Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-06-21 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 21

  • #Hitha_Illana_Tharu #Trending Like us on FB - https://www.facebook.com/swarnavahini Subscribe - https://www.youtube.com/swarnavahinit... LIVE AT 8 NEWS - https://www.facebook.com/liveat8.lk/ To Watch lATEST Teledrama's visit - https://www.youtube.com/user/swarnava... To Watch more visit https://swarnavahini.lk/

අදහස්

  • sriya jayasinghe
    sriya jayasinghe සති 1කට පෙර

    අනේ මේ ආදරේට ඇස් වහක් වදින්න එපා මම හිතන්නෙ අද තමයි රන්ගනගේ ලස්සනම ඉදිරිපත් කිරීමක් සුභ පතුම්

  • Piumi Upeksha
    Piumi Upeksha සති 1කට පෙර

    පටන් ගද්දිම කියපු මුල්ම සින්දුවට මට විතරද ඇඩුනේ...... ආදරේයි තාත්තේ ගොඩාක් 😘😘😘😘😘😘😘

  • Ishani ishani d
    Ishani ishani d සති 1කට පෙර

    කියන්න වචන නෑ ලස්සනම වැඩසටහන අද මේ පවුල තමා ලන්කාවටම ඉන්න හොඳම ආදර්ෂවත් පවුල හැමෝ ලගම තියෙනවා නොසෑහෙන්න ආදරෙ අපරීමිත සෙනෙහස හැමදාම සතුටින් ඉන්න ලැබේවා පවුලටම ආදරෙයි අපි ❤

  • Hashini Madhushika
    Hashini Madhushika සති 1කට පෙර

    තාත්තා තරම් දුවලාට ආදරේ කරන පිරිමියෙක් මේ සන්සාරෙ හමු වෙන්නේ නෑ ....ආදරෙයි තාත්තා ....

  • Chamodi Dewmi
    Chamodi Dewmi සති 1කට පෙර

    ස්වර්ණවාහිනියෙන් රංගනට මීට වඩා හොඳට studio එක design කරලා දෙනවානම්......lightning ගැන එහෙම හිතුවා නම්..😥

  • Madhu Bhashini
    Madhu Bhashini සති 1කට පෙර

    මෙහෙම දෙමාපියන් ලබන්න දරුවන් වාසනා වන්තයි.අපිත් ඇඩුවා පටන්ගනිද්දිම.එමි නංගී ඔයාටත් ගොඩක් ආදරෙයි.

  • Vini K
    Vini K සති 1කට පෙර

    කියන්න වචන නැහැ..වැඩසටහන ආරම්භයේදී සියලූම දරුවන්ගේ නෙතට කඳුලක් ගෙන දෙන ,සිත් සතන් ඉතාම සංවේදී වන අවස්ථාවක් වනු නොඅනුමානයි.

  • Rush Tissera
    Rush Tissera සති 1කට පෙර

    තාත්තලා ආදරේ දුවලට.....😥😥😥😥😥

  • Jeewani Abeysekara
    Jeewani Abeysekara සති 1කට පෙර

    හපන් පැදුරෙදිත් හිනා වෙලා සිංද් කිව්ව මාධවී අදත් ඒවගේමයි.සුභ පැතුම් ජැක්සන් පවුලටම.බුදුසරණයි!!!!!

  • Iresha Dilu
    Iresha Dilu සති 1කට පෙර

    බලන්න කලින් කමෙන්ට් කරා

  • Nirmala Kumari kumari
    Nirmala Kumari kumari සති 1කට පෙර

    මට කවදාවත්ම ඔය වගේ ආදරය ක් ලැබිල නෑ හරිම ලෝබ යි මටත් හැම ආත්මය කම එහෙම ආදරය ක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන වා

  • Sriyani Jayasinghe
    Sriyani Jayasinghe සති 1කට පෙර

    වර්තමාන සමාජයට ලොකු ආදර්ශයක් මේ පවුල. අද සමාජයේ පවුල තුල වැඩිපුර පවතින්නේ ආරවුල්.

  • Egodapitiya
    Egodapitiya සති 1කට පෙර

    ගොඩක් ලස්සන ආදරනිය පව්ලක් හරිම ලස්සනයි මේ වගේ ඉන්න වාසනාව තියන්නේ කියෙන් කීදෙනාටද 😢😢😢

  • Razeed Niza
    Razeed Niza සති 1කට පෙර

    ලස්සනයි family ජැක්සන් sir. We love your family .and රංගන ඔබ තුමා ලස්සනයි .🙏🙏🙏🙏🎂🎂🎂💐💐💐

  • Sanju Madu
    Sanju Madu සති 1කට පෙර

    මම ලේසියෙන් සංවෙිදි වෙලා අඩන කෙනෙක් නෙමෙ ඒත් මෙ මොහොතෙ මට අඩුනා තාත්තා මතක් වුනා වගේම මෙයාලාගෙ සංවෙදි බව හොදට දැනුනා බුදුසරණයි සියලු දෙවි දෙවතාවන්,රැකවරනෙයි 💕

  • Princey Fernando
    Princey Fernando සති 1කට පෙර

    ඇඩෙයි නෙමෙයි රංගන,ඇත්තටම ඇඩුණා.සතුටු කදුළු. මම ගොඩක් ආදරය කරන පවුලක් සදාකල් සතුටින් ඉන්න සුද්ධ වු පවුලේ පිහිට ආශිර්වාදය මම පතමි

  • Pema Pema
    Pema Pema සති 1කට පෙර

    මේ ලෝකෙ ඉන්න ලස්සනම .සමගිම හොදම මම දකින එකම පවුල තමයි ජැක්සන් ඇන්තනී සර්ගෙ පවුල.මම අකිලට ගොඩක් ආදරෙයි

  • Hanai Nisansala
    Hanai Nisansala සති 1කට පෙර

    මං ගොඩක් අාසයි ඒ දරු සෙනෙහස අපිටත් දැනෙනවා.ඔයාලට ගොඩක් අාදරෙයි.කට්ටියම ඉන්නකොට ශෝක් අැති ගෙදර

  • chamika Kumari
    chamika Kumari සති 1කට පෙර (සංස්කරණය කළ)

    වෙන අයගෙ වගේ බොරු රගපෑම මේයාලා ලග නෑ ..මං දකින ලංකාවේ ආදරණීයම , ලස්සනම කලා පවුල. මෙයාලා ඉන්න ඕන වැඩසටහනක් ගොඩක් ආසාවෙන් බලන්නෙ ..ආදරෙයි ගොඩාක් ❤️😚😚😚🌹😍😍😍😘

  • Sav De silva
    Sav De silva සති 1කට පෙර

    What a beautiful family , love from Melbourne