Lavan Abhishek | Depiya Nagala | Sangeethe | TV Derana බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 17

  • Artist - Lavan Abhishek Melody & Music - Nimesh Kulasinghe Lyrics - Tharinda Kasun Jayawardana Download Video - https://bit.ly/2WxV0H8 Lavan Abhishek | Depiya Nagala | Sangeethe | TV Derana දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ...... #LavanAbhishek #Sangeethe #eTunes

අදහස්