Hamoma Kiwwa (හැමෝම කිව්වා) - Raveen Tharuka (Sudu Mahaththaya) Music Video 2020 | Aluth Sindu 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 24

  • Hemoma Kiuwa - Raveen Tharuka Artist - Raveen Tharuka Music - Prageeth Perera Lyrics - Harshana K Perera Production - SGM Tunes Set As Your Favorite Ringtone ▶ Airtel - 8880085824 ▶ Dialog-87520695 ▶ Hutch - 369351428 ▶ Mobitel - 74738910 ▶ 072 - 369351428 ▶ Follow Raveen Tharuka On Instagram - https://bit.ly/2V9d3m8 ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video hemoma kiwwa ,hemoma kiuwa,hamoma kiwwa,hamoma kiuwa,amuthuma rataka,hamoma kiwwa raveen tharuka ,hemoma kiuwa raveen tharuka,

අදහස්

  • පැතුම් පැතුම්
    පැතුම් පැතුම් සති 1කට පෙර

    යකෝ පිරිමි අපිනෙ දැන් වැන්දඹු වෙලා තියෙන්නෙ හැමදාම පස් කා ගෙන වැලලෙන සින්දු කිය්න්න එපා ඕඊ.එපා වෙලා තියෙන්නෙ එපා වෙල🙏🙏🙏😃😃😃

  • chathura de silva
    chathura de silva සති 1කට පෙර

    සම්මි බීබර්ගෙ එක ගූ ගොඩක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකෙන් අයින් වෙලා යද්දිම තව එකක් ආවා. සැක්...හිරිකිතයි..

  • Kalana Prabash
    Kalana Prabash සති 1කට පෙර

    කලිං සිංදුව ගනං පාඩමක් මේක සිංහල පාඩමක්. 😥😥

  • Ja dulaj
    Ja dulaj දින 5කට පෙර

    රචනාවක් ලියලා විජය පත්තරේට දාපං .ඔයිට වඩා හොදයි.😅🙏

  • A. A. T.
    A. A. T. සති 1කට පෙර

    හැමෝම කිව්වද බං මම කිව්වේ නැනේ.,.😏😏

  • Rebecca online
    Rebecca online සති 1කට පෙර

    හැමෝම කිව්වා කියලා කිව්වට මුකුත් නොකියපු අය ඉන්නවද ? 😂

  • Warsha Akashi
    Warsha Akashi දින 5කට පෙර

    මල් සින්දු ට්‍රෙන්ඩ් එක කාලයල් අපෙ රටෙ කලාව කෑවා දැන්වත් ඇති 😑 නවත්තමු මේවා ට්‍රෙන්ඩින් වෙන එක 😼 රටෙ කලාවට හොද කලක් යයි මේවා වෙනස් උනොත් අනෙ අනික හැම විදියකම බූට් සින්දු ආවා දැන් මවන්න තියෙන්නෙ සින්දු ඇති බං රෙද්ද 😑

  • Sandakalum Bandara
    Sandakalum Bandara දින 3කට පෙර (සංස්කරණය කළ)

    Report this🖕ඉදකිං ගොං පොන්නයා.මං මේ සිංදුව ඇහුවෙ නෑ..අහංඩ ඕනෙ නෑ ටයිටල් දැක්කාම...තෝ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වගේ වටින වැඩසටහනකින් බිහිවෙච්ච එකටත් නිගාවක්🖕🖕🖕.....තොපි හිංදා තමා ලංකාවට හරි යන් නැත්තේ🖕

  • Heart of music
    Heart of music සති 1කට පෙර

    මල් සිංදු එපා යකෝ... අලුත් විදියට හිතපල්ලකෝ පිරිමි පස් කකා ඇඩුවම කොහොමද යකෝ..🔥😠😠

  • dream girl
    dream girl සති 1කට පෙර

    Trending😂😡wtf දැන් සති ගානක ඉඳලා තාලෙට අඬන සින්දුමනේ trending😕mala jarawa💩

  • Dena Rachelle
    Dena Rachelle දින 6කට පෙර

    what is this man? just do a different MV.. fed up of srilankan music

  • lalani pushpa de silva
    lalani pushpa de silva සති 1කට පෙර

    පළමු comment දහය දැමූ දසදෙනා ඔබලාගේ තෑගි ලබා ගැනීමට පැමිණෙන්න.😁😁

  • ඩම් ඩම්
    ඩම් ඩම් සති 1කට පෙර

    රචනයක් කියව්වා වගේ ඇහුනේ මට විතරද😂😂

  • Chathumal Chiranjeewa
    Chathumal Chiranjeewa දින 5කට පෙර

    I Feel Be Very Sad.💔 Music After 2012. Everyday Silly & Crying Songs Invaded The Industry & Destroy Music Field Like That Song.😕What Happens To Us.

  • GAYAN PRADEEP E - THAKSALAWA
    GAYAN PRADEEP E - THAKSALAWA දින 6කට පෙර

    මේ වගේ ගොබ්බයන්ට sms ගහපු උන්ට දැන් සැපද ?? මුගේ සුදු මහත්තයා සීන් එකම ෆයිනල් එන්න කාරපු හොද නාට්‍යයක්/ මුන්ද බන් අනාගතේ රටේ කලාකරුවො. තූ නොදකින්

  • Jmadhusani Madhushani
    Jmadhusani Madhushani සති 1කට පෙර

    මොකක්ද අප්පා මේ මේ වචන වල කැත. මන් ලියපු සිංදු වගයක් තියෙනවා නිකන් දෙන්නෙ නිකන් පුලුවන් නම් මෙලඩි එකක් දාල කියන්න. මේ ජරා වචන එකක්වත් ඒවගෙ නෑ

  • kavindu dharmasiri
    kavindu dharmasiri දින 5කට පෙර (සංස්කරණය කළ)

    මල් සිංදු රජතුමා= සුදු මහත්තයා🥱🥱🥱🥱

  • Shehan Janidu
    Shehan Janidu දින 6කට පෙර

    R.I.P SL music industry😂😂🔫🔫

  • nipuna Dhananjaya
    nipuna Dhananjaya සති 1කට පෙර

    මේක අහලා අඩපු අය මේ කොනට...

  • LOCHA official
    LOCHA official දින 4කට පෙර

    අම්මෝ අර ගෑනි අරූ වෙඩිතියාගන්න යන්කොට තියන සතුට