Lassana Hithak (Giya Obawa Newei) - Ashan Fernando Music Video 2020 | Ashan Fernando New Songs 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 13

  • Lassana Hithak Artist - Ashan Fernando Music - Ashan Fernando Lyrics - Nisal Fernando Production - Echo Entertainment Set As Your Favorite Ringtone 👇👇 Dialog - 87597102 Hutch - 369660077 Mobitel - 74740088 Etisalat - 369660077 Airtel - 8880086431 Tags - giya oba newei,giya obawa newei ashan fernando,ashan fernando new song,giya obawa newei dan hoyanne,giya obawa newei ashan fenrnado mp3 download, ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video

අදහස්

  • Naada Music
    Naada Music සති 1කට පෙර

    Set As Your Favorite Ringtone 👇👇

  • Saman Thalgaswattha
    Saman Thalgaswattha සති 1කට පෙර (සංස්කරණය කළ)

    ❤Comment කියවන ගමන් සිංදුව අහාන අය මේ කොනට 👉👉👉👉

  • Ashan Fernando
    Ashan Fernando සති 1කට පෙර

    මම හිතනවා හැමෝම ලස්සන හිතට ආදරෙයි කරයි කියලා...හැමෝටම ගොඩක් ආදරෙයි ❤

  • Nadun Induwara
    Nadun Induwara සති 1කට පෙර

    තනිකඩ උනත් මේවා රසවිදින උනත් මේ කොනට🙋👈නිල් කරගෙන යමු👇👇

  • Heshan rox
    Heshan rox සති 1කට පෙර

    අශාන් අයියාගේ සිංදුවට කැමති අය බලමු 👍👍👍

  • SMH vrox
    SMH vrox සති 1කට පෙර

    මේ සිංදුව trending එනව කියන කට්ටිය කෝ ❤️

  • Anu Lakmali
    Anu Lakmali සති 1කට පෙර

    රචනාවකට melody එකක් දැම්ම එක ගැන අශාන් ඔයාට මුලින් සුබ පතනවා.ජනප්‍රිය සංගීතවේදියෙක් ලෙස මීට වඩා දෙයක් සංගීත ක්ෂේත්‍රයට බලාපොරොත්තු වෙන බව කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.අනාගතේ ලාංකික දරුවන්ට සංගීතය කියලා අහන්න වෙන්නේ මේ වගේ දේවල්නෙ නේද? ට්‍රෙන්ඩින්ග් 1,2 කියලා සතුටු උනාට මටනම් මේ ගීතයේ වැලපිලි රචනාවක් මිස ඉන් එහාට දෙයක්නම් පේන්නෙම නෑ. ජනප්‍රිය කියන නමට වඩා දක්ෂ කියන නම ගන්න වැඩ කරනවානම් සතුටුයි.

  • DJ Amitha Lakmal
    DJ Amitha Lakmal සති 1කට පෙර

    ට්‍රෙන්ඩින් තිබ්බ නිසා ආවෙ බලන්න..😂😂ලංකාවෙ සංගීතයට උන දෙයක්.රචනාවක් කියවනව වගෙ දැනුන අය මේ කොනට🙂

  • Sawana Music
    Sawana Music සති 1කට පෙර

    අශාන් ෆනෑන්ඩුට ආදරේ අය මේ පැත්තට එන්න...

  • Sing With Karaoke
    Sing With Karaoke සති 1කට පෙර (සංස්කරණය කළ)

    මෙන්න සිංදුවෙ වචන ටික 💪without voice track ඕන අය මගේ channel එකට එන්න-

  • Dihas Sewindu
    Dihas Sewindu සති 1කට පෙර

    ලස්සන හිතක් ඇති ලස්සන රුවක් ඇති ඔබට මන් ආදරේ කෙරැවෙ අපරාදේ මේ හැටි අත් හැරියේ මන් ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි දෙය නම් ආදරයයි ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව// ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය // ආදරය දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇතී දැන් ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ල නම් ඇතී සාගරය ගැබුර මතුපිටින් පේන්නෙ නැතුව නම් ඇතී ඒ වාගේ මන් දරාන ඉන්න ගින්න පිටට නොපෙනිනි අත්හැරියෙ මන් ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි දෙය නම් ආදරයයි ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය // රත්තරන් මේ ඉඩෝරේ ගෙවිලා යන්න යාවී දවසක වසන්තය ආයේ එන්නෙ මේ ඉඩෝරයත් මකා ගෙන සිදු වෙච්ච හැමදෙයක්ම පාඩමක් කියා හිතගෙන ජීවිතේ ඉතුරැ හරිය මේ අතින්ම ලියනවා මම අත් හැරියෙ මන් ඔය අත් දෙකෙන් යන්නට හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි දෙය නම් ආදරයයි ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය // හම්මෝ thaks kiylwth ynna❤😥😥

  • Thilina Lakmal
    Thilina Lakmal සති 1කට පෙර

    Official video එකත් ඉක්මනටම ඕනී කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤️👈

  • Oshadha vishwajith Youtube chanel
    Oshadha vishwajith Youtube chanel සති 1කට පෙර

    කො මෙ සින්දුව එනකම් ❤️🙊 ඉවසිල්ලක් නැතුව බලම් හිටිය කට්ටිය ❤️😍

  • Heshan rox
    Heshan rox සති 1කට පෙර

    කෝ බලන්න අශාන් අයියාට ආදරේ කට්ටිය 👍👍

  • Mahesh Chinthaka
    Mahesh Chinthaka සති 1කට පෙර

    රත්තරන් මේ ඉඩෝරෙ ගෙවිල යන්න යාවි දවසක

  • Jimi queen
    Jimi queen සති 1කට පෙර

    ආදරය තමයි මගෙ ජීවිතයේ දැන් තහනම්ම වචනය 😢 දුක හිතෙන සින්ඳුවක් අනේ

  • Sinhala olld hit
    Sinhala olld hit සති 1කට පෙර

    හොදයි ඔයාගේ ඉස්සර සිංදු එක්ක බලද්දි ටික ටික වෙනස් විදියෙ ඒවා කරන්න. හැම එකටම ගෑනුන්ව ඇදල ගන්නේ නැතුව ගුඩ් ලක් බොසාආආ..💝

  • madu premajayantha
    madu premajayantha සති 1කට පෙර

    ලස්සන හිතක් හොයම් ආපූ අයකෝ ඉතිම් ......ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය❤❤

  • dhananjaya paranamanage
    dhananjaya paranamanage සති 1කට පෙර

    🤣🤣🤣අම්මෝ ලිරික්ස් ටික රචනාවකට මෙලඩියක් දාල වගේ

  • Ravindu Anjana
    Ravindu Anjana සති 1කට පෙර

    එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤️❤️