Manika Ahenawada Me (මැණික ඇහෙනවද මේ) - Sadee Shan Ft Ishara Sewwandi Official Music Video 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • Manika Ahenawada Me Artist - Ishara Sewwandi / Sadee Shan Lyrics - Roshan Samarawickrama Music Rearrangement - Prageeth Perera Video Director - Prasad Kalupahana Video - Ela Idea Creations Set As Your Favorite Ringtone Dialog - 87520712 Mobitel - 74739230 Hutch - 369351441 Etisalat - 369351441 Airtel - 8880086130 ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video manika ahenawada me,minmathu mage papuwe,manika ahenawada me sadee shaan,manika ahenawada tiktok,manika ahenawada full song,minmathu mage papuwe

අදහස්

  • Naada Music
    Naada Music දින 1කට පෙර

    Set As Your Favorite Ringtone 👇👇

  • C Tv
    C Tv සති 1කට පෙර

    එනකල් බලන් හිටපු සෙට් එක මේ කොනට❤️

  • Ganga Video Team
    Ganga Video Team දින 6කට පෙර

    Superb ...

  • chathu disanayaka
    chathu disanayaka සති 1කට පෙර

    මේ song එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටිය අය කෝ

  • Champ 0067
    Champ 0067 දින 6කට පෙර (සංස්කරණය කළ)

    මෙන්න මේ part එකට වැඩියෙන්ම ආස අය කෝ...😍

  • Namesh Thilanga Official
    Namesh Thilanga Official සති 1කට පෙර

    බලන අය ලයික් කරන් යන්න Such a beautiful Song 💕💕💕🤘🤘

  • Prageeth Perera
    Prageeth Perera සති 1කට පෙර

    congrats 🎊🎉🎈

  • Rizxtarr Joker
    Rizxtarr Joker සති 1කට පෙර

    අර කෙල්ලගෙ කටහඩ ලස්සනයි කියන්නෙ මන් විතරද

  • Focus GT
    Focus GT සති 1කට පෙර

    සින්දුව අහපුවහම අතීතෙට ගියා වගේ දැනෙන්නෙ මට විතරද😍❤

  • Hiruwa Official
    Hiruwa Official සති 1කට පෙර

    අම්බෝ... කොච්චර දවස් බලන් හිටියද 😍🔥🎧❤

  • M & S
    M & S සති 1කට පෙර

    පට්ට සින්දුව tik tok එකෙන් මුලින්ම ඇහුවෙ ♥️♥️ එනකන් බලන් හිටියෙ 🙃😍😍😍😍

  • Oshadha vishwajith Youtube chanel
    Oshadha vishwajith Youtube chanel දින 5කට පෙර

    අනෙ මැනික ඇහෙනවද මෙ කෑල්ල ඇහෙද්දිත් හිත මොකක්ද වෙනවා අයියෙ ❤️😥 කො එ ටිකට ආස කට්ටිය

  • Nayoja Meegama
    Nayoja Meegama සති 1කට පෙර (සංස්කරණය කළ)

    Original Song එක "Sun Meri Shehzadi💃" ලස්සනට කරල තියනව... 😘❤ නියමයි කීප සැරයක්ම බැලුව 😘

  • Anjula Warnakulasooriya
    Anjula Warnakulasooriya සති 1කට පෙර

    අම්මෝ tiktok එකෙන් අහලා පිස්සෙක් වගෙ හෙව්වා..අදනෙ හම්බුනේ...කොහෙද මේක මෙච්චර දවස් මේක තිබ්බේ..පට්ට සින්දුව..දැන් පස් පාරක් විතර ඇහුවා..

  • Maheshnayana Thilak
    Maheshnayana Thilak සති 1කට පෙර (සංස්කරණය කළ)

    හරිම ලස්සනයි අයියෙ, අක්කි 😍❤️😋😘 මේක එනකන් බලන් හිටියෙ කවුද 🤟🖤❤️

  • Chapa Rathnayake
    Chapa Rathnayake සති 1කට පෙර

    සින්දුව එනකන් බලන් හිටියා.. වාව්. ගොඩාක් ලස්සනයි ..... ❤️❤️❤️❤️

  • Japan Visthara ජපන් විදිහට

    විඩියෝ එක නොබලා සිංදුව විතරක් ඇහුනම් හොදයී කියල හිතුනා ...කොල්ලගේ කටහඩනම් පට්ට ❤️❤️❤️ විඩියෝ එක බල්ලෙකුට ඕන්නැ

  • Chandra Malkanthi
    Chandra Malkanthi සති 1කට පෙර

    මාත් ඒ අතීතයේ නතර උනා.එයා නැහැ දැන්.සිංන්දුව ලස්සනයි.හිතට ගොඩාක් දැනුනා...

  • Danaranjana perera
    Danaranjana perera සති 1කට පෙර

    හිනාව ඔය මුහුණේ

  • Chamathka Gimhani
    Chamathka Gimhani සති 1කට පෙර

    මැනික ඇහෙනවද මේ අහගෙන ඉන්නවද මගේ..😍