Kalambee Hamana (කැළඹී හමනා) - Deweni Inima Teledrama Song | eTunes බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 15

  • TV Derana Deweni Inima Teledrama Song Kalambee Hamana (කැළඹී හමනා) Artist - Nimanthi Chamodini Melody & Music - Nimesh Kulasinghe Lyrics - Shehan Galahitiyawa කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා රහසේ පතනා සුවඳක් වී බැඳෙනා දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා... තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා නොනිදා සයනේ පතමී රූ මවා ලං උනිදෝ දැනෙනා තනිකම හෝ ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා නොනිදා සයනේ පතමී රූ මවා #KalambeeHamana #DeweniInima #TVDerana #eTunes

අදහස්