Godak Adarei (ගොඩක් ආදරෙයි) Sandun Perera | Official Music Video 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 පෙබ 6

  • Godak Adarei (ගොඩක් ආදරෙයි) Artist - Sandun Perera Music - Prageeth Perera Lyrics - Sajith V Chathuranga Video Director - Charuka Dushyantha DOP - Srinika Liyanage Editor Charuka Dushyantha සඳුන් පෙරේරාගේ "ගොඩක් ආදරෙයි" ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න, - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 99425 අoකය අමතන්න. - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875 8765 අoකය අමතන්න. - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342055 අoකය අමතන්න. - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් 354 7347294 අoකය අමතන්න.

අදහස්

  • Swara Entertainment
    Swara Entertainment මාස 7කට පෙර (සංස්කරණය කළ)

    සඳුන් පෙරේරාගේ "ගොඩක් ආදරෙයි" ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,

  • Gossip Lanka News
    Gossip Lanka News මාස 7කට පෙර

    මතුවටත් ඔබකෙරේ ගොඩාක් ගොඩාාාක් ආදරෙයි මං😔💔

  • Kulindu Thamuditha
    Kulindu Thamuditha මාස 7කට පෙර (සංස්කරණය කළ)

    මේ වගෙ බූට් කාපු එකෙක් මුළු සෞරග්‍රහ මණ්ඩලේ වත් නැතුව ඇති 😂😂😂😂😂😂😂😂😂

  • DarK FaTe
    DarK FaTe මාස 5කට පෙර

    රාවණා එකේ කුවේරත් බුට් කනවා නම් අපි මොක්කුද බං..

  • SACHITHRA dilshan bandara
    SACHITHRA dilshan bandara මාස 6කට පෙර

    මේ වගේ සින්දු ආතල් එකට අහන්න එවුන් ඉන්නවද?? මම

  • Sami Sami
    Sami Sami මාස 7කට පෙර

    නිගයක් පැමිනුනාත්

  • Sandun Perera
    Sandun Perera මාස 7කට පෙර

    පැය 23න් Trending #1 කරලා තුන්වෙනි දිනටත් පළමු තැනම තියන්න තරමට ආදරයක් ලබන්න තරම් මා වාසනාවන්තයි. ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි !!! අපි එකිනෙකාගෙ රුචිකත්වයන් වෙනස්. තමන්ට කැමති දෙයක් කරන්න, අහන්න, විඳින්න, හොඳ දකින්න, නරක දකින්න ඕන කෙනෙක්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒ කැමැත්තට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. ඉස්සරත් මේ වගේම ගීත නිර්මාණය වුණා. ඇහුනා. විවිධත්වයක් තිබුණා. මාරු වෙලා තියෙන්නෙ ගායකයයි, සංගීත නිර්මාණකරුවයි, පද රචකයයි, ගීත අහන ඔයයි විතරයි. "මිනී වලක මා යටකර තබන දින.. වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන.." කිවුවට අමරණීය ජෝතිපාල මහත්මයට අපි බැන්නද? "ගොඩක් ආදරෙයි මං" කියනකොට මහා බරපතල ගැටළු මතුවෙනවද?

  • Wasantha Kumari
    Wasantha Kumari මාස 7කට පෙර

    ලබා ගන්න පිං මදි වූ

  • Mala Rohini
    Mala Rohini මාස 3කට පෙර

    කවුරු මොනවා කිව්වත් සිංදුව ලස්සනයි

  • ලක්මාලි ලක්මාලි
    ලක්මාලි ලක්මාලි මාස 6කට පෙර

    සදුන්ගේ සිංදු අහන්න මං ගොඩක් ආසයි

  • Tharuka Geeks Show
    Tharuka Geeks Show මාස 3කට පෙර

    නියගයක් පැමිනුනත් සිදී නොයෙන සාගරෙ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩාක් ආදරේයි මං...😕💔

  • Udi Prabash
    Udi Prabash මාස 7කට පෙර

    සින්දුව කෙසේ වෙතත් විඩියෝ එක නම් පට්ට ❤️

  • GAMMING PRO
    GAMMING PRO මාස 7කට පෙර

    එක පට්ට සදුන් අයියා

  • Dineth Ediriwira
    Dineth Ediriwira මාස 5කට පෙර

    සදුන් අයියගේ අහපු ලස්සනම සිංදුව

  • darshana weerasooriya
    darshana weerasooriya මාස 7කට පෙර

    රාචනාවනට melody එකක් දාලා 😊 නාහෙන් අඬන සිංදු කරන සඳුන් කියන් අයියට පිං හොඳේ .. ඔයාට බනී ගොඩක් අය ඒත් නාහෙන් අඬන ඒවම කරන්න 🤭 ... 😂

  • GIMHAN PHOTOGRAPHY
    GIMHAN PHOTOGRAPHY මාස 6කට පෙර

    ලබාගන්න පිං මදි වූ..

  • Nethum Tharuka
    Nethum Tharuka මාස 3කට පෙර

    මම ජීවතේ අහපු පට්ට ලස්සනම කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ .මේ මට හිතෙන විදිය.ඔයා boot නොවන තවත් ලස්සන සිංදු ගොඩක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා . Best of luck brother.

  • Nethuki Amaya
    Nethuki Amaya මාස 7කට පෙර

    මාදවී අක්කා ඉන්න නිසා අසාවෙන් බැලුවා

  • Don Chathura RanaSingHe
    Don Chathura RanaSingHe මාස 5කට පෙර

    අහන්නමයි ඉදියේ 😏 කෙල්ල මැරෙන්නේ මොනවා වෙලාද?

  • Jayatilaka Moradage
    Jayatilaka Moradage මාස 3කට පෙර

    නියඟයක් පැමිණුනත්