Madhuvy Vaithialingam | Andha Arabi (Humma Humma) | Knockouts | The Voice Teens Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 4

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • BLACK SHADOWS
    BLACK SHADOWS මාස 1කට පෙර

    අශාන්තිගෙ ටීම් එකෙන් මාධවී ෆයිනල් යන්න ඕන කියන එවුන් කෝ

  • Saisha Arjun
    Saisha Arjun දින 4කට පෙර

    Who is here after finals ????SHE IS THE POWER HOUSE 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • Fazlin Saldin
    Fazlin Saldin මාස 1කට පෙර

    සිංදුව 5 පාරට වඩා බලපු අය කෝ?

  • Tharindu Nanayakkara
    Tharindu Nanayakkara මාස 1කට පෙර

    She's not a Tamil. She's a Sri Lankan. No racism in our country.Proud of being a Sri Lankan ❤️🇱🇰💪

  • Imesh
    Imesh මාස 1කට පෙර

    පිස්සේක් වගේ කමෙන්ට් වලට ලයීක් දාගෙන යන්නේ මන් විතරද 😂

  • San G
    San G සති 3කට පෙර

    මංම අහලා මේක 2M වෙයි කියලා හිතෙනවා... 😂

  • NAVODYA RASHMINI
    NAVODYA RASHMINI මාස 1කට පෙර (සංස්කරණය කළ)

    පක්ෂ පාට❤️💚💙👈😞 ජාතිබේද අදාළ😐😥😅කරගන්නේ නැතුව voice

  • R. Ramjani
    R. Ramjani මාස 1කට පෙර

    Dance කරන ගමන්, breathing1 හරියට තියාගෙන, නිවැරැදිව ගායනා කරන්න හැමෝටම බෑ

  • wasana madushanka Ediri Arachchi
    wasana madushanka Ediri Arachchi මාස 1කට පෙර

    සිංහල දෙමළ කතා නොකිය නංගි උඹේ ගායනය හරිම ලස්සනයි කියන්නෙ කවද්ද අපි 🥰

  • Deshitha Chamath
    Deshitha Chamath මාස 1කට පෙර

    මාධවී දිනනවට ආස අය කෝ ❤️😍

  • Messages
    Messages මාස 1කට පෙර

    This is not just another audition. She's done her own concert!!

  • Unedited Life
    Unedited Life මාස 1කට පෙර

    කෙහෙල්මල් ජාතිවාදයක් තියන උන්ම තමා විකාර පොර ටෝක් දෙන්නෙ.. සින්දුව ලස්සන නම් ඒ ගැන කියන්ව මිසක් මොනවාද මේ විකාර කියන්නෙ..

  • saditha deegayu
    saditha deegayu සති 3කට පෙර

    කීබෝඩ් අයියාගෙ දෑතට දෙවිපිහිටයි සියලු දෙවි රැකවරනයි😁

  • Kavindu Dilshan
    Kavindu Dilshan සති 3කට පෙර

    පටන්ගැන්මෙ ඉදන්ම බෑන්ඩ් එකෙන් දුන්න සුපිරිම බැකින් එක මේ සින්දුවෙ සාර්තකත්වයට 20% කට වඩා බලපෑව... එකග අය ලයික් එකක් දාං යමු බලන්න...

  • Dineshi Nadeeshani
    Dineshi Nadeeshani මාස 1කට පෙර

    ආදිත්‍යා එරන්දි ට වඩා මාඩවි ඉස්සරහින් ඉන්නවා ..එකග අය මෙ පැත්තට

  • Sashi Kg
    Sashi Kg මාස 1කට පෙර

    ලංකාවේ මිනිස්සුන්ගේ සමගිය ඇති කරන්නත් ඔයා හෙතුවක් කෙල්ලෙ

  • Lyric Nation
    Lyric Nation මාස 1කට පෙර

    love her voice. love from USA 🇺🇸

  • Salini Heshani
    Salini Heshani මාස 1කට පෙර

    මෙයා එක්ක බලද්දි අාදිත්‍යා කවුද.....මාදුවි 🌷🌷🌷😍😍🔥💥

  • Sohan Gunawardana
    Sohan Gunawardana සති 3කට පෙර

    මොන කරුමයක්ද යකෝ මේක. කොහොම ඇහුවත් එපා වෙන්නේ නෑනේ අප්පා

  • SL 3000
    SL 3000 මාස 1කට පෙර

    😁යකො හිරු star දෙරන Dream star මොනවද කියල හිතෙනවා voice teen බැලුවාම 😁❤❤