Nuba Dunnu Wedana - Thushara Joshap Official Music Video (2020) | New Sinhala Video Songs බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 12

  • Nuba Dunnu Wedana - Thushara Joshap Official Music Video (2020) | New Sinhala Video Songs Song: Nuba Dunnu Wedana (නුඹ දුන්නු වේදනා) Artist : Thushara Joshap Lyrics : Tharaka N Pathirana Melody : Thushara Joshap Music : Dexter ft Zack N Director: Kasun Madushanka DOP: Nishan B Editor : Lahiru Gayashan ft Mr.Pravish Colorist : Praveen Akalanka Production : Desawana Music Dial Now... For Download " Nuba Dunnu Wedana " song as your RingIn Tone.. ☎Dialog - SOON ☎Mobitel - SOON ☎Etisalat - SOON ☎Hutch - SOON ☎Airtel - SOON 🎵 Stream/Download: iTunes: SOON Spotify: SOON Deezer: SOON Apple Music: SOON SoundCloud: SOON Listen & enjoy all the most popular songs of your favorite singer Thushara Joshap exclusively on Desawana Music. Don't forget to tell us your favourite song !!! ▶ Subscribe To Desawana Music : http://bit.ly/SubscribeDesawana ▶ Visit Desawana Official Web : http://bit.ly/VisitDesawana ▶ Like Us On Facebook : http://bit.ly/DMFanPage ▶ Follow Us On Twitter : http://bit.ly/DMTweets Enjoy & Stay Connected With Us For More Videos !!! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #ThusharaJoshap #SaharaFlash #DesawanaMusic #MrPravish

අදහස්

  • Thushara Jo
    Thushara Jo සති 3කට පෙර

    ස්තුතී ඔයාලා හැමෝටම🙏🙏🙏🙏👍👍👍👍👍 ...සතුටුයි .ජයවේවා ❤️❤️❤️👍

  • Desawana Remix
    Desawana Remix සති 3කට පෙර

    Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎

  • Ruu FM
    Ruu FM සති 2කට පෙර

    සුභ පැතුම් දෙසවන trending තව උඩට යන්න පුලුවන් වෙයි කියලා හිතනවා🤩🤩🤩🤩🤩🤩

  • Ruu FM
    Ruu FM සති 3කට පෙර

    Trending #7

  • Sameera Herath
    Sameera Herath සති 3කට පෙර

    සින්දුව බලන ගමන් comment කියවන අය 😉

  • Tharaka N Pathirana
    Tharaka N Pathirana සති 3කට පෙර

    සින්දුව ලියපු කෙනා හැටියට ගොඩක් සතුටු වෙනවා.. මේ සින්දුව ලියනකොටත් මම හිටියේ රට.. ඕඩියෝ එක අවුරුදු තුනකට කලින් out වෙනකොට මම හිටියේ රට..දැන් වීඩියෝ එක අවුට් වෙනකොට මම ඉන්නේ රට🤔 ජීවිතයේ සමහර දේවල් තියෙනවා කොහොම අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි 😭.. තාම මම හොයනවා ඉස්සර හිටපු මාව🧐.. තුශර අයියා ❤️ හඬ වගේම වීඩියෝ එක ලස්සන කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි.🙏❤️ තරක නුවන පතිරන

  • Priya hashi
    Priya hashi සති 3කට පෙර

    අම්බුලුවාවේ ශොට් ටික නන් තද තුශර අයියේ..ජය වේවා ..තද තද..ආදරෙයි ❤️❤️❤️

  • Pasindu Rumesh
    Pasindu Rumesh සති 3කට පෙර

    බුට් සින්දුම නැතුව වෙනස් දෙයක් කරනවනම්...තුෂාර ජෝස්ප් ගායකයගේ කට හඩට ලොකු දෙයක් කරන්න පුලුවන් මීට වඩා.....

  • Keshani Kawshalya
    Keshani Kawshalya සති 3කට පෙර

    tushara aiyaga වොයිස් එක නම් පට්‍ට.

  • Malsha ishani
    Malsha ishani සති 3කට පෙර

    මෙන එකක් කලත් මටනමි ලස්සනයි .ආදරෙයි ගොඩක් හදවතින්ම තුෂාර අයියෙ .පන.❤️❤️❤️❤️❤️👌👌👌👌👊👊👊👊👊👊🤟🤟

  • Thakshila Perera
    Thakshila Perera සති 3කට පෙර

    Wow තුෂාර අයියා සින්දුව ලස්සනයි.

  • Lahiru Dewappriya
    Lahiru Dewappriya සති 3කට පෙර

    ජෝ අයියා නියමයිනේ Music video එක ,ඇත්තටම ලස්සනයි...තෙරුවන් සරණයි

  • Mohamed - I Love Sri Lanka
    Mohamed - I Love Sri Lanka සති 3කට පෙර

    යහලුවනේ.

  • Egodage Inusha
    Egodage Inusha සති 3කට පෙර

    Meka trendin weno kiyana aya ko

  • Asiri Sampath
    Asiri Sampath සති 3කට පෙර

    ❤️❤️❤️තුෂර අයියගේ වොයිස් එකට ඇබ්බැහි උනු කට්ටියකෝ❤️❤️❤️

  • DISURA review champ
    DISURA review champ සති 3කට පෙර

    අමුතු look ekak. professional පාටයි

  • Thilini Liyanagy
    Thilini Liyanagy සති 3කට පෙර

    ගොඩාක් ලස්සනයි

  • Milani De Alwis
    Milani De Alwis සති 3කට පෙර

    මේ සිංදුවෙ තුෂාර කියන කලින් version එක මීට වඩා මටනම් ලස්සනයි...😴😴😴😴😴

  • Hiruni Kavindya
    Hiruni Kavindya සති 3කට පෙර

    පරන එකක් උනත් නියම song එක.ගොඩක් දේවල් ඉදිරියට කරන්න සුබ පතනවා

  • Nishi Akarsha
    Nishi Akarsha සති 3කට පෙර

    බුට් සින්දු එපා අයියෙ ....