Hiru Star Season 02 | 2020-10-17 | Episode 71 LIVE බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 17 දින සජීවී ප්‍රවාහ කිරීම ඇරඹි

  • Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-10-17 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super36

අදහස්

  • Kasun Viraj
    Kasun Viraj සති 1කට පෙර

    ශිහාන්ගේ ටීම් එකේ සින්දුව බලන්න අපු උන් කො බලන්න 😬

  • Nadeera Siwmini
    Nadeera Siwmini සති 1කට පෙර

    Nonim shihan ekat iddi aiyai malli wage ..... ශිහාන් අයියාගේ සෙට් එක මරු කියන කට්ටිය කෝ.....💪💪💪💪💓

  • Thilina Lakmal
    Thilina Lakmal සති 1කට පෙර

    සුපිරිම සෙට් එක ඉන්නේ ⁣ශීහාන්ගෙ ටීම් එකේ කියන අය ලයික් එකක් දාගෙන යමු ❤️

  • Nish 127
    Nish 127 සති 1කට පෙර

    ශිහාන්ගෙ team එකේ ඉදිරිපත් කිරිම සුපිරි ❤️ team එකේ කට්ටිය highlight කරේ ශිහාන් විතරයි ❤️❤️

  • Gihan Tharindaka
    Gihan Tharindaka සති 1කට පෙර

    ආසම සිංදුව ශිහාන් ගෙ...❤️❤️❤️😍😍😍😍😍😍

  • Yashen anjana
    Yashen anjana සති 1කට පෙර

    ශිහාන්ගේ ටීම් එකේ එන්ට්‍රන්ස් එක ❤❤❤❤❤❤

  • devin life
    devin life සති 1කට පෙර

    දූලා ආදරේ තාත්තට කියන සෙට් එක කෝ කාලෙකින් දැක්කා දුවෙක් ආදරේ කරනවා තාත්තට සජීවීව ❤😍

  • අම්මා සදකි
    අම්මා සදකි සති 1කට පෙර

    ඔක්කොටොම වඩා දුකයි අනිල් අයියගෙ දුවගෙ බලාපොරොත්තු බිද වැටිච්ච එකට ,,,

  • Sarah Silanka
    Sarah Silanka සති 1කට පෙර

    ශෙහාන්ගෙ ටීම් එක සුපර් ඒ වගේම වැඩිම ජනතා මනාපය ඔස්කාර් ට

  • Silwa Saman
    Silwa Saman සති 1කට පෙර

    එතකොට වැඩිම ජනතා ප්‍රතිචාරය අනිල් ඔස්කාර්ට 71% 🤔🤔🤔🤔

  • duminda sampath
    duminda sampath සති 1කට පෙර

    අනිල් ඔස්කාර්ගෙ කටහඬ සවුත්තු වෙන්න නැතුව තියෙද බන් කියවන කියවිල්ලට.......😄😄😄😄

  • Roshani Ajantha
    Roshani Ajantha සති 1කට පෙර

    දෙමාපියන්ට ආදරය කරන්න වගේම ජීවිතයේ ජය පරාජය සම සිතින් දරා ගන්නත් ඔබේ දරැවන්ට කියා දෙන්න.

  • Rajitha Fernando
    Rajitha Fernando සති 1කට පෙර

    රුවන් සහ ලෝචන ගැන විනිශ්චය මණ්ඩලය කොමෙන්ට් කරද්දී ඔහුන් අද දින මෙම තරගයෙන් ඉවත් වේවි කියා හිතුනේ මට විතරද බං 👈👈👈

  • Senuri Shanilka
    Senuri Shanilka සති 1කට පෙර

    shihan's group perfomance is the best one

  • Kalpi Vlogs
    Kalpi Vlogs සති 1කට පෙර

    දුප්පතා කියලා නෙමෙයි දුවගෙ ආදරෙ කියල නෙමෙයි අද දවසේ ගායනාවෙ තිබු දක්ශතාවය බලන්න..තරගය තීවූරුයි.

  • Prasanka De zoysa
    Prasanka De zoysa සති 1කට පෙර

    හොඳට කීවේ nahe ඔස්කාර් song එක හොඳට අහල බලන්න අවංකවම කනගාටුයි .

  • wathsala Nimmi
    wathsala Nimmi සති 1කට පෙර

    අද නම් අැත්තට සුපිරිරිම තේරිමක්....දිනුම පැරදුම දරාගන්න දරුවන්ට කියල දෙන්න ජිවිතේ ඉදිරියේදි මිට දේවල් වලට මුහුණ දෙන්න වෙයි සමහර විට.. දරාගැනිමේ ශක්තිය තියෙන්න ඔිනි විශේෂයෙන් ගැහැනු දරුවන්ට මේකත් එක තරගයක් විතරමයි

  • Asha Fd
    Asha Fd සති 1කට පෙර

    Shihan ge team eka superrr

  • Anurada Senavirthna
    Anurada Senavirthna සති 1කට පෙර

    Me sere sihan aiyage teem eke aya yawamuko issarahata man wage kemethi aya innawado

  • Shenaro Fernando
    Shenaro Fernando සති 1කට පෙර

    Shihan ❤️❤️❤️