Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2016 සැප් 11

  • Artists : Chitral Somapala & Umara Sinhawansa Lyrics : Dhanushka Fernando Music : Aruna Gunawardane Video Director: Harshana Dissanayake D.O.P : Dhanuka Kumarasinghe & Jeevan Wijesiri Video Production : Dizzans production

අදහස්

  • Andrew Nick
    Andrew Nick මාස 3කට පෙර

    Who came hear after listening to that two little girls ??

  • Radiology Made Easy
    Radiology Made Easy මාස 3කට පෙර

    Who came here, after listening to those two little girls ??

  • Pradeep Aruna
    Pradeep Aruna මාස 2කට පෙර

    පොඩි කෙල්ලො දෙන්න කිවට පස්සෙ ඇත්තටම මේ සින්දුව ගැන interesting උනෙ....🙌

  • Nali Jay
    Nali Jay මාස 2කට පෙර

    පුංචි කෙල්ලෝ දෙන්නා නිසා ආවේ 😍💖 කලින් අහලා නම් තිබුණා සිංදුව 💖උමාරා සුපිරිම කටහඬ .උමාරා උමාරියා කැමතිම ගායිකාවන් දෙදෙනෙක්.. 💖💖 වීඩියෝ එක අද දැක්කේ අපෝ මෙච්චර ලස්සන සිංදුවකට මහා බොළඳ රූපරචනයක් දාලා 😑😑

  • Dharani Silva
    Dharani Silva මාස 2කට පෙර

    මෙ සින්දුව ඇත්තටම කියන්නේ, චිත්ත්‍රාල් සෝමපාලයි, උමාරයි කියලා දැක්කම හුස්ම ඉහලට ඇදුනේ මගෙ විතරද ????? .... අපෙ රටේ වටිනම කටහඩවල් දෙකක්...

  • Hasitha Lakshan
    Hasitha Lakshan මාස 1කට පෙර

    පුංචි පැටව් දෙන්නා නිසා මේක බලන අය ලයික් කරන්න...❤️

  • Evans Nanayakkara Official
    Evans Nanayakkara Official මාස 1කට පෙර

    Thanks to those two little girls everybody felt the real taste of this wonderful song back again.. ❤️

  • Our Feelings - හිතෙන දේවල්

    වීඩියෝව මගින් වචනාර්ථ වල ඇති අපූර්ව ගීතයේ හරය විනාශ කර ඇත.

  • Nethmi Anaya
    Nethmi Anaya මාස 7කට පෙර

    අඩාවැටෙන බූට් සිංදුවකට උචිත වීඩියෝවක් මෙතරම් ලස්සන ගීත නිර්මාණයක් උදෙසා යොදාගැනීම අභාග්‍යය ක්

  • Susie nk
    Susie nk මාස 3කට පෙර

    The cheap video degrades the quality of this high standard song

  • Pari YaSh
    Pari YaSh මාස 3කට පෙර

    I don't know why this didn't become famous. Such a beautiful song ❤️ Searched for this after seeing the video of the two little girls on facebook....

  • Asitha Jayawickrama
    Asitha Jayawickrama වසර 3කට පෙර

    මලකුත් තිබුණා හැඟුමන් හංගා

  • Krishan D
    Krishan D මාස 2කට පෙර

    අපරාදෙ සිංදුව අහලා තිබ්බට වීඩියෝ එක බැලුවේ අද.මාර ආසාවෙන් අහපු සිංදුවක්.වීඩියෝ එක චොප්ප.අහක බලාගෙන අහලා යනවා.🤔🤔😑😑

  • Chintaka Fernando
    Chintaka Fernando මාස 2කට පෙර

    Sorry to say I came here after listening Little girls, they sang better than this two guys...beautiful song..

  • janaki Wijesekara
    janaki Wijesekara මාස 9කට පෙර

    හරිම ලස්සන කතාවක් රූප රචනා වෙන් මෙයට හානි සිදු වී ඇත ලස්සන ගිතයක්

  • ShaviN Tech
    ShaviN Tech මාස 2කට පෙර (සංස්කරණය කළ)

    Who listened Cute little girls’ cover song 😌??

  • Minhaj Ahamad
    Minhaj Ahamad මාස 1කට පෙර

    When I was seeing first timt Chithra Somapala, I thought like what the hell was he..but after hearing his voice only I realized that never judge book by its cover.

  • chathura de silva
    chathura de silva වසර 1කට පෙර

    වීඩියෝ එක කරන වියදමෙන් මේ වගේ තවත් සිංදුවක් කරන්න ඊළග පාර ❤️

  • ආෂි ඒකනායක
    ආෂි ඒකනායක වසර 2කට පෙර (සංස්කරණය කළ)

    Vedio 1 වෙනස් උනා නම් හොදයි නේද...?මේ song 1ට මේ vedio 1 match වෙන්නේ නෑ...

  • Ruchira Gunarathne
    Ruchira Gunarathne මාස 1කට පෙර

    අර පොඩි උන් දෙන්න කිවුවට පස්සෙයි මේ සිංදුව දැක්කෙ, හෙනගහපන් මට මේ සිංදුව නොදැක්ක එකට කලින් 😣