Heena - Wasthi Productions බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 15

  • To Donate Click below link https://www.kapruka.com/contactUs/don... You can now join hands with Child Action Lanka to be part of Sri Lanka’s first project aimed to strengthen the future generations of children while helping them achieve their goals and aspirations. Help us in your own little way to fulfil the dreams of our innocent little children. අනාගත දරු පරපුර ශක්තිමත් කොට අරමුණක් නැති දරුවන් හට ඒ ඒ අරමුණු ළගාවීම සදහා Child Action Lanka ආයතනයත් සමග එකට අත්වැල් බැදගනිමින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය වන යුතුකමේ තිළිණයට ඔබත් දායකවන්න. පුංචි අහිංසක හීන සැබෑ කරගන්න වෙර දරණ අපේම දූ දරුවන් වෙනුවෙන් ඔබත් ඔබට හැකි පමණින් සහය වන්න Child Action Lanka http://childactionlanka.org/ Direction - Anushka Udana Liyanage Director of photography - Hasitha Warnasooriya Additional cinematography - Nick Leoz Editor - Amila Devon Colorist -Yashoda Danupama Music - Lahiru De Costa Guitar- Prakash Ranasinghe Flute- Chamith Heshan Voice over - Dilan Senanayake Special Thanks Mr- Ajith Rohana Mr- Dammika Perera Mr- Sanath Jayasuriya Mr-Pabilis Silva Mr.Deshabandu Thennakoon (Senior DIG Western Province) Mr.Kamal Pushpakumara ( Director Of Traffic Western Province and Director of Sports) Mr. Kusal Janith CHILD ACTION LANKA Debbie J.N. Edirisinghe Dilshan C. Edirisinghe M.D. Mangala Gunathillake Chathura B. Dhananayake Dilahani L. Fernando Mewan Amarakoon G.P. Jeyasingharaj Tishan Wijesooriya

අදහස්

  • Travel With Wife
    Travel With Wife දින 5කට පෙර

    එකටනම් ඇස් වලට කදුලුත් ආවා. ඒ හැම හියනක්ම හැබෑ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. අපිත් එකතු වෙනවා 🙏❤️

  • Namal Balasooriya
    Namal Balasooriya දින 1කට පෙර

    ඇඩුනා

  • Ruchitha Rodrigo
    Ruchitha Rodrigo දින 2කට පෙර

    good job wasthi . between people who doesn't even give a shit for the people who spend their live s ina grave . you'll are doing a great job . wish u good luck

  • Sudeepa Jayanath
    Sudeepa Jayanath දින 2කට පෙර

    Respect වස්ති. ❤️💪💯 දේශපාලකයෝ විසින් කරන්න ඕනේ උන්ට පේන්නේ නැති යුතුකමක් උඹලා කරලා තියෙන්නේ. වරදින්නේ නැහැ බන් උඹලාට. ජය වේවා. තෙරුවන් සරණයි ❤️

  • Thiyon Dilshan
    Thiyon Dilshan දින 2කට පෙර

    I respect for that.I want to be a an engineer one day.

  • Harshana shanu
    Harshana shanu දින 5කට පෙර (සංස්කරණය කළ)

    වීඩියෝ එකේ අන්තිම වෙනකන් බලපු අයගේ ඇස් වල කදුලක් උනපු අය ලයික් එකක් දාගෙන යන්න... වස්ති ආදරෙයි වස්ති එකෙන්ම ♥️♥️♥️

  • ruwini Prabodani
    ruwini Prabodani දින 2කට පෙර

    ඇත්තටම ඇඩුනා...හීන හැබෑ කරගන්න පුංචි හිත් වල ශක්තිය ලැබේවා ....💖💖💖💐💐💐

  • Duresh Nadeera
    Duresh Nadeera දින 2කට පෙර

    ටිකක් බලල නවත්තන්න ගියෙ අයෙ ඔක්කොම බලන්න හිතිල බැලුවා ඇත්තටම මං දන්නෙ නෑ ඇස්වලින් කදුලු එනවා

  • Thejaka Perera
    Thejaka Perera දින 2කට පෙර

    මේ වගේ දේවල් මෙච්චර කාලෙකට වුනේම නෑ... මේක හොද සත්ක්‍රියාවක් ❤

  • Dilini Madu
    Dilini Madu දින 2කට පෙර

    වස්තී............ 💪💪💪🙏🙏 වචන නෑ ඒකට කියන්න...... ඒ වැඩේ නිහතමානී , ආදරනීය , ආඩම්බරයක් අපිටත් ...superb 🖤🖤

  • Indeepa
    Indeepa දින 5කට පෙර

    ඇඩුනද?.

  • Chandana Ruwan
    Chandana Ruwan දින 2කට පෙර

    ලංකාවේ තවත් මේවාගේ කෝයි තරම්නම් ඇතිද. මේකරපු වැඩේනම් සුපිරි

  • prabath matharage
    prabath matharage දින 1කට පෙර

    ධම්මික පෙරේරා ආදර්ශමත් මිනිසකු නොවේ.ළමයකුට පෙන්නන්නවත් එපා. මිනිස්සු සුරන් කන ෆිනෑන්ස් කාරයෙක්

  • Rizkhan
    Rizkhan දින 2කට පෙර

    Bruhh!!! 🥺😭

  • Vexengord
    Vexengord දින 2කට පෙර

    Great work wasthi...ඒ හැම හියනක්ම හැබෑ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. 🙏❤️

  • Pet Talk
    Pet Talk දින 5කට පෙර

    වස්ති වීඩියෝ බලලා හිනාවුණ අපේ ඇස්වලට අද කඳුළු ආවා. මේක තමා හැමෝගෙම යුතුකම . මේ වීඩියෝ එක බලපු වෙලාවේම උදව් කරන්න මොකද නැත්නම් ඔබට මට විනාඩියක් ඇති හැමදේම අමතක වෙන්න. වස්ති ඔයාලට පිං

  • Rasika Sampath
    Rasika Sampath දින 2කට පෙර

    ගොඩාක් පින් වැඩක් මගෙ ලොකු අයියාත් මෙහෙම තමා එත් මන් එයාට ගොඩක් ආදරෙයි

  • nodatu gawshaka නොදැටු ගවේෂක

    මම හිතුවේ මෙච්චර කල් වස්තිලා කුණුහරප දාන්නේ කියලා..මට සමාවෙන්න එහෙම හිතුවට.

  • taehyung baby
    taehyung baby දින 1කට පෙර

    කවුද යකෝ මේකටත් unlike කරපු බල්ලෝ

  • shalitha sandaruwan Nikalansooriya
    shalitha sandaruwan Nikalansooriya දින 2කට පෙර

    කවදාවත් වස්ති වීඩියෝ එකක් බලපු නැති මම අද ඉවරවෙනකම් බලලා මගේ පලවෙනි කමෙන්ට් එකත් ලයික් එකත් ඔයාලා වෙනුවෙන් එකතු කලා.. 🙏