Janai Priyai - Janamayi... | ජනාමයි... බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 1

  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads Connect with us on Facebook -https://www.facebook.com/JanaiPriyai/ Instagram - https://www.instagram.com/janaipriyai/

අදහස්

  • Crazy cinema
    Crazy cinema දින 6කට පෙර (සංස්කරණය කළ)

    වීඩියෝ එක දකිද්දි ලකයි සිකයිට උන වැඩේ ජනයි ප්‍රියයිට උනා කියලා හිතපු උන් මේ කොනට😂

  • Julan Max Official
    Julan Max Official දින 6කට පෙර (සංස්කරණය කළ)

    ජනයි ප්‍රියයි වගේ 225ත් සුපිරිම ආතල් තමා දෙන්න.. වෙනසකට තියෙන්නේ උන්ට යුටියුබ් චැනල් නැති එක විතරයි 😜

  • Sasindu Pravishka
    Sasindu Pravishka දින 6කට පෙර

    කණ්නාඩි දෙකක් දැම්මනම් ජනා පාටලී වගේ....😂😂😂

  • Kuppiya 123
    Kuppiya 123 දින 6කට පෙර

    වැඩිම මනාපයෙන් ජනාව පාර්ලිමේන්තු යවමු😂❌❌❌

  • Soko Yoko
    Soko Yoko දින 6කට පෙර

    දේශපාලන ය තිත්ත වෙච්ච එව්න් මේ පැත්තට.... කෝ like කරපල්ලා

  • Binupa sithushan Dissanayake
    Binupa sithushan Dissanayake දින 6කට පෙර (සංස්කරණය කළ)

    අන්තිමට උන සීන් එක තේරුන අය කෝ😂😂😂

  • shenol silva
    shenol silva දින 6කට පෙර

    0.44 ජනාව මෛත්‍රීපාලව වගේ දැක්ක උං ඉන්නවද 😂😂💔

  • Sasindu Pravishka
    Sasindu Pravishka දින 6කට පෙර (සංස්කරණය කළ)

    ජනා සිකාමයි වගේ වෙනම චැනල් එකක් හදාගෙනද කියලා හිතුන අය ලයික් කරලා මේක බලන්න...

  • SU R Jayawardana
    SU R Jayawardana දින 5කට පෙර

    "දේශපාලනයෙදි කියන දේ නෙමෙයි කරන්නෙ.. කරන දේ නෙමෙයි කියන්නෙ.."

  • පාසියා Paasiya
    පාසියා Paasiya දින 6කට පෙර

    බලන්නත් කලින් Comment එකක් දැමීම ඔන්න 😂😜

  • Ashen Boy official
    Ashen Boy official දින 6කට පෙර

    අඩො ජන්ද්‍ර් ඉල්ලහන් බං ආතල් වීඩියෝ බලන්න පුලුවන් ටීවී එකෙන්න 😂🔨

  • GIMHAN [ ගිම්හාන් ]
    GIMHAN [ ගිම්හාන් ] දින 6කට පෙර (සංස්කරණය කළ)

    0:29

  • Mr Praza
    Mr Praza දින 6කට පෙර

    එක පාරට දැක්කෙ වෙනම චැනල් එකක් පටන් අරන් වගේ සිකා වගේ ... කුනුහරපත් කියවුනා යකෝ 😡

  • shehan silva
    shehan silva දින 6කට පෙර (සංස්කරණය කළ)

    චාමර වීරසිංහ එක පාරට සින්දුවක් කරා වගේ තමයි මෙයාලා දෙන්නා එක පාරට දෙනවා දෙන එක සුපිරියටම..

  • AmaRe
    AmaRe දින 6කට පෙර

    Reality 😂✋

  • SL Cute Tv
    SL Cute Tv දින 6කට පෙර (සංස්කරණය කළ)

    පාට ලී හොදත් නැතී

  • Ajantha Siriwardena
    Ajantha Siriwardena දින 5කට පෙර

    AYYOO 🤦‍♂️SIKAMAY WAGE kiyala upset una.keep your friendship for ever.👬😍

  • Brave TV
    Brave TV දින 6කට පෙර

    Vezel එකකින් එන මන්ත්‍රි කෙනෙක් දැක්කමයි 😁

  • Sahindu Geemal
    Sahindu Geemal දින 6කට පෙර

    ලෙඩ චතුර වගෙ දැක්කෙ 😂😂😂

  • Ann Mary
    Ann Mary දින 6කට පෙර

    Jana and Priya we love you..❤️ You guys are awesome and so humble! And the most special thing in your videos is that they can be watched by anyone irrespective of the age.. ❤️❤️