Hiru TV Copy Chat | EP 391 | 2020-06-21 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 21

  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Visit our website :- http://www.hirutv.lk Watch Live webCast :- http://www.hirutv.lk/hirulive.php Join our Facebook Fanpage :- https://www.facebook.com/hirutv Follow US twitter :- https://twitter.com/TvHiru Android App for Mobile :- http://goo.gl/FmE9Eb

අදහස්

  • my lanka
    my lanka සති 1කට පෙර

    පියවරුන් තුන්දෙනාම බොහොම ආදරණීයයි.amal perera බොහෝ දෙනෙක් සිතා සිටි කෙනා නොවෙයි .ඔහු ඉතා විනෝද කාමී කෙළින් කතා කරන ඉතා දක්ෂ ගායකයෙක් .හැමෝටම සුභ පතනව.

  • Jayantha Kusum
    Jayantha Kusum සති 2කට පෙර

    Mona unath amal aiyya api awurudu 13k thisse thama oyage gayanayata, marama adareyi.

  • Lakshi Rajapaksha
    Lakshi Rajapaksha සති 2කට පෙර

    Anaa maru nadeemal aiya enna handa nede maragana baluwa. Nadimal aiyaga voice aka magic akak. Good luck magic boy.

  • Prasanga Abeysinghe
    Prasanga Abeysinghe සති 2කට පෙර

    6:38

  • Dinu Paththamperuma
    Dinu Paththamperuma සති 2කට පෙර

    ඇත්තටම රංගන වගේ ගෑනු ගෙනත් චීත්ත හෝදනවට වඩා දැන් ෆ්‍රෝගෑම් එක කරනනවා නියමයි...

  • kumari.herath Herath Herath
    kumari.herath Herath Herath සති 2කට පෙර

    නලින් අයියා දුවට පුදුම ආදරයක් තියෙන්නේ....

  • නන්ඳු නඳූ
    නන්ඳු නඳූ සති 2කට පෙර (සංස්කරණය කළ)

    ස්වෙතාගෙ සිංදුවට නලින් පෙරේරා, රූකාන්ත, අමල් පසුබිමින් කල ගායනයෙන් දුන් සහයෝගය ඇත්තටම ඒ බැඳීම අගය කරනවා. හොඳ ආදර්ශයක්. 3

  • Aa Bb
    Aa Bb දින 5කට පෙර

    අමල් පෙරේරෙ අපේ ගමේ එයාගෙ තාත්ත ගුරුවරයෙක් කලුතර ඉගැන්නුවෙ හරි හොදයි නරක කට් වෙන්නම ගහනව.

  • Jmmihir Hasit
    Jmmihir Hasit සති 2කට පෙර

    වින්ඩි.ගීතකෝකිලාවියක්.ඵලිවෙනකමි.ඇහුවත්.එපාවෙන්නෙනෑ❤❤❤❤❤

  • Sunethra Chandrasekara
    Sunethra Chandrasekara සති 1කට පෙර

    ඉතාමත් නිරහන්කාර මිනිසා නලින් පෙරේරා.

  • Heart beat
    Heart beat සති 2කට පෙර

    රූකාන්ත මහත්තයා පුදුමාකාර සංගිත බුද්ධියක් තියන කෙනෙක්.

  • Sohan Fernando
    Sohan Fernando සති 2කට පෙර

    ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයෝ තුන්දෙනෙක්,, එයාලගේ ඊළඟ පරපුරත් ලස්සනට හදල තියෙනවා.

  • Rahysha
    Rahysha සති 2කට පෙර (සංස්කරණය කළ)

    නදීමාල් and වින්ඩි voice එක ගැන කියන්න වචන නෑ... super👍

  • Shashika Hettiarachchi
    Shashika Hettiarachchi සති 1කට පෙර

    Super programme.. World's fathers day සඳහා මෙවන් වූ පිය දරු ත්‍රිත්වයක් යටතේ පැවැත්වුණු නිසා සතුටු පුද කරමි. සතුටින් රසවින්දනය වූවා.🤙😘

  • Sunethra Chandrasekara
    Sunethra Chandrasekara සති 1කට පෙර

    මන් ආදරේම නලීන් පෙරේරා.රෑකාන්ත දුව ලස්සනයි.නලින් පෙරේරාගෙ දුවත් ලස්සනයි.නදීමාල් අපේ තරුව.ආදරෙයි ඔයලට.

  • Shehani Gamage
    Shehani Gamage සති 2කට පෙර

    අමල් සහ නදීමාල් ,තාත්තලා පුතාලගෙ බැදීම නම් නියමයි .අමල් ඉන්නවා කියූ නිසා ඊයේ live බැලුවා .ඉවසිල්ලක් තිබුණේ නැහැ .

  • Dulmini Deepika
    Dulmini Deepika සති 1කට පෙර

    අරනවින්ද සිල්ව රෝසහන මහනම රැමෙස් කලුවිතාරන ගෙනන්න අසයි එයලව බලන්න

  • punchi Samanali
    punchi Samanali සති 2කට පෙර

    Avilla inna Hamotama..Godaaaaaaaak Adarei karana Charitha..😍🤩❤💗👌👍...Kavina Aiyya Oya eka kenikgen prasnayak Ahuwama..eka iwara wenakam inna anith kenata katha karanna..Thawa poddak Hada gaththa Nam..Gd..👍👍👍...Copy Chat Program 1 Karanawa Super..Kavinga Love Uuuu❤💗💙🌹🌹😁

  • Nawoda Madushani
    Nawoda Madushani සති 2කට පෙර

    Nadeemal aiyata adarei

  • Ruvini Athukorala
    Ruvini Athukorala සති 2කට පෙර

    Ai ane minissu unlike karanne.. Mechchara dewal loke welath minissu thama kuhakai