Hambanthota Mahinda Funny Song _ FTT Sri Lanka _ [Political Parody] | BY FTT බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2016 ජූලි 12

  • Hambanthota Mahinda _ FTT Sri Lanka _ [Political Parody] Directed by Adeesha Concept , Lyrics & Singing : Anuradha Sigera DOP : Kosala Hasitha Subasinghe FTT FB Fan Page : facebook.com/fcukthetelevision හම්බන්තොට මහින්ද ----------------------------------- හම්බන්තොට මහින්ද පොළොන්නරුවෙ සිරිසේන හොරගොල්ලේ චන්ද්‍රිකා කලුතර රාජිත , රෝහිත වෙල්ගම බෙන්තොට ගීතක්කා....// නුවර තොණ්ඩමන්, මොර‍ටුවෙ ජීවන්..// ඩග්ලස් යාපනේ.....// බුද්ධික පතිරණ , සාගල මංගල, මාතර රනිල් කොළඹ බං.... ජෝන් පවිත්‍රා රත්නපුරේ... දුමින්ද අනුරාධපුරේ.. හම්බන්තොට මහින්ද....// කොළොන්නාවෙදී ...හිරුණිකා ඉඳී....// රෝසී කොයිබදෝ..// පාඨලී, හර්ෂ, වීරවංශ ගම්මන්පිල කොළඹ බං.... වාසුදේව රත්නපුරේ..... එස් එම් අනුරාධපුරේ.....

අදහස්

  • Gappiya
    Gappiya වසර 4කට පෙර

    මේ සින්දුවේ රින්ගින් ටොන් නැද්ද අයියේ? එලාම් එකට දා ගන්න.

  • FTT
    FTT වසර 4කට පෙර

    අපිට මේ විදියට කමෙන්ට් කරලා..මේ වැඩේ බලලා..සෙයාර් පාරක් දාපු හැමෝටම ගොඩාක් පිං ඇ...දිගටම අපිත් එක්ක හිටපල්ලා..

  • SAHAN X
    SAHAN X මාස 8කට පෙර

    2020 අහන්නේ කවුද

  • Ashen
    Ashen වසර 4කට පෙර

    වචන ගැලපීම පංකාදුයි - තනුවයි සංගීතයයි හරි පංකාදුයි ! ftt සුපිරි ආ..!!!

  • Thushara Unambuwa
    Thushara Unambuwa වසර 4කට පෙර

    දේශපාලුවන්ට කඩේ යන එවුන් අතරේ .. හොද දෙයක් කරන සෙට් එකක් .. බොක්කෙන්ම සුබපතනවා !!!!!

  • Sammy Nugera
    Sammy Nugera වසර 4කට පෙර

    FTT උබලා ගාව තියෙන භෞතික, මානව සම්පත් සහ ටැලන්ට්ස් වල හැටියට සතියකට සැරයක් වත් වීඩියෝ එකක් කරන්නෙ නැත්තෙ ඇයි යකෝව් !!!

  • Rumesh Marasinghe
    Rumesh Marasinghe වසර 2කට පෙර

    අම්බෝ.. හිනා වෙනකොට බස් එකේ පඩේකුත් ගියා කියාංකෝ. අව්ලක් නෑ මං handsfree දාල නිසා කාටවත් ඇහුන්නෑ..

  • Nalan Dissanayaka
    Nalan Dissanayaka වසර 1කට පෙර

    2019 ආයෙත් අහන උන් කෝ... 😁😁😁

  • මචං මැක්ස්
    මචං මැක්ස් වසර 4කට පෙර

    ගොන් වස්සෝ කම්බ හොරු පාර්ලිමේන්තුවේ... ලාබෙට ඇති ඕන තරන්

  • Lanka Siri *
    Lanka Siri * මාස 5කට පෙර

    2020 බලන අය කෝ මේ මම වගේ 😂

  • Damith Senanayake
    Damith Senanayake වසර 4කට පෙර

    අපිව හිනස්සල මරල මුනුත් මැරෙන වැඩ යකෝ මෙව්වා...

  • Isuru Udayanga
    Isuru Udayanga මාස 3කට පෙර

    තොන්ඩා මලා බ්රෝ🤓🤓🤓

  • Secret Of Lyrics
    Secret Of Lyrics වසර 4කට පෙර

    " වැස්සක් එනවා වැස්සක් එනවා ..හිටගෙන ඉන්ඩ බෑ හිටන් " ...සුපිරි අනුරාධ අයියේ ( DONS )

  • supun jayaweera
    supun jayaweera වසර 4කට පෙර

    සුපිරි හුත්තෝ....!!!!! හොඳම කෑල්ල "සාගල මංගල මාතර රනිල් කොළඹ" :v හම්මෝ...

  • travel with MASTER
    travel with MASTER මාස 5කට පෙර

    Nawala annasi. Sinduwa ahanna awamai. Me sinhuwa ahamben wage awa ekata wada meka niyamai yako.......😭😭😭

  • Samantha Rupasiri
    Samantha Rupasiri වසර 4කට පෙර

    වාසුදේව රත්නපුරේ... (පකයා..) :D

  • P M sangeetha
    P M sangeetha වසර 1කට පෙර

    ella ella 😃 😃

  • sujeewa priyadarshani
    sujeewa priyadarshani වසර 1කට පෙර

    Ella..ella😂😂😂😂

  • Vinod Tharindu
    Vinod Tharindu වසර 4කට පෙර

    අවුලක් නෑ ඕව ඇහෙන් නෑ බං පත්තරේ ගියොත් විතරයි දකින්නේ.. 😂

  • kalana de silva
    kalana de silva මාස 4කට පෙර

    Ubala thawa video hadanne nadda ?