Janai Priyai - Saikale... | සයිකලේ... බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 13

  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads Connect with us on Facebook -https://www.facebook.com/JanaiPriyai/ Instagram - https://www.instagram.com/janaipriyai/

අදහස්

  • Kevinn Aththanayake
    Kevinn Aththanayake සති 3කට පෙර

    කුනුහරුප කියන එක ලොකු talent එකක් කියල හිතන් ඉන්න මෝඩ මොංගල් මිනිසුන්ගෙන් පිරුන සමාජෙක පිරිසිදුවට කෙටියෙන් හාස්‍ය ලබාදෙන ජනා ප්‍රියා ට මගේ හදපිරි උත්තමාචාරය...🙏

  • පැතුම් පැතුම්
    පැතුම් පැතුම් සති 3කට පෙර

    කෝච්චිය කරෙ තියාගෙන ගිහින් කළගුණ සලකන්න ඔන.හෙට ඉදන් 😃😃😃👌👌

  • Samangira samangira
    Samangira samangira සති 3කට පෙර

    කුනුහරුප නැතුව ගේම ගහන උඹල දෙන්නට සුබ පැතුම් ..ජය වේවා ..👍👍👍

  • Cartoon Lanka
    Cartoon Lanka සති 3කට පෙර (සංස්කරණය කළ)

    ඇට පිටිං ගංජා ගැහුවහම ඔහොම කලගුණ සලකණවා...🤣🤣🤣 විනාඩියක්වත් නොගෙන අපිව හිනස්සන උබලාට ආදරෙයි අපි හැමෝම..❤

  • Denuwan M Kalansooriya Music
    Denuwan M Kalansooriya Music සති 3කට පෙර

    පැදගෙන යන්න බැරි නිසා කරේ තියන් යනව කියනවට වඩා..

  • Mattas
    Mattas සති 3කට පෙර (සංස්කරණය කළ)

    ජනයි ප්‍රියයි

  • Killer N Gaming
    Killer N Gaming සති 3කට පෙර

    ගොන් හෙළු වස්ති Productions වගේද මේව.. !!! පට්ට බං ජනා ප්‍රියා..

  • Lamborghini Racing
    Lamborghini Racing සති 3කට පෙර

    මේ වගේ හැම මනුස්සයාම මෙහෙම හිතනවා නම් ලංකාව ඔයිට වැඩිය ලෝකේ ඉහළ තැනක තියෙනවා 🤣🤣🤣

  • Thamidu Hasalanka
    Thamidu Hasalanka සති 3කට පෙර

    ජනයිටයි ප්‍රියාටයි ආදරේ උන් කෝ 😳😳

  • Rata tv රට ටීවී
    Rata tv රට ටීවී සති 3කට පෙර

    ඔන්න ඔහොමලු ජනයි ප්‍රියයි කලගුන සලකන්නේ ..😂😂

  • myHub LK
    myHub LK සති 3කට පෙර

    hah haaaaaa

  • Travel Mates
    Travel Mates සති 3කට පෙර

    මටනම් කවුරු ආවත් යූටියුබ් legendala ජනයි ප්‍රියයි තමා

  • THEMIYA LAKSHAN
    THEMIYA LAKSHAN සති 2කට පෙර

    THIS CHANEL IS MY FAVOURITE

  • දිලා
    දිලා සති 3කට පෙර

    1st Comment, 1st Like, 1st View ☺️

  • Tharuka Silva
    Tharuka Silva සති 3කට පෙර

    First comment❤️

  • Nick isuru
    Nick isuru සති 3කට පෙර

    Issara ape thaththath oka kera..ada hina wewi beluwa🤣🤣

  • Christan Cone
    Christan Cone සති 2කට පෙර

    I am Tamil. But I laughed out louded😂. I Dont know why 😂

  • oshan Tharusha
    oshan Tharusha සති 3කට පෙර (සංස්කරණය කළ)

    හෙට ඉදන් මාත් මගේ බයික් එකට කලගුන සලකන්න ඕනේ😭😢

  • Julan Max Official
    Julan Max Official සති 3කට පෙර

    බුදු අම්මෝ එක විනාඩියට ආතල් එකක් දීලා ගියත් කියන්නකො 🤣🤣🤣

  • Priyankara Disanayaka
    Priyankara Disanayaka සති 1කට පෙර

    Winwin.lk💰💰