Little England Cottages | Nuwara Eliya | Travel Vlog #25 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 29

  • Explore Nuwara Eliya holidays and discover the best time and places to visit. Beautiful location with English style cottages and well maintained garden in Little England Cottages ..Sooo beautiful and elegant!! Ambiance was Beyond what we expected. all the cottages were sooo elegant!! We are Staying at "Stoney Croft Cottage" https://www.instagram.com/p/CCvrbDfjanl/ https://www.instagram.com/stoneycroft... Contact Details: Aadil Fahim- +94 77 593 4119 "Stoney Croft Cottage" Full Board | One Night- LKR 13,000 List of Best Things to do in Littile England Cottagers, Nuwara Eliya.. ලිටිල් ඉන්ග්ලන්ඩ් වල ඉදන් බලන්න යන්න පුලුවන් ලගම තැන් ටික: * Piduruthalagala- 2.0KM * Abewela Farm- 7.0KM * Moons Plains- 2.5KM * Haggala Park- 04KM * Ramboda Falls- 15KM * Nuwra Eliya Town- 1.5KM * Lover’s Leap Waterfall- 4.3KM * World’s End- 19KM NUWARA ELIYA TRAVEL VLOG Watch Our Early Travel Vlogs in Nuwara Eliya… *Travel Vlog #17.1 - https://youtu.be/ckIdHn3D0r4 *Travel Vlog #17.2 - https://youtu.be/IYWYn5_g_fg Hit that SUBSCRIBE button and turn notifications on! Be sure to drop a like and/or comment on what you think about this video and what else you want to see! Feedback is greatly appreciated! FOLLOW OUR JOURNEY : https://bit.ly/2TSU1ha LIKE US : https://bit.ly/2NeTCmL * * * * * * * * * * * * * * * * * ..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::.. http://share.epidemicsound.com/TWW (Register NOW 30 Days free UNLIMITED MUSIC with this link) * * * * * * * * * * * * * * * * * SUPPORT OUR TRAVEL VLOGS 👉 https://bit.ly/2D1Agxl

අදහස්

  • Travel With Wife
    Travel With Wife සති 2කට පෙර (සංස්කරණය කළ)

    විඩීයෝ එක බලපු, කමෙන්ට් ශෙයා ලයික් කරපු හැමෝටම බොහොම ස්තූතියි...අපි දෙන්නා නැවතුන තැන මිල ගනන් සහ වැඩි විස්තර දැන ගන්න ඔනේ නම්, විඩීයෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා නම සහ Contact Details....

  • Lankan Kollo
    Lankan Kollo සති 2කට පෙර (සංස්කරණය කළ)

    කසුන් අයියාගෙයි, අක්කගෙයි චූටි බබා එක්ක vlog එකක් බලන්න බලාගෙන ඉන්න Set එක කෝ බලමු??? ❤️❤️😊

  • maduwantha sri
    maduwantha sri සති 2කට පෙර

    අඩෝ කසුන් අයියා තමුසේ පට්ට ඕයි.මාර චරිතයක් නිහතමානිව කමෙට් වලට රිප්ලයි කරන්වා.එක ඔයාලගේ ෆෑන්ලට ගොඩක් වටිනවා.තැන්ක්ස්.

  • S K Haputhantri Haputhantri
    S K Haputhantri Haputhantri සති 2කට පෙර

    Travel vedio ekakin dakinna hari asawen idiyee.parissamin thundenama..

  • Ishan Ravindu
    Ishan Ravindu සති 2කට පෙර

    ඔයාලගෙ මන් දකින පට්ටම දෙයක් තමා...හැම කෙනාගෙම Comment වලට Reply දාන එක... ජය වේවා අක්කේ අයියේ....😍

  • W҉ E҉ S҉ T҉ S҉ I҉ D҉ E҉
    W҉ E҉ S҉ T҉ S҉ I҉ D҉ E҉ සති 2කට පෙර (සංස්කරණය කළ)

    0:16

  • Sara Cinema
    Sara Cinema සති 2කට පෙර

    මෙයාලා මොකක් දැම්මත් බලන සෙට් එක කෝ....❤❤❤

  • ගාමිණී විදානගේ
    ගාමිණී විදානගේ සති 1කට පෙර

    අයියට අන්තීමේටම අක්කගේ කකුලේ සපත්තුත් දාන්න උනා නේද?😅

  • Nisansala Kumari
    Nisansala Kumari සති 2කට පෙර

    Chuti bandiya ❤️😁

  • S. R Gamage
    S. R Gamage සති 2කට පෙර

    චමරි අක්කේ, කසුන් අයියේ ඔයාලා ට්‍රිප් එකක් යන්න කලින් ප්ලැන් කරන වදිහ ගැනත් කියලා දෙන්නකෝ......😊😊

  • Shashi Prabani
    Shashi Prabani සති 2කට පෙර

    අක්කගේ චූටි පැටියා හරිම වාසනාවන්තයි...මේ අවුරුද්දේ ගොඩක් ජයග්‍රහණය ලබා ගත්තේ ඒක නිසා තමා කියල මටනම් හිතෙනවා..😊

  • Sathee Liyanage
    Sathee Liyanage සති 2කට පෙර

    ❤❤❤

  • Tharu Gunasekara
    Tharu Gunasekara සති 2කට පෙර

    Nice..❤️😎

  • O' Doyle
    O' Doyle සති 2කට පෙර

    දැක්ක ලස්සනම Couple එක ❤️

  • Harshani Harshani
    Harshani Harshani සති 2කට පෙර

    ❤❤❤❤❤❤

  • Malindu Malaka
    Malindu Malaka සති 2කට පෙර

    Niyamai Niyamai Niyamama Niyamai ✌️👍✌️❤️👍👍❤️

  • Lakdeepa Malinda
    Lakdeepa Malinda සති 2කට පෙර

    Nice 💪😍

  • Amila Nuwan
    Amila Nuwan සති 2කට පෙර

    Nice 😘😘❤❤

  • Niow chamara
    Niow chamara සති 2කට පෙර

    ❤️❤️❤️❤️❤️❤️

  • Tv Sesath
    Tv Sesath සති 2කට පෙර

    මුල්ම ක්ලිප්ස් ටික දැක්කම පිස්සු වැටුනා...මාර ලස්සනයි...ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නන ඔයාලා දෙන්නට තවත් ඉදිරියට යන්න සුබ පතනවා..