Ninde Gambure (නින්දේ ගැඹුරේ ආශා මවා) - Deweni Inima Teledrama Song | eTunes බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 18

  • TV Derana Deweni Inima Teledrama Song Ninde Gambure (නින්දේ ගැඹුරේ ආශා මවා) Artist - Mahesha Sandamali Melody & Music - Nimesh Kulasinghe Lyrics - Shehan Galahitiyawa නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා කොහේ කියලා මා යන්නද මේ සිහිනේ දාලා අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා සංතාපය සංවේගය මා දෝත දරා මං මාවත මල් යායම තාම මල් පිපිලා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬලා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා... #NindeGambure #DeweniInima #TVDerana #eTunes

අදහස්