Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 අගෝ 9

  • Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video) Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Prasad Kalupahana ♪ Artist - Denuwan Kaushaka ♪ Music - Denuwan Kaushaka ♪ Lyrics - Kasun David ♪ Music Label - Desawana Music ♪ Editor & Colorist - Hasitha Jayasanka ♪ Dop - Srinika Liyanage ♪ Production - Viraj Perera @ VIP Entertainment Dial Now... For Download " Ikmanin Hitha Hadan " song as your RingIn Tone.. ☎Dialog: 8758914 ☎Mobitel: SOON ☎Etisalat: *3547261404 ☎Hutch: 369776032 ☎Airtel: 8880082695 ♪Stream the Full Song Here♪ iTunes: SOON Spotify: SOON Hungama: SOON Deezer: SOON Apple Music: SOON Yandex Music: SOON Amazon Prime Music: SOON Song Lyrics: SOON ▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic Enjoy and stay connected with us! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSongs

අදහස්

  • Desawana Music
    Desawana Music වසර 1කට පෙර

    දෙනුවන් කෞශ්කගේ "ඉක්මනින් හිත හදන්" ගීතය Download කරන්න.:

  • SHA FM
    SHA FM මාස 10කට පෙර

    single කොල්ලො කෙල්ලො ලයික් කරමු 😩😭💔

  • Kavindu Lakshan
    Kavindu Lakshan වසර 1කට පෙර

    ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් මේ සිංදුවට කැමති අය like එකක් අනිවාර්යෙන්ම දාන්න ඕන

  • Shoi Kella
    Shoi Kella වසර 1කට පෙර

    Danukata Asa Aya Like Karanna

  • පැතුම් පැතුම්
    පැතුම් පැතුම් වසර 1කට පෙර

    දෙනුවන් ගෙ voice එකට කැමති අය like එකක් දාගෙන යමු

  • විශේෂ යථාර්ථවාදය

    අම්මා ධනුක අයියා ගොඩ කාලෙකින් විශුවල් එක්ක ඇවිදින්ne

  • Wasana Madu
    Wasana Madu වසර 1කට පෙර

    මං ආසම අයියලා දෙන්නා තමා ඉන්නේ.. අනේ හරිම ලස්සනයි සිංදුව වගේම video එකත්.. එ වගේ එ කටහඬත්.. good luck aiya and all the best..

  • Kavindu Harshana
    Kavindu Harshana වසර 1කට පෙර

    Vishuwal eka lasssani kiyana අය කෝ

  • Shashika Sumal
    Shashika Sumal වසර 1කට පෙර

    Trending wenawa kiyana aya me konata.. 😘😘

  • Subodha Subodha
    Subodha Subodha වසර 1කට පෙර

    අනේ ධනුක කැමතිම නළුවෙක්, ගොඩ කාලෙකින් දැක්කේ, 🤗

  • Tharu Tharu
    Tharu Tharu වසර 1කට පෙර

    අනේ මේ සිංදුවට ගොඩාක් ගොඩාක් ආදරෙයි මං....මං නිතරම අහනව මේක...කවදාවත් අමතක නොවෙන සිංදුවක්..පවුද්ගලිකව මට මේ සිංදුව special....මාරම මාරම මාරම ලස්සනයි

  • Hemal perera
    Hemal perera මාස 2කට පෙර

    2020 අහන කට්ටිය කෝ ❤️😍

  • THARANGA SAVE
    THARANGA SAVE වසර 1කට පෙර

    Bike එක පෙන්නනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ ❤️💯

  • Buddhi Sampath Sadaruwan
    Buddhi Sampath Sadaruwan වසර 1කට පෙර

    අපෙ ධනුවා ❤

  • Udara Dissanayake
    Udara Dissanayake වසර 1කට පෙර

    E kollo dennm ek wage kiyna aya me peththt ...mtnm dennm ek wage ...like krn yn

  • Iresha madhuwanthi
    Iresha madhuwanthi වසර 1කට පෙර

    ධනුක අයියා ගොඩාක් කාලෙකින් දැක්කෙ .... ලස්සනයි වීඩියෝ එක.. වොයිස් එකත් ෆට්ට ...

  • s̲h̲a̲k̲i̲_̲ b̲o̲y̲
    s̲h̲a̲k̲i̲_̲ b̲o̲y̲ වසර 1කට පෙර

    බයික් එක බලන්න ආපූ එවුන් කෝ

  • N L
    N L මාස 2කට පෙර

    2020 new song une kohomada 11 mounths ago nam 😏

  • poornima poornima
    poornima poornima වසර 1කට පෙර

    කටහඩ ද ආදරේ කරන්නේ..සහෝදරයා..ලස්සන කටහඩක් දෙවියෝ දීලා තියේ..ඔබට ජය...

  • Shashikala Sewwandi
    Shashikala Sewwandi වසර 1කට පෙර

    සිංදුවත් ලස්සනයි එ් උනාට සිංදුවට වඩා මන් අාස බයික් එකට... අනේ....