Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-06-14 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 15

  • #Hitha_Illana_Tharu #Trending Like us on FB - https://www.facebook.com/swarnavahini Subscribe - https://www.youtube.com/swarnavahinit... LIVE AT 8 NEWS - https://www.facebook.com/liveat8.lk/ To Watch lATEST Teledrama's visit - https://www.youtube.com/user/swarnava... To Watch more visit https://swarnavahini.lk/

අදහස්

  • Liam
    Liam සති 2කට පෙර

    සාරංග අයියයි ඉසුරු අයියයි ඇවිල්ලනම් ඉතින් එච්චරයි 🔥❤️ පට්ට ටැලන්ට් චරිත දෙක. එයාලා හින්දමයි බලන්නේ

  • BTK
    BTK සති 1කට පෙර (සංස්කරණය කළ)

    The video looks a bit stretched like wonder if it is something wrong with me or the girls are looking a bit too broader than usual?

  • Fathima Fahana
    Fathima Fahana සති 2කට පෙර

    ඉසුරු . සාරංග ඉන්න තැන ඉතින් හිනාවට නම් අඩුවක් නෑ

  • Lakshman Seneviratne
    Lakshman Seneviratne සති 2කට පෙර

    සාරංග ඉසුරු අපි අදරෙයි රන්ගන ඔයාට ඉස්තුතියි

  • Hansi Sadupama
    Hansi Sadupama සති 2කට පෙර (සංස්කරණය කළ)

    දෙතුන් දෙනෙක් පුද්ගලික දේවල් අල්ලන් බැන්නට ප්‍රියසාද් පවුල තරම් ලස්සන කලා පවුලක් මම නම් ඇත්තටම දැකලා නැ. අපේ රටේ ඉන්න අනිත් කලා පවුල් වල වගේ බොරු ශෝ විකාර නැ. උඩින් එකයි යටින් එකයි නැති පවුලක් වගේම හරිම නිහතමානීයි. එ වගේම එ පවුලේ එකිනෙකා කෙරෙහි තියන ආදරය එ හැගිම එ බැදිම හරිම ලස්සනයි හරිම ආදරණියයි. එ ආදරණියබව එ පවුලේ බැදිම තවත් ශක්තිමත් කරනවා. එ තාත්තාට අම්මාට වගේම දිනක්ශි නංගි ශේශාද්‍රි නංගි ශනු නංගිටත් හැමදාම එ විදිහට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රර්ථාන කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි..

  • Krishanthi Anjalita
    Krishanthi Anjalita දින 4කට පෙර

    අනේ දවසක රවින් අයියායි ශනු අක්කි වයි ගෙන්නන්නකො please මේක අහිංසක ඉල්ලිමක්...💑💑❤❤❤❤❤

  • Zee Nesa
    Zee Nesa සති 2කට පෙර (සංස්කරණය කළ)

    “ Sanda kiranin sudhu Sadun aran ...” This song was sung by Indrani Senaratne and then Latha Walpole for ( Jeewarani ) in ‘ Adhata Wediya Heta Hodai’ one of the most beautiful Sinhala films.

  • Malki Dulaji
    Malki Dulaji සති 2කට පෙර

    හොඳ වැඩේ ..අද තමයි සුපිරියට ම තිබ්බෙ ප්‍රෝග්‍රෑම් එක ❤😍

  • סונטרהgodak lassanaiii. סונטרה
    סונטרהgodak lassanaiii. סונטרה සති 2කට පෙර

    දිනක්ශි,ඔයට ඔයාට ගැලපෙනම ඇදුම ඔයා ඇදන් ඇවිත්.ඔහොම අදින්න.ලස්සනයි.

  • antanet Liyanage.
    antanet Liyanage. සති 2කට පෙර (සංස්කරණය කළ)

    දිනක්ෂි මහත්වෙලා...හරි ෆෝවර්ඩ් ඉස්සරට වඩා, 3න් දෙනාටම ලස්සනට ගායනා කරන්න පුලුවන්..

  • Pasindu Malshan
    Pasindu Malshan සති 2කට පෙර

    අනේ අද මරු ❤️ මගේ ජීවිතයේ මන් ආසම කලා කරුවන් ටික . ආදරෙයි ඔක්කොටම ❤️

  • SHANI SILVIA
    SHANI SILVIA සති 1කට පෙර

    Dinakshie is very loving and easy-going. I wish for Saranga & Dinakshie to have a very successful life for many more years together. All the Best.

  • Wajira Kariyawasam
    Wajira Kariyawasam සති 2කට පෙර

    Isuru obata theruwan saranai♥️

  • Madu Perera
    Madu Perera සති 2කට පෙර

    ඉසුරු මල්ලි සාරංග මල්ලි හරිම ලස්සනයි රංගන අයියේ ඔයාලට ජයවේවා බුදු සරණයි ජයවේවා මම මධු

  • Dilshani Sewwandi
    Dilshani Sewwandi සති 2කට පෙර

    ශනු දැන් හරිම ලස්සනයි වෙලා නංගි ඔයා😘

  • Sithum Nimesha
    Sithum Nimesha සති 2කට පෙර

    එල එල ෆට්ට. ශනුද්‍රි දිනක්ශි ශේශාද්‍රි නියමයි. අනිත් නිලියන්ගේ වගේ බොරු ශෝ නැ. පොලවේ පය ගහලා ඉන්නවා.

  • Blue
    Blue සති 2කට පෙර (සංස්කරණය කළ)

    ප්‍රියසාද් Sisters, සාරංග, ක්‍රිශාන්, ඉසුරු නම් සුපිරියි. අද සින්දු ඔක්කොම ලස්සනයි. අද Video ටික සුපිරියි.

  • Chamali Rasangika
    Chamali Rasangika සති 2කට පෙර

    මටත් දුවලා තුන්දේනේක් ඉන්නේ.එ් අයත් ලොකු වේනකොට මේවාගේම ඉදියි.අක්කලා නංගිලා හරිම එකතුයි නේද.බුදු සරනයි

  • Anushika Miranda
    Anushika Miranda සති 2කට පෙර

    ශනුගේ කටහඩ හරිම ලස්සනයි 😍

  • Taniya Nishani
    Taniya Nishani සති 2කට පෙර

    මම මේ බලපු පලවෙනි හිත ඉල්ලන programme එක. ඇත්තටම දිනක්ශි ශේශාද්‍රි ශනු ආව නිසා බැලුවේ. Programme එක ගොඩාක් ලස්සන උනා එ තුන්දෙනා නිසා. අනේ රංගන අයියේ ශනුවයි රවින්වයි දවසක ගෙන්නකෝ