Iranama (මට වාවගන්න බෑ) - Shan Diyagamage Music Video (2020) | Sinhala New Songs | Mata Wawaganna Ba බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 28

  • Iranama (මට වාවගන්න බෑ) Mata Wawaganna Ba - Shan Diyagamage Music Video (2020) Artist: Shan Diyagamage Lyrics: Uvindu Dayarathna Music: Roshen Walisundara Produced by Athaa Creations Dial Now... For Download " Iranama " song as your RingIn Tone.. ☎Dialog - 8758660 ☎Mobitel - 74739430 ☎Etisalat - 369876042 ☎Hutch - 369876042 ☎Airtel - 8880086179 🎵 Stream/Download: iTunes: SOON Spotify: SOON Deezer: SOON Apple Music: SOON SoundCloud: SOON Listen & enjoy all the most popular songs of your favorite singer Shan Diyagamage exclusively on Desawana Music. Don't forget to tell us your favorite song !!! ▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawana ▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawana ▶ Like Us On Facebook : http://bit.ly/DMFanPage ▶ Follow Us On Twitter : http://bit.ly/DMTweets Enjoy & Stay Connected With Us For More Videos !!! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #ShanDiyagamage #ShanDiyagamageSongs #DesawanaMusic #MataWawaGannaBa #IranamaShan #MataWawaGannaBaSong

අදහස්

  • Desawana Music
    Desawana Music සති 4කට පෙර

    Shan Diyagamage ගායනා කරන අලුත්ම ගීතය Trending #29🔥 දක්වා රැගෙන ආ සියලුම දෙනාට හද පිරි ස්තූතිය ❤❤

  • Desawana Remix
    Desawana Remix සති 4කට පෙර

    Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු ...😎 ❤️

  • Ruu FM
    Ruu FM සති 4කට පෙර

    ඒක ❤❤❤

  • CHATHUWA
    CHATHUWA සති 4කට පෙර

    පිස්සුවෙන් වගේ මෙක එනකම් බලන් හිටපු අය ලයික් එකක් දාගෙන යන්න😊

  • malinga fernando
    malinga fernando සති 4කට පෙර (සංස්කරණය කළ)

    අවුරුදු ගානක් ආදරෙ කරලා අද තනි වෙලා ඉන්න හේතුව මෙ විඩියො එකමයි කිසිම අඩුවීමක් නෑ මගෙ ආදර කතාවම තියනවා.....

  • Vishwanath Gangadhara
    Vishwanath Gangadhara සති 3කට පෙර

    අයියෙ සින්දුව ට්‍රෙන්ඩින් වෙන්න ඕන නිසා මෙ රැල්ලට සින්දු ගහන එක නවත්තලා වෙනස් දෙයක් කරන්න බලමුද ?

  • Musiq Records
    Musiq Records සති 4කට පෙර

    හැමතැනකදිම මුල් තැන ගත්තාද වස්තුවේ... ජයවේවා Desawana Music...❤️❤️

  • Mr CHAMO
    Mr CHAMO සති 4කට පෙර

    බලන්නත් ඉස්සල්ලා Like කරා

  • King අන්දරේ
    King අන්දරේ සති 4කට පෙර

    මේක එනකන් බලාගේන හිටිය අය කෝ 🤟

  • Rt Plex
    Rt Plex සති 4කට පෙර

    Shan අයිය නෙතූ ටෙලි නාට්‍ය ඒකෙ තේමා ගීතයෙන් කටහඩට ඇබිබැහි උනෙ ඔයාගෙ තාමත් ඒහෙමිමයි...හැමදාම ලස්සන වැඩක් කරනවා ඔයා

  • Supun Dilshan
    Supun Dilshan සති 4කට පෙර

    මගෙ ආසම ගායකයා.. ආදරෙයී ශාන් අය්යා ❤️❤️❤️

  • METHSARA__ PATHIRAJA
    METHSARA__ PATHIRAJA සති 2කට පෙර

    Desawana remix* comment

  • Wise Karayo
    Wise Karayo සති 4කට පෙර

    හොඩ නරක කියගෙනම යමු සහොදර වරිනී ❤️❤️❤️❤️

  • kavidu nimsara
    kavidu nimsara සති 4කට පෙර

    මේ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරෙ 😭😭😭😭

  • Gunarathna Bandara
    Gunarathna Bandara සති 3කට පෙර

    රීමික්ස් එක ඕනෙමයි....🎼🎵

  • Danush D
    Danush D සති 3කට පෙර

    හැමතැනකදිම මුල් තැන ගත්තාට වස්තුවෙ මෙ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරෙ දැන් ගෙවිලා යන්නෙ අපගෙ අන්තිම තත්පරෙ ඇයි වෙනස් කෙරුවෙ ඉරනම දෙවියනෙ සැරින් සැරෙ...........🎤🎤🎶🎶 ආදරෙයි ශාන් අයියේ තවත් සිංදුවක් ඔනෙ ලගදිම..😍😍❤️❤️

  • Yeheni Hirushi
    Yeheni Hirushi සති 3කට පෙර

    Ammo hithata waduna sinduwak 😔

  • Avishka Dilshan
    Avishka Dilshan සති 4කට පෙර

    Good luck 👍👊❤️❤️

  • Mr. Pravish
    Mr. Pravish සති 4කට පෙර

    ❤️❤️

  • Manakala Sridevi
    Manakala Sridevi සති 3කට පෙර

    Sinduwa ela.good luck🌹