Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 8

  • Watch our in-depth review about Mahindra KUV100 NXT 2020 and it's features, comfort, fuel economy, maintenance etc.. The KUV100 NXT is assembled in Sri Lanka with some parts sourced locally. Powered by a 1.2 litre petrol engine. With mini-SUV styling, it's primarily a city car, and has 82 bhp. The car's safety features are matching the Sri lankan safety standards with dual airbags, ABS and anti-lock braking system. Urban Mini SUV, 5 Seater, Sri Lanka Price: Rs. 3.2 million Make comments about your questions Visit: http://auto.elakiri.com Largest Sri Lankan online community Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital Social: https://instagram.com/elakiri/ http://facebook.com/elakiri http://twitter.com/elakiri

අදහස්

  • dilum lakshithe
    dilum lakshithe සති 1කට පෙර

    එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔනී...එල කිරි.....ජය වේවා

  • Anuwa Tv
    Anuwa Tv දින 5කට පෙර

    සමහර benz,bmw පදින අයට ඉන්දියන් ඊයා උනාට පොඩි ගානෙන් ජීවිතෙ ගෙනියන උන් තාමත් ඉන්දියන් වාහන නැත්තම් පුට්සයිකල් පදිනවා 😬

  • Randika Abeysingha
    Randika Abeysingha සති 1කට පෙර

    ලංකාවේ මොනතරම් වාහන ගැන විඩියො ආවත්,එලකිරි තරම් ලංකාවේ තියෙන,ලංකාවට එන වාහන ගැන දැනගන්න තැනක් නැ.

  • Shamal Perera
    Shamal Perera සති 1කට පෙර

    එන්ජින් එකයි, බොඩියයි කවදාද?? ලංකාවේ හදන්නේ එදාට තමා අපිට සතුටු...

  • kalumr de
    kalumr de දින 6කට පෙර

    Auto හැදුවනම් ගොඩක් වටිනව

  • Sampath sri
    Sampath sri සති 1කට පෙර

    එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න. මේ වීඩියෝ එක නියමයි 👍🏼👍🏼

  • Ruwan Nissanka
    Ruwan Nissanka සති 1කට පෙර

    automatic transmission ලොකුම අඩුපාඩුවක්.... නමුත් පටන් ගැනීම ගැන සතුටුයි... අද කාලේ මැනුවල් ගන්නවා අඩුයි. ඒ ගැන අවධානයක් යොමු නොකිරීම මාකට් එකට යනකොට එයාලට තේරෙයි

  • Chanuka Mayuranga
    Chanuka Mayuranga සති 1කට පෙර

    හිතුවට වඩා ගොඩක් හොද වාහනයක්..👌👍

  • Naveen Randika
    Naveen Randika සති 1කට පෙර

    ලංකාවෙ හදලත් ලක්ශ 30 ක් වෙන එකනෙ අවුල😕

  • Ravindu Madushanka
    Ravindu Madushanka සති 1කට පෙර

    එකලස් කිරීම ගැන සම්පුර්ණ විඩියෝ එකක් දෙන්න පුලුවන් නම්. මේ වීඩියෝ මරු 👌

  • hasaranga herath
    hasaranga herath සති 1කට පෙර

    අඩේ හිතුවට වැඩිය සැහෙන හොද තත්වයේ තියනවනේ වාහනේ ..

  • Some Places Of SRI LANKA
    Some Places Of SRI LANKA සති 1කට පෙර

    එකලස් කරන් විදිහ ගැන වීඩියෝ එකක් දාන්න.. වාහනෙ හිතුවට වඩා පට්ට..❤️❤️

  • Kala Wadda
    Kala Wadda සති 1කට පෙර

    වාහනයේ තරමට හොද ඔෆ් රෝඩ් හැකියාවකුත් තියනවා , ලංකාවේ පාරවල් වලට නම් සැහෙන්න ගැලපෙනවා

  • Rameesha Padmatilaka
    Rameesha Padmatilaka සති 1කට පෙර

    සුපිරි review එකක් ඔයාලා කරලා තියනවා මේ වාහනේ ගැන. Budget vehicle එකක් වගේම ලංකාවේ fully assemble කරන වාහනයක් විදියට මේක quality එක අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අනිත් විශේෂ දේ තමයි ලංකාවේ දැන් මේ වගේ vehicle production කරන්න පුලුවන් තරම් දක්ෂතා සහ resources තියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම Production process එක ගැනත් video එකක් කරන්න. ලංකාවේ vehicle manufacturing field එක ගැන interest එකක් ඇති කරන්නත්, field එක දියුනු කරන්නත් ලොකු push එකක් වෙයි .

  • Ramath Hashika
    Ramath Hashika සති 1කට පෙර

    එකලස් කිරීම ගැන විඩියෝ එකක් ඕන

  • SRI Garuda
    SRI Garuda සති 1කට පෙර (සංස්කරණය කළ)

    මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිශ්පාදිත එකලස් කිරීම පමණක් ලංකාවේ සිද්ද වෙන ගිවිසුම් සහගත වාහනයක්

  • Lomitha Dissanayake
    Lomitha Dissanayake සති 1කට පෙර

    සම්පූර්ණ විඩියෝ එකක් ඔනී.❤️❤️❤️

  • Thejana Matheesha
    Thejana Matheesha සති 1කට පෙර

    සම්පූර්ණ එක ඕන අනිව .එකලස් කරන එක ඕන.... ප්ලීස් ඉක්මනට දෙන්න 👍👍👍👍👍🤗🤗🤗

  • Minusha Perera
    Minusha Perera සති 1කට පෙර

    අනිවාර්යයෙන්ම වාහනේ production එක ගැන වීඩියෝ එකක් කරන්න

  • blood Killer studio
    blood Killer studio සති 1කට පෙර

    හිතුවට වඩා ගොඩක් හොද වාහනයක්.එකලස් කිරීම ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න