Oba Wenuwen (ඔබ වෙනුවෙන්) - Gayan Gunawardana Official Music Video | Sinhala New Songs | Aluth Sindu බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 9

  • Oba Wenuwen (ඔබ වෙනුවෙන්) - Gayan Gunawardana Dial Now... For Download "Oba Wenuwen" song as your RingIn Tone.. ☎Mobitel - 74740070 ☎Dialog - 87594272 ☎Hutch - 369261356 ☎Airtel – 8880086411 Artist | Gayan Gunawardana Music Rearrangement | Ashan Fernando Lyrics | Sathsara Kasun Pathirana Director | Sathsara Kasun Pathirana Production | Siyasto Creations Listen & enjoy all the most popular songs of your favorite singer Gayan Gunawardana exclusively on Siyasto Creations. Don't forget to tell us your favourite song !!!

අදහස්

  • Gayan Gunawardana
    Gayan Gunawardana සති 2කට පෙර (සංස්කරණය කළ)

    අහපු හැම කෙනෙක්ටම මෙන්න උත්තරේ🙈

  • Srishti Sahrma
    Srishti Sahrma සති 2කට පෙර

    You are Amazing voice 🔳🌟🔵⏪⏩👍🎈🙏✔💯

  • Krishani Perera
    Krishani Perera සති 2කට පෙර

    නිරුවත විකිණෙන කාලෙක මේ වගේ නිර්මාණ අගය කරන්න ඕනේ .ඇත්තටම ලස්සන වැඩක් ♥️ Trending 01 එන්න ඕන නිර්මාණක්

  • Sadaru Thilakshana
    Sadaru Thilakshana සති 1කට පෙර

    පූජනී කියන්නෙ charm ලස්සන girl කෙනෙක් .එයාව ගයාන් ට හොඳ ට match වෙනවා ♥️

  • Chamodi Sanjula
    Chamodi Sanjula සති 1කට පෙර (සංස්කරණය කළ)

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති අය මේ කොනට 🙈 Good job Aiya & Pooji ♥️🌸♥️🌸♥️🌸♥️🌸♥️🌸♥️🌸♥️🌸♥️🌸♥️

  • upeksha kalpani
    upeksha kalpani සති 2කට පෙර

    මා දන්නේ ආදරේ ගැන විතරයි

  • Kasun Rajitha
    Kasun Rajitha සති 2කට පෙර

    මට නම් හිතෙන්නේ පූජානී තමයි ගයාන්ගේ පිටිපස්සෙන් ඉදලා ලොකු හයියක් වෙලා ඉන්නෙ දැන්

  • dinu farhani
    dinu farhani සති 2කට පෙර

    කොන්ඩේ ගස්ස ගස්ස ඉන්න කාවින්දයාට වඩානම් මේ girl පට්ට... congratulations ❤️❤️❤️❤️

  • Sinethi Pabasara
    Sinethi Pabasara සති 2කට පෙර (සංස්කරණය කළ)

    ගයාන් අයියා ❤️ පූජි අක්කි best couple forever ♥️🙈♥️

  • Kamal Perera
    Kamal Perera සති 2කට පෙර

    පට්ට කපල් එක😍

  • Ranjith Silwa
    Ranjith Silwa සති 1කට පෙර

    මං ආදරේ කරන දුවෙකුයි , පුතෙකුයි .හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න

  • Chanaka Madhusanka
    Chanaka Madhusanka සති 2කට පෙර

    අද රෑ 12 වෙන්න කලින් ත්‍රෙන්ඩින් වන් ගේමු...කට්ටියම ශෙයා කරන්න ලින්ක් එක ❤️🔥

  • Chamodi Sanjula
    Chamodi Sanjula සති 2කට පෙර (සංස්කරණය කළ)

    https://youtu.be/PivZWi-d54Q

  • Poojani Bhagya
    Poojani Bhagya සති 2කට පෙර

    අහපු හැම කෙනෙක්ටම මෙන්න උත්තරේ🙈

  • Chandima Perera
    Chandima Perera සති 2කට පෙර

    හදවතට දැනෙන පද වැලක් සමගින් ලස්සන ආදර කතාවක්..❤️❤️🔥🔥

  • Vihansa Sadeuni
    Vihansa Sadeuni සති 2කට පෙර

    Super super super නියමයි.... මග බලාගෙන හිටපු එක ආවා.. හරිම ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් ගීතයක් ...ජය වේවා dear Aiya & Akki.🎸🎸🎹🌹 👏

  • W sashi Sewwandi
    W sashi Sewwandi සති 2කට පෙර

    Ammooo athi ynthn කොච්චර kl bln hitiyda full song enkn. Patta අයියේ

  • Chathurika Seuwandi
    Chathurika Seuwandi සති 2කට පෙර

    ගයියා පූජි මරේ මරු 🤗

  • Sandesh Bandara TV
    Sandesh Bandara TV සති 2කට පෙර

    විනාඩියක් විතර යනකොට ඇස් වලට කදුලු ඇවිල්ලා දන්නෙත්වත් නැතුවම 🙊❤❤ ආදරෙය් පූජ් ගය්ය, සත්සර අය්ය, අශාන් මල්ලියෝ ❤💕❤ ජයෙන් ජයම වේවා♥️

  • anjali anupama
    anjali anupama සති 2කට පෙර

    සින්දුව වගේම vidiyo එකත් ලස්සනයි