Hamoma Kiwwa (හැමෝම කිව්වා) - Raveen Tharuka Official Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 22

  • Title | Hamoma Kiwwa Artiste | Raveen Tharuka Music | Prageeth Perera Lyrics | Harshana K Perera Directed by Sandesh Bandara Production | SGM Tunes Set As Your Ringtone ▶ Mobitel - 74738910 ▶ Airtel - 8880085824 ▶ Dialog-87520695 ▶ Hutch - 369351428 ▶ 072 - 369351428 Copyright & Distribution SGM Tunes 2020 SGM Tunes 2020 hamoma kiwwa,හැමෝම කිව්වා,hamoma kiuwa,hamoma kiwwa music video, hemoma kiwwa, hemoma kiuwa ,raveen tharuka,sudu,sudu mahaththaya,adarayen sadarayen,amuthuma rataka, raveen tharuka new song,new sinhala songs,sinhala new songs,sandesh bandara,voice teens srilanka,Iraj,Iraj new music video,Iraj jvp,prageeth perera,harshana k perera,sgm tunes,naada,naada tv, naada music,aluth sindu,new music videos,raveen tharuka new music video

අදහස්

  • galu boi
    galu boi සති 3කට පෙර

    සිංදුව අහන ගමන් comments කියවන අය😌

  • Chathuranga jayawardhana
    Chathuranga jayawardhana සති 1කට පෙර

    බූට් සිංදු හිනාවෙලා කියන එකම එකා ...😂😂

  • SHAVIN
    SHAVIN සති 1කට පෙර

    මම මේ කියන දේට ගොඩක් අය මට බනී..ඒත් මම ඇත්‍ත කතා කරන්නේ 😊❤️

  • THARU & EPISODES
    THARU & EPISODES සති 2කට පෙර

    වැදගත් සිංදුවක් කරපන්කො බන් ඔය හොද කටහඩින්.. අඩන මගුල් නැතුව..😢

  • BeNthA
    BeNthA සති 3කට පෙර

    අපි මේකට එන්නෙ සිංදුව අහන්නම නෙවෙයි සදේශ් අයියගෙ වීඩියෝ එක බලන්න කියන අය කෝ 😎👊❤️

  • SahAn SaDeeP
    SahAn SaDeeP සති 3කට පෙර

    වීඩියෝ එක ප්ලේ වෙන්න දාලා කමෙන්ට් කියවන්න ආපු අර 👈🏻 කොනට❤

  • JEHAN PAULA
    JEHAN PAULA සති 2කට පෙර

    ආයි එයි ද කාලයක් bns චින්ති dady අශාන්ති ලගෙ සින්දු hit වෙන කාලයක් 2000න් පස්සෙ උන්ට නැතිවෙච්ච අතීතයක්😔😧

  • පැහැ සර෴
    පැහැ සර෴ සති 1කට පෙර

    ඇයි බං විරහව මේ තරම් සතුටින් කියන්නේ. ගංජා ගහලද

  • Manoj Abeysinghe
    Manoj Abeysinghe සති 3කට පෙර

    උත්සාහය මහන්සිය ඉහළිනම අගය කරනවා.. පද රචනයේ නම් කිසිම හරයක් නැති බවක් පේනවා.. මෙහෙම් ගියොත් ලංකාවට මොනව වේවිද කියන්න නම් බෑ.. 😢😐

  • 「Paรi多๏y」 「Paรi多๏y」
    「Paรi多๏y」 「Paรi多๏y」 දින 6කට පෙර

    මොන සෙද්දක්ද 😂💔 ආතල් සිංදුවක් දාපන් ගොන් රෙද්දවල් දාන්නෙ නැතුව 😎🙏

  • ruwira kanishka
    ruwira kanishka සති 1කට පෙර

    ලංකාවේ පොන්න ගොබ්බ සංගීත රසාස්වාදය විසින් මෙවන් ලෑතර පොන්නයන්ගේ ගූ ගීත trending කරවයි.

  • Esala Induwara
    Esala Induwara සති 1කට පෙර

    කදුලු පෙරපෙර ඇඩුවනම් මීට වඩා හොදයි 😖

  • Shehan Perera
    Shehan Perera පැය 6 කට පෙර

    Dukaaaaai😮😭😭😭😭😭😭😭

  • Sweet Angel
    Sweet Angel දින 1කට පෙර

    හොඳම වැඩේ අර ගෑණිට තව අන්තිමට ආයි ලැජ්ජ නැතුව එන හැටි විතරක්

  • Lasantha Karunarathna
    Lasantha Karunarathna පැය 5 කට පෙර

    මහ ජරා සින්දුවක් වචන ටිකක් ගලපාල දලා උබ ඔය වගේ පොන්න ජාරා සින්දු නොකියා ඉන්දපන්

  • sakala athal
    sakala athal දින 1කට පෙර

    මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 😊😊😊😊

  • Ranuka Shiran
    Ranuka Shiran දින 1කට පෙර

    සිංදුවට ගැලපෙන්නම වීඩියෝ එක කරල තියෙනව ගොඩක් ලස්සනයි.

  • Buddika Amila
    Buddika Amila සති 3කට පෙර

    මෙිව්වා සින්දුද යකෝ පිස්සු නැත්තම් හොඳයි

  • Raveen Tharuka
    Raveen Tharuka සති 3කට පෙර (සංස්කරණය කළ)

    වීඩියෝ එක ගැන මොකද හිතෙන්නෙ..❤️❤️❤️(what about my new hair style)

  • ABDELAALI MANNI
    ABDELAALI MANNI සති 1කට පෙර

    😍 මම මොරොක්කෝ රාජධානියේ මොරොක්කන් ජාතිකයෙක් මම ඔබට ආදරය කරනවා සේම, මා දන්නා සෑම කෙනෙකුම මා වැනි ශ්‍රී ලංකාවට ආදරය කරන තෙක් මම මේ ආකාරයටම ඉදිරියට යනු ඇත, මන්ද ඔබ ලෝකයේ හොඳම පුද්ගලයන් වන අතර ඔබේ වටිනාකම මම දනිමි. මගේ ශ්‍රී ලංකා සම්භවයක් ඇති මගේ නාලිකාවේ ග්‍රාහකයින් සිටී නම් මම කැමති වනු ඇත, නමුත් අවාසනාවකට මට ශ්‍රී ලංකාවෙන් එක් ග්‍රාහකයකු නොසිටිනු ඇත. ශ්‍රී ලංකාවේ රුධිරය ගලා යන සෑම පුද්ගලයෙකුම, ඔබ මගේ නාලිකාවට පමණක් දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ශ්‍රී ලාංකිකයෙනි, ඔබ මා වෙනුවෙන් දායකත්වයක් ලබා දුන්නොත් ඔබට කිසිවක් අහිමි නොවනු ඇත, නමුත් එහි සුදුසුකම නම් ඔබ මා ඉතා සතුටට පත් කරනු ඇත. මගේ නාලිකාව තුළ විශාල පවුලකට ලෝකයේ හොඳම පුද්ගලයින් ඇතුළත් වන අතර ඔවුන් ශ්‍රී ලාංකිකයන්ය.ඔබ මට ලෝකයේ ඇති වටිනාම දෙය වන්නේ මා ඔබට බොහෝ සේ ආදරය කරන නිසාත්, ශ්‍රී ලංකාවේ සිට මගේ නාලිකා ග්‍රාහකයින් දුටු විට මම සතුටු වන බවත්, මම ලෝකයේ වඩාත්ම සන්තෝෂවත් පුද්ගලයා වනු ඇති බවත්, එය ලැබීම මහත් ගෞරවයක් බවත් පුරාණ ශ්‍රී ලංකාවෙන් ඔබට ග්‍රාහකයින් සිටින අතර මොරොක්කෝ රාජධානියේ සංචාරක කටයුතු කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මගේ නිවසේදී සාදරයෙන් පිළිගනිමු. ආයුබෝවන් දහසක් මම ඔබට ඉතා සතුටු වෙමි😃