීන් කනිෂ්ක අපේ පවුලේ ම ගායකයා සහ නලුවා ආදරෙයි . ඔබ දෙපලගේ මේ ගීතයට හොද රසිකයන් පිරිසක් එකතු වෙයි. දෙපලටම සුභපැතුම් තෙරුවන් සරණයි

  • Pasindu Heshan
    Pasindu Heshan දින 5කට පෙර

    දෙන්නම ලග ලග.. රවීන් අයියා කුලියාපිටියේ. අක්කා නාරම්මල.. හොද ගැළපීමක් ඒ පැත්තෙනුත් ❤