Hiru Star Season 02 | 2020-09-27 | Episode 66 LIVE බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 27 දින සජීවී ප්‍රවාහ කිරීම ඇරඹි

  • Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-09-27 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super48

අදහස්

  • Kavishan Dilruksha
    Kavishan Dilruksha සති 4කට පෙර

    L.B කැපුනට L.B තාම හිතේ ඉන්න කට්ටිය L.B වෙනුවෙන් like එකක් දාන්න !! L.B ඔයා අපේ හිතේ

  • Chamitha Rathnayake
    Chamitha Rathnayake සති 4කට පෙර

    ශශිකා නිසංසලා දෑම්ම නම් නිරෝශා වෙනුවට අනේ ඒ අහිංසක හිනාව වත් බලන් ඉන්න තිබ්බ..😍❤️💟

  • චූටී මැණිකේ
    චූටී මැණිකේ සති 3කට පෙර

    අමන්දට වඩා හොදට ලහිරු ගායනා කලා ...නිරෝෂානම් කරේ අන්තිම සව්ත්තු වැඩක්..පව් ලහිරු ...😥❤️

  • RiO SL
    RiO SL සති 3කට පෙර

    ශෙහාන් සර්

  • The Royal Lion
    The Royal Lion සති 3කට පෙර (සංස්කරණය කළ)

    නිරෝශා ඉවත් කල යුතුයි, ලහිරුට අවස්තාවක් දිය යුතුයි කියන අය කෝ 😤

  • pooja apsarani
    pooja apsarani සති 4කට පෙර

    ලහිරු කල වැඩේ නම් පට්ට.කිසි කෙනෙක් නොකරන වැඩක් කලේ.ආපහු අවස්තාවක් ලහිරුට දෙන්න ඕන.අමන්දට වඩා ලහිරු ලස්සනට sing කලා.කොහොම උනත් නිරෝෂා නම් කලේ අන්තිම සවුත්තු වැඩක්.ලහිරුට තව අවස්තාවක් දෙන්න ඕන කියන අය like එකක් දාල coment කරන් යන්න.

  • Dance with chanchala Himashi
    Dance with chanchala Himashi සති 4කට පෙර

    LB ම⁣ගේ මස්සිනා මගේ අය්යා හැමදාම හදවතට දැනෙන්න ගයන ඔහු ඊයේ හිරැ ස්ටාස් වේදිකාවෙන් නික්ම ගියේ පරාජය සතුටින් විඳ ගනිමිනි.පරාජයක් මේ තරම් රහට විදි කෙනෙක් කිසිදාක දැක නොමැත ඊයේ අපි අඬන විට පවා බැන වැදුන පිස්සුද යකෝ තොපිලට දින්නෙත් අපේම උන් යනුවෙනි.

  • Maxnipuna Sanmadu
    Maxnipuna Sanmadu සති 3කට පෙර

    නිරෝශා හරියන්නේ නෑ කියලා LIKE එකක දාලා මේ කොනට එන්න...

  • Mali UV UV
    Mali UV UV සති 3කට පෙර

    ශෙහාන් සහ ලහිරැ පුදුම හදවත් තියෙන මිනිස්සු ..කවදාවත් ඔබ වැනි අයට වරදින්නෙ නෑ.....සුබ පැතුම් ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • Nimeshika Dilanjanee
    Nimeshika Dilanjanee සති 3කට පෙර

    ලහිරු අයිය දුවගෙන ඇවිත් මලිදු අයියගෙ මයික් එක අරන් සින්දුව කියාගෙන ගියපු තැන තමා හදවතටම දැනුනු තැන ❤️😙

  • N & P Creation
    N & P Creation සති 4කට පෙර

    අමල් සර් ගේ කින්ඩි හිනාවට ආදරේ අය කෝ. 😂😂❤️❤️

  • Sinhala TV
    Sinhala TV සති 4කට පෙර

    Shihan ගෙ ගැම්ම !!!

  • nuwan vlogs
    nuwan vlogs සති 3කට පෙර (සංස්කරණය කළ)

    වලිය දෙවෙනි පාරට බැලුව කට්ටිය ඉන්නවද ,,,😂😂ලහිරු එල කොල්ලෙක්,ජයවේවා ලහිරු,,

  • Shamalee Sonath
    Shamalee Sonath සති 3කට පෙර

    ශිහාන් සර්ගෙ මනුෂ්‍යත්වයට ආචාර කරනවා, තරඟකරුවන්ගේ හිත රිද්දන්නේ නැතුව සාධාරණ විනිශ්චයක් දෙනවා....🙏🙏🙏🙏🙏🙏

  • sanjula sandeepanee
    sanjula sandeepanee සති 4කට පෙර

    ලහිරු අයිය තමයි එතන හොදම විනිශ්චයකරුවා උනේ.ජජ් කරන අය රණ්ඩු කරද්දි එයාලට පෙනුනෙ නෑ එතන මේ කොල්ලො දෙන්න අසරණ වෙනව කියල.හිනාවෙලා සමුදුන්න ලහිරු අයියනම් අපේ හිත් දිනාගත්ත.🙏🙏🙏

  • kavindu deeranga
    kavindu deeranga සති 4කට පෙර

    වලිය බලන්න ආපු උන් කවුද ඉන්නේ😂😂

  • SL MY STYLE
    SL MY STYLE සති 4කට පෙර

    ලහිරු වෙනුවෙන් නොකියම බෑ ලහිරු හොද හදවතක් තියෙන කොල්ලෙක් ..මොනව උනත් ලහිරුටත් අසාදාරනයක් උනා අර නිරෝශා හින්දා..😒😭😭ලබන සතියේ ඉදීයි දැං පච වෙලා...හොද වඩේ...මම සාරංග උනානන් මයික් එක යවන්නේ ඔලුවට.😒😂

  • FF Tips පොඩ්ඩෝ
    FF Tips පොඩ්ඩෝ සති 3කට පෙර

    බස් ගාස්තු ගේවාගෙන හීනයක් පස්සේ ගියපු කෙනෙක් ශෙහානුත් එකයි හැමතිස්සේම හරි පැත්තේ ඉන්නේ මුල අමතක නැති ලස්සන මිනිහෙක් ❤💯❤

  • Iresha Nanayakkara
    Iresha Nanayakkara සති 4කට පෙර

    ගිහාන් මිහිරංග , අමල පෙරේරා හැමදාම දුන්නෙ සාධාරණ විනිශ්චය 👍❤️.....නිරෝෂාගේ අසාධාරණ විනිශ්චය නිසා හැමදාම ගෙදර ගියේ සැබෑ දක්ෂයන්....😥😥

  • SL park
    SL park සති 4කට පෙර

    නිරෝෂගේ පැත්තෙ අය බනින්ඩ එපා