Land Rover Defender 110 First Edition 2020 Review (Sinhala) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 25

  • #defender2020 #defender_sri_lanka Here's the all-new Land Rover Defender 110 2020. Let's look at this new beast... Like us on Facebook: https://www.facebook.com/AutoHubSL/ Follow us Instagram: https://www.instagram.com/autohubsl/ Contact Auto Hub - 077 37 17 137 Like, comment, share and subscribe for more... Thank you!

අදහස්

  • Auto Hub
    Auto Hub සති 1කට පෙර

    Price arround 42.5M

  • Deepani Karunaratne
    Deepani Karunaratne සති 1කට පෙර

    සිහින ලොවක් දුටුවා මතකයි

  • Sajeewa Sanjaya
    Sajeewa Sanjaya සති 1කට පෙර

    Defender lovers ල කෝබලන්ඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • A back
    A back සති 1කට පෙර

    අයියා පුලුවන්නම් විතරක් මේ වගේ car sale ownersලාගේ ජිවිත කතා ලංකාවේ හොද වාහන පදින අයගේ ජිවිත කතා ගේන්න බලන්නකෝ motivational type එවා.

  • Lasantha Madusanka
    Lasantha Madusanka සති 1කට පෙර

    හැම විඩියෝ එකම බැලුවා හැබැයි මේ වගේ ගැමිමෙන් නම් එක විඩියෝ එකක් වත් කරේ නැ පටිට😀😀

  • Lasitha Lakmal
    Lasitha Lakmal සති 1කට පෙර

    කොල්ලා පට්ටම පැෂන් එකේ කරන්නෙ වීඩියෝ එක සුපිරි අයියෙ. අහම්බෙන් ද සෙට් වුනේ

  • Chamika Dulanjaya
    Chamika Dulanjaya සති 1කට පෙර

    අම්මෝ පිස්සු වැටුනා... මම දැන් පිස්සෙක්.... 😘😘😘😂😂😂😍😍

  • Dileepa Rajapaksha
    Dileepa Rajapaksha සති 1කට පෙර

    මිලියන 42.5ක් පමණයි.

  • Deshan
    Deshan සති 1කට පෙර

    මොකද මේ හති දාගන සට සට ගාල කියන්නෙ හිමීට කියන්න වෙනද වගේ

  • Kavinda Chamod
    Kavinda Chamod සති 1කට පෙර

    අද නම් පට්ට ආතල් එකේ ගැම්මෙන් කරන්නේ. එහෙම වෙන්න එපැයි Options වැඩිම වාහනයක් ඒකත් ලංකාවෙත් පළවෙනි එකම වෙද්දී 😍😍

  • Hansa Welgama
    Hansa Welgama දින 6කට පෙර

    Old Defender face is more masculine and beasty🔥😍 than this new one.

  • Deepani Karunarathna
    Deepani Karunarathna සති 1කට පෙර

    ලංකාවෙ කවුද අනේ මේව අරන් පට්ට ගහන්නෙ. ගෙදර ටික්බෝලෙ වගේ තියාගෙන ඉන්නව මිසක්.

  • Kasun Sampath
    Kasun Sampath සති 1කට පෙර (සංස්කරණය කළ)

    මිනි කූපර් 2020 සිංහල රීවීව් Mini Cooper 2020 Sinhala Review 

  • Nisira Pananwala
    Nisira Pananwala සති 1කට පෙර

    Air suspension is standard cant go hard off roading🤷‍♂️

  • sarith hasarinda
    sarith hasarinda සති 1කට පෙර (සංස්කරණය කළ)

    Video එක පට්ට...❤..දැන් ඉස්සරට වඩා ගොඩක් quality එකට කරනවා...UK වල £45000 යි ඕක..මෙහෙ 42.5 m...කාලක්න්නි tax system මේවා..1000cc SUV එන එකෙ දැන් ලංකාවට ...2L inline 4 ඕකට "මෙච්චර ලොකු එන්ජින් එකක් " කිව්වට වැරැද්දක් කියන්නත් බෑ ඔයාට😒

  • Priyanka Liyanage
    Priyanka Liyanage සති 1කට පෙර

    Thanks Hasitha, Good Review.

  • Sanjeewa Rosairo
    Sanjeewa Rosairo සති 1කට පෙර

    මේකනම් ගන්නවා මයි😎

  • Royale Production
    Royale Production සති 1කට පෙර

    ඇත්තටම ආසයි මේ වගේ වාහනෙක රවුමක් හරි යන්න..එත් මට නම් හීනයක් මේ වගේ වාහනයක් ගන්න එක.. මට තියෙන්නේ three whel එකක් එක පැදලා තමයි දවසට රුපියල් 1000 ක් විතර සෙට් කරගන්නේ. ඉතින් මේ වගේ ලොකූ වාහනේකට යන්න අපි කල්ප කාලයක් යයී.. මචන්.. සමහරක් විට බැරී වේයි .බලමූ මැරෙන්න කලින් alto එකක් හරී ගන්න උත්සාහ කරනවා.. 💖💖💖💖... .

  • Ashan Bro
    Ashan Bro සති 1කට පෙර

    අයියේ BENZ AMG SUV එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද. ඔක්සිජන් ටැංකි තියෙනවා කියන්නේ ඇත්තද.

  • Thilina Akalanka
    Thilina Akalanka සති 1කට පෙර

    නිදාගන්න හැදුවෙ නිදිමතත් නැති උනා..