Loku Wela / ලොකුවෙලා - Gira with Priya බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 24

  • Copyrights - © Gira with Priya Starring - Giriraj Kaushalya & Priyantha Senevirathne Script & Direction - Giriraj Kaushalya Camera - Menuka Dasanayake (Vivid Motions) Editing & Sounds - Eshan Motagedara (Vivid Motions) AD - Aloka Sampath Music - Nalin Sanjaya @ Recording.lk

අදහස්

  • Lankan Kollo
    Lankan Kollo මාස 2කට පෙර (සංස්කරණය කළ)

    ඔය වගේ සුපිරි බුලට් දෙකක් YouTube channel එකක් හදපු එක ලොකු දෙයක්.. රටේ සම්පත් ❤️ ජය වේවා!!!!! Sub ඕනෙ අය Sub කරලා කියන්න අනිවා Sup එක දෙනවා...😊

  • Brave TV
    Brave TV මාස 2කට පෙර

    මේ විඩියෝ එකෙන් ලකෂේ ගහයි කියලා හිතන අය කෝ

  • Sadaruwan Kanishka
    Sadaruwan Kanishka මාස 2කට පෙර

    ප්‍රියාට බෙනා මාමගෙ ඇක්ශන් තියෙන වීඩියෝ එකක් දෙන්ඩ පුලුවන්නම් සුපිරී.. තාම ආදරෙයි පබළු එකේ බෙනා මාමට, තාම එව්ව බලනව.. ආදරෙයි දෙන්නටම

  • G sanjeewa Wanninayaka
    G sanjeewa Wanninayaka මාස 2කට පෙර (සංස්කරණය කළ)

    ලක්ශෙට සුභපැතුම්.

  • p sadhu
    p sadhu මාස 2කට පෙර

    මම දන්න තරමින් අපේ ගෑණිට හොර මිනිහෙක්වත් නැ...😅😅😅😅😋😋😋😋😋....

  • Sonal Ratnayake
    Sonal Ratnayake මාස 2කට පෙර

    5:08

  • Dagarakara Samanali
    Dagarakara Samanali මාස 2කට පෙර

    මන් දන්න තරමින් අපෙ ගැනිට හොර මිනිහෙක්වත් නැ 😂😂😂😂😂😂

  • Lakshitha Ananda
    Lakshitha Ananda මාස 2කට පෙර

    අම්මපා පනගියා හිනාවෙලා 👍 නියමයි මෙ සැරෙ ලක්ශ 5 පනිනවා සත්තයි

  • Anjurasia world
    Anjurasia world මාස 2කට පෙර

    අර කිව්වත් වගේ ඇත්ත කලාකාරයෝ රියල් කොමඩි .දවස් පහක්වත් ලග ඉදල කියල දෙන්න ඕනි 😂😂😂😂

  • Pasindu Sandeepa
    Pasindu Sandeepa මාස 2කට පෙර

    "කොටහළු වෙන එක අල්ල ඉන්නලූ "අම්මෝ මුන් දෙන්නා නම් හිනා සාගරයක්..❤😄🤣🤣🤣

  • lucky7 ලකී
    lucky7 ලකී මාස 2කට පෙර

    දැන් ට්‍රැක් එකට සෙට් ..මරේ මරු

  • Dammi Jayasinnghe
    Dammi Jayasinnghe මාස 2කට පෙර (සංස්කරණය කළ)

    අම්මප උබලා දෙන්න නම්.උබල නැති කලාවක් මොකටද

  • Samare - සමරෙ
    Samare - සමරෙ මාස 2කට පෙර

    අඩෝ.... ගිරාගෙයි ප්‍රියාගෙයි එදාමෙදා තුර දැක්ක සුපිරිම ඇක්ට් එක... පට්ට ආ... ඉතිහාසෙට දැක්කෙ නෑ මේ වගේ ඇක්ට් එකක්..

  • R rhea
    R rhea මාස 2කට පෙර

    Wasthilage kunuharpa wageda mewa.. mewa thama niyama comedy kiynne.👌👌👌

  • Mage Wasthu
    Mage Wasthu මාස 2කට පෙර

    අපේ ගෑනීට හොර ගෑනීයෙක්වත් නැ නේ 😂😂😂😂

  • Inoka Subani
    Inoka Subani මාස 2කට පෙර (සංස්කරණය කළ)

    ලක්ෂෙ ගහන්න තව ටිකයිනෙ 😀😀😀😚😚😚😙

  • Inoka Subani
    Inoka Subani මාස 2කට පෙර

    අපි හැමදාම ආදරේ කරන ඩබලක් 😍😍😍😍😘😘😘😘😀

  • Cartoon Lanka
    Cartoon Lanka මාස 2කට පෙර

    ගිරයි ප්‍රියයි... මේ කලාවේ මුල ඉන්න දෙන්නෙක්.. ඒ නිසා මේ යුවලට කරන ගෞරවයක් විදියට හැමදාම දාන වීඩියෝ බලනවා... හිනා ගියාද නොගියද කිසිම දෙයක් අදාල නෑ... හැමදාම ආදරෙයි... ඉදිරියටම යං යූටියුබ් කලාවෙත්.... ජය ශ්‍රී.... ඒක නෙවෙයි ඈ... ලක්සෙට සුබ පැතුම්❤😘💕💓

  • Vishaka Sandamali
    Vishaka Sandamali මාස 2කට පෙර

    ප්‍රියාට හෙම්බිරිස්සාවක් වත් හැදිලද වොයිස් ඒ වගේ වෙලානේ...

  • Reka Lakmali
    Reka Lakmali මාස 2කට පෙර

    මූ වගේ කපටියෙක්..😝