Fathima (ෆාතිමා) - Pawan Minon Official Music Video 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 17

  • Fathima (ෆාතිමා) - Pawan Minon Official Music Video 2020 Artist - Pawan Minon Music - Prageeth Perera Lyrics - Sajith V Chathuranga Video Director - Charuka Dushyantha DOP - Srinika Liyanage Editor Charuka Dushyantha Make Up - Lasitha Amarabandu Production Manager - Lasitha Jayakodi Cast - Rithu Akarsha - Givantha Arthasadh - Thilina Jeewantha Special Thanks - Samanlal Farnando Set your Ringing Tone, Mobitel - 747 99095 Dialog - 8758760 Hutch - 369342052 Etisalat - 369342052 Airtel - 888 0084464

අදහස්

  • Swara Entertainment
    Swara Entertainment සති 2කට පෙර (සංස්කරණය කළ)

    Set your Ringing Tone,

  • Prageeth Perera
    Prageeth Perera සති 2කට පෙර

    ෆාතිමා ❤️

  • chaneru herath
    chaneru herath සති 2කට පෙර (සංස්කරණය කළ)

    කෝ පවන් අයියට ආදරේ සෙට් එක

  • Theekshana Perera
    Theekshana Perera සති 2කට පෙර (සංස්කරණය කළ)

    මගේ පලවෙනි Music Video එක

  • Love Status
    Love Status සති 2කට පෙර

    කෝ බලන්න වෙනත් ආගම ,,ජාතිය කෙනෙක්ට ආදරයක් ඇතිවුන අය...

  • accident 1st
    accident 1st සති 2කට පෙර

    වීඩියෝ එක එනකන් හිටපු උන් කෝ

  • Mr. local
    Mr. local සති 2කට පෙර

    වැඩේ සුපිරි කියන උන් කෝ😉👍

  • Sura Vlogs
    Sura Vlogs සති 2කට පෙර

    ෆාතිමාලාට මතු ආත්මයක් නෑ යකෝ.... 🤣🤣🤣🤣

  • Abhishek Kaveen
    Abhishek Kaveen සති 2කට පෙර

    බෙල්ටා කවද හරි බ්‍රෑන්ඩ් එකක් වෙයි කියලා හිතන උන් කෝ?

  • Dinesh Madusanka
    Dinesh Madusanka සති 2කට පෙර

    Fathima බලන්න බලන් හිටිය අය ‌ම‌ෙ පැත්තට

  • TiK Tok Lanka part 19
    TiK Tok Lanka part 19 සති 1කට පෙර

    වාව් මාරැ ලස්සන සිංදුව විඩියෙ එකත් ගොඩක් ලස්සනයි

  • Achini rasanjani
    Achini rasanjani සති 2කට පෙර

    ආගම් ජාති වාදෙ අව්ස්සන විදිහට වීඩියෝ හදන්නෙ නැතුව හිටිය නම් හොදයි නේද ..ඇසිඩ් ගහන එව්වයි ...ඔව්ව බලල මේ ගොන් හැත්තත් ඔව්ව තමයි කරන්නෙ ...මිනිස්සුන්ගෙ මනස විකුර්ති වෙනව අප්ප 😂😂😂😂😂😂

  • Hansi Jayawardena
    Hansi Jayawardena සති 2කට පෙර

    නම දැකල බලන්න හිතුන ජාතික සමගිය ගැන සිංදුවේ නැතත් අඩුම ගානේ වීඩියෝ එකේ වත් ඇති කියල හිතල... තවත් එකමල් සිංදුවක් විතරයි. ඒ මදිවට ජාතිවාදෙත් ගාගෙන

  • Chamika Situm Punsisi Chamika
    Chamika Situm Punsisi Chamika සති 2කට පෙර

    සින්දුද නම් පට්ට විසුවල් එකේ සිංහල එකා පදිරි වෙලා යන එක තමා විදවන්න බැරි 👿👿😠

  • I cAM
    I cAM සති 2කට පෙර

    අඩේ මෙන්න මේ නිල් පාට අකුරු ටික ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්නෝ

  • OSHITHA LAKSHAN VIDEOS
    OSHITHA LAKSHAN VIDEOS සති 2කට පෙර

    සින්දුව ලස්සනයි කියන ක්ට්ටිය like 👍එකක් දාගෙන යන්න

  • Lasith Sandamal
    Lasith Sandamal සති 2කට පෙර

    සිංහල කෙල්ලොත් එකයි..මුස්ලිම් කෙල්ලොත් එකයි බලන් යද්දි..දෙමල කෙල්ලෙක්වත් බලමු..

  • Řäviñđu à Gämägë
    Řäviñđu à Gämägë සති 2කට පෙර

    තෑම්ස් භොඛ්ඛ.ක්‍රශ් 1කට කියන්න පුලාම් සුප්ප සින්දුව♥️😘

  • E.A.T'S gaming video
    E.A.T'S gaming video සති 2කට පෙර

    බෝම්බ කන්ඩ තමා (like here)

  • Sura Vlogs
    Sura Vlogs සති 2කට පෙර

    අන්තිමට එන්නේ සහරාන් නේහ්??? 🤣🤣🤣