Oba Enakal (ඔබ එන කල්) Thiwanka Dilshan | Sinhala Old Song 2019 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 දෙසැ 27

  • Thiwanka Dilshan Old Song මේ වගේ ලස්සන කවර් සිංදු අහන්න දැන්ම Cover with DK Youtube Channel එකට එන්න ... මෙන්න ලින්ක් එක https://www.youtube.com/channel/UC8Pd... Voice - Thiwanka Dilshan Remusic - Duleeka Kodagoda Dk Original song - https://www.youtube.com/watch?v=k3c_B... LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT Video Dreams Music is the best place to find popular SRI LANKAN MUSIC online. ඔබගේ සියලු දැන්විම් අප චැනලයේ සදාරන මිලකට ප්‍රචාරය කරගන්න අපේ Facebook පිටුවට Inbox කිරීමට වගබලාගන්න. වෙනත් කිසිදු අයකිරිමක් නොමැතිව සියලුම Social Media Pages වලට ප්‍රචාරය කෙරේ whatsapp (0775040901) Please Contact Us For Any Copyright Matter videodreamsmusic@gmail.com Enjoy & stay connected with us for more Video thank you... වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ imo story එකට ගෙන්නගන්න අපිව add කරගන්න +94775040901 📲📲 Video Dreams Creations 2019 © ❤Follow Us❤ 👇👇👇👇👇👇 ~~Youtube --https://goo.gl/mdtHt8 ~~Facebook -- https://goo.gl/FdnfSp Enjoy & Stay Connected With Us For More Videos !!! Re-Create By Video Dreams Company

අදහස්

  • Ravindu Mathew
    Ravindu Mathew මාස 6කට පෙර

    තමන්ගේ ආදරවන්තයන්ව මතක් උන අය ලයික් එකක් දාන්න බලන්න

  • Hiruni Sewwandi
    Hiruni Sewwandi මාස 5කට පෙර

    මගේ ඉස්කෝලෙ මට එහා පැත්තේ ඉදන් තරග වලට බෙර ගහපු ඔයා අද මේ වගේ තැනකට ආවා කියලා හිතාගන්න බෑ තිවංක අයියේ.හැම ගායකයෙක්ටම ඔයාට වගේ සිංදු කියන්න බෑ.ඔයා මිනිස්සුන්ගෙ හදවතටම සින්දු කියනවා.

  • Sajani Apsaraa
    Sajani Apsaraa මාස 9කට පෙර

    ඔය කටහඩ අපි ගොඩාක් කැමති අයියේ

  • Isuru Dilshan
    Isuru Dilshan මාස 9කට පෙර

    ඔබ එනකම් තනියම හිදලා😏😏😏

  • iresha madushani
    iresha madushani මාස 6කට පෙර

    සමහර කොල්ලන්ට මුල අමතක වෙනවා නේ.ඒක නම් අවුල්.කෙල්ලොත් ලද දෙයින් සතුටු වෙන්න දැනුවත් වෙන්න ඔනේ

  • Achintha prashad
    Achintha prashad මාස 3කට පෙර

    කොච්චර බැළුවත් එපාවෙන්නේ නැ තිවංක අයියා.. ඇබ්බැහි වෙලා.. ඔයාග කටහඩට..

  • Pasindu Dilshan Dasanayaka
    Pasindu Dilshan Dasanayaka මාස 6කට පෙර

    තව සැරයක් ඇවිදින් සොයලා..යනවද හිත හදලා 💔

  • Kalani J
    Kalani J මාස 5කට පෙර

    ඔබ එනකම් තනියම හිඳලා...💖

  • Enuka Nethmina
    Enuka Nethmina මාස 5කට පෙර

    හැම කෙල්ලමත් ඔහොම නැ බන් 😂

  • Geethika Sandamali
    Geethika Sandamali මාස 6කට පෙර

    Harima duka hithena song aekak.

  • Ranuka Shiran
    Ranuka Shiran මාස 9කට පෙර

    නියමයි තිවංක අයියා ලස්සනයි 👌👌👌👌👍👍👍👍❤❤❤❤❤

  • Sujith Rodrigo
    Sujith Rodrigo මාස 3කට පෙර

    අවන්කවම කෙනෙක්ට ආදරේ කලා නම් මෙ song එක ඇහෙද්දි නෙතට කදුලක් ආවේ...නැත්තම් වැඩක් නැ ....මට නම් ගෙවිච්ච මගේ අතීතෙ මතක් උනා.......❤💯💔💪

  • sanidu madubashana
    sanidu madubashana මාස 9කට පෙර

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා......

  • සුරේන්ද්‍ර ජයකාන්ත

    තිවා ආදරෙයි ..පට්ට වොයිස්

  • Hashika Irandi
    Hashika Irandi මාස 3කට පෙර

    Harima ලස්සනයි aiye.eth ara kolla loku werexzk kare.pau ara kella.ohoma අසාධාරණ thirana nam gnna narakaii.sinduwa nm patta👌❤️

  • Lakshan Siriwardana
    Lakshan Siriwardana මාස 3කට පෙර

    ඔබ එනකල් තනියෙල් හිදලා😍😲

  • NR p
    NR p මාස 9කට පෙර

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • Rashminda Madugalla
    Rashminda Madugalla මාස 9කට පෙර

    Patta oiiii සුපිරි තිවංක ආදරෙයි ❤️❤️❤️

  • Lakshika Premarathna
    Lakshika Premarathna මාස 3කට පෙර

    Tawa serayak awidin hoyala...

  • Roshan Pasindu
    Roshan Pasindu මාස 3කට පෙර

    කල හොද පස්සෙන් එන video එකක්😂