NAYA | නයා | KUPPA CINEMA | SAJITH | ARUN | THEEWAKA බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 27

  • Produce by : Sajith Madusanka Production : Tharaka Liyanage Production Directed by : Sajith Madusanka Video Edited by : Sajith Madusanka Script By : Sajith Madusanka DOP : Tharaka Liyanage Makeup & Costume : Ashinka Madushanki Audio Technician : Iresh Ayeshmantha Cast : Sajith ,.Arun.Theewaka,Nichola,Dilru,Tharaka,Ashinka Contact No : 077-568-067-2

අදහස්

  • Sankha Chandrabanu Gunawardhane
    Sankha Chandrabanu Gunawardhane සති 3කට පෙර

    "අන්ඩස්ටෑන්ඩින් නම් යකෝ තනියෙම යනවද ට්‍රිප් එක " 😂😂😂😂😂😂😂 අම්මෝ යකෝ බිබි හිටිය වතුර එකත් ඉස්මොල්ලේ ගියා

  • Pro Gamer
    Pro Gamer සති 3කට පෙර

    නිකොල විස උරයි කියල හිතපු අය කෝ 😂😂🔫

  • CHAMATH VLOGS
    CHAMATH VLOGS සති 3කට පෙර

    Supiri 🔥

  • Ashan Dandeniya
    Ashan Dandeniya සති 3කට පෙර

    #නිකොලා

  • Kavindu Hasaranga
    Kavindu Hasaranga සති 3කට පෙර

    මන් හිතුවේ අරුව වෙදමහත්තයා ව එක්කන් එන්න කියලා .... කෙල්ලට කියලා විස උරයි කියලා 😂😂

  • Tiwanka Sudeepa
    Tiwanka Sudeepa සති 3කට පෙර

    විස උරන්න ඔන උන වෙලේ නිකොලාට කතා කරයි කියලා හිතුනේ මට විතරද😂😂

  • Moshan Kavinda
    Moshan Kavinda සති 3කට පෙර

    හොද වෙලාවට අරූට නයා ගැහුවේ 😌 බැරි වෙලාවත් කෙල්ලගේ තැනට නයා ගැහුවනම් විෂ උරන්න තාමත් පෝලිම 💪😂

  • __Mr. _m_a_n_i
    __Mr. _m_a_n_i සති 3කට පෙර (සංස්කරණය කළ)

    කොල්ලොත් එක්ක සෙට් වෙලා trip එකක් යන්ඩ කතාවුනාම එදාට උගෙ කුණ්ඩවාලියත් එක්කගෙන එන ගොං ප

  • Dedunu Akarshanie
    Dedunu Akarshanie සති 3කට පෙර

    ammooo! nice one boys!!!

  • dan bandara
    dan bandara සති 3කට පෙර

    නිකොලා හොදට රගපානවද නැත්තන් ඒකි naturaly මල හොන්තුවක් ද ? :D :D :D

  • DuSh__ Praba__
    DuSh__ Praba__ සති 2කට පෙර

    2020 A/L සෙට් එක තමන්ගේ Exam No එක බලලා අදාාල තැන්වල ඉදගෙන බලමු😆💓

  • Naditha Kumarasiri
    Naditha Kumarasiri සති 3කට පෙර

    ලන් වෙයන් හැබැයි ගොන් වෙන්න එපා 😅හුරතල් වෙයන් හැබැයි හැමතැනම එපා 😂

  • Ramin Chanthuka
    Ramin Chanthuka සති 3කට පෙර

    මං හිතුව කෙල්ලට කියල උරවයි කියල 😑😑😑🤷😂

  • Lakshi
    Lakshi සති 3කට පෙර

    Kuppalata adare aya 👍 Dagana yanna

  • Sasindu De Silva
    Sasindu De Silva සති 3කට පෙර

    Aniwa trending ♥️🤪

  • prasanga wedage
    prasanga wedage සති 3කට පෙර (සංස්කරණය කළ)

    කුණුහරප ගෑවිලවත් නෑ යකූ..

  • Chanuka Jayanath
    Chanuka Jayanath සති 3කට පෙර

    ගත්තා පිහිය කැපුවා ජුන්ඩා

  • Chathuranga 07
    Chathuranga 07 සති 3කට පෙර

    මේකෙ behind scene ඕනෙමයි.....😎😁🙏

  • Sumudu Kalhara
    Sumudu Kalhara සති 3කට පෙර

    අනේ මේහ්...හැමිනෙන්න හදන්නෙපා බං🤣🤣🤣 ලබ්බ පිට කෑවද🙏🤣🤣🤣🤣🤣

  • Prageeth Madhawa
    Prageeth Madhawa සති 3කට පෙර

    නිකොලා විස උරයි කියල හිතපු උන් මේ කොනට.. 😂😂