Dilmi Sachinika | Deewani Mastani | Knockouts | The Voice Teens Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 27

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • हिंदुस्तानी भाऊ का फॅन
    हिंदुस्तानी भाऊ का फॅन සති 1කට පෙර (සංස්කරණය කළ)

    I'm dilmi' s Indian 🇮🇳🙏 special fan Because I'm always waiting for his performance this is song is very difficult for singing but dilmi sing very well

  • Nisansala Dilrukshi
    Nisansala Dilrukshi සති 1කට පෙර

    කෝච් සනුකගෙ ටීම් එකේ දක්ෂයෝ ඇති.ඒත් කෝච් රයිනිගෙ ටීම් එකේ තමයි දක්ෂයෝ හැදෙන්නේ.🤘

  • chandudmckd86
    chandudmckd86 සති 1කට පෙර

    දිල්මි,

  • sithum Kolla
    sithum Kolla සති 1කට පෙර

    තුන් හතර පාරක් බලපු උන් කෝ

  • Чама Boy
    Чама Boy දින 5කට පෙර

    I' m from india 🇮🇳.. what an amazing voice does she has❤.. perfect than us little girl. U are really cute as ur voice. good luck🇮🇳🇱🇰

  • Asanka ruwan
    Asanka ruwan සති 1කට පෙර

    කෝ බලන්න ෆයිනල් එකේ මේ නංගි ඉන්න ඕනි කියන අය

  • Hansi Ranasinghe
    Hansi Ranasinghe දින 5කට පෙර

    රයිනිට බැනපු ගොඩක් අය දැන් හොද කියනවා 🙄😁🖐️ රයිනි කැපෙන්න ගිය ලමයි අරන් හොදට හදන කෝච් කෙනෙක් 💜️

  • Chamara Lakshitha
    Chamara Lakshitha සති 1කට පෙර

    "Western සින්ග් කරන්න කැමති නැද්ද?" ඇහුවම "නෑ" කියලා සනුකයාගෙ එකට නොගිය එක හොඳයි..නැත්තන් Battle round එකේදිම බැස්ටිය හම්බවෙනවා මෙයාටත්.. 😂

  • Sushma Raut
    Sushma Raut දින 3කට පෙර (සංස්කරණය කළ)

    Her voice reminds me the Song YE HASEEN VADIYA, YE KHULAA AASMAN..from Roja movie...

  • Sameera Wijegunawardena
    Sameera Wijegunawardena දින 1කට පෙර

    කෝච් රයිනිට භාගෙට භාගයක්ම හම්බවුනේ එයා විතරක් හැරුණු ළමයි හැබැයි රයිනි ඒ හැම ළමයෙක්වම හොදම මට්ටමකට ගෙනල්ල තියනවා.අනිත් කෝච්ලට හම්බවෙච්ච ළමයි රයිනිගෙ ටීම් එකේ ළමයි තරම් දියුණු වෙලා නැහැ.රයිනි ඔබ මේ කරන කාර්‍යට බොහොම ස්තුතියි! අපි හැමදාමත් ආදරෙයි!❤️❤️❤️

  • Dinuka Chathuranga
    Dinuka Chathuranga සති 1කට පෙර

    අද little star final එක බලන අම්මල එක්ක voice teen knockouts බලන්න වලි දාගෙන බලන්න බැරුව ගිහින් youtube දානකන් බලාගෙනම හිටපු මං වගේ උන් වෙන ඉන්න්වද?

  • Sadanuwan Madusanka
    Sadanuwan Madusanka සති 1කට පෙර

    ශ්‍රියා ගෝශාල් කියන්නෙ සරස්වතී මාතාවගේ දේව දූතිකාව...ඉන්දියාව ඒ තරම් ආදරෙයි ඇගේ කටහඬට නංගිත් හොදට කිවුවා

  • Imalka Ashani
    Imalka Ashani දින 6කට පෙර

    දෙයියනේ මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. මොකක්ද කෙල්ලෙ කරපු වශීය 😍😍 පිස්සු හැදෙනවා චූටි නංගියෝ... හරිම ආඩම්බරයි පැංචි ගැන. ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏

  • Mayank Sharma
    Mayank Sharma දින 3කට පෙර

    Omg I never expected someone to sing it so well except Shreya but omg😍😍😍.

  • thisaru madushan
    thisaru madushan දින 6කට පෙර

    සියපාරකට වඩ අහුවෙ මන් විතරද අනෙ එක කොච්චර ඇහුවත් එපවෙන්නෙ නැ .එක හදවතටම දැනෙනවා......

  • Malinga de Silva
    Malinga de Silva සති 1කට පෙර

    මේකේ ඇඩ්මින්ට හොඳින් කියන්නෙ හරිද....සිංදු ටික විතරක් දාන් නැතුව coach ලගෙ comments සුත් දාපන් හරිද...

  • SL GAMAR
    SL GAMAR සති 1කට පෙර

    ෆයිනල් එකෙ කප් එක ගහනවට කැමති කට්ටිය කො

  • F. Hajara
    F. Hajara සති 1කට පෙර

    අවුරුදු දහතුනක පොඩි දුවෙක් ගෙන්, බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ විශිෂ්ඨ ගායනයක්..

  • Tv LANKA 2020
    Tv LANKA 2020 සති 1කට පෙර

    නංගී ෆිල්ම් එක බැලුවාහම ලැබෙන ෆීලින් එකම දැනුනා..ඊටත් වඩා එ ඔයා අපේ කෙනෙක් නිසා පුන්චි ලංකාව ලෝකයේ ලොකු තැනකට අරන් ‍යන්න ඔයාට ශක්තිය ලැබේවා ..දීර්ගායු වේවා ...

  • Buddika Amila
    Buddika Amila සති 1කට පෙර

    පලමු තරග වටයෙදී ජනප්‍රිය උන අයගේ ගීත වලට ඔබ නිරහන් කාරව කමෙන්ට් කලා.ඉරිසියාවක් ගෑවිලාවත් තිබුනෙ නැහැ මම දන්නෙ නැහැ ඔබගේ ගීත වලට කමෙින්ට් කලාද කියලා .අද ඔබ ඉදිරියට යනවා ඉතාමත් දකෂ විදයට .ඔවුන් පරාද වී ගෙදර ගියා .මේ ගීතය නිසා හෙට දවසේ ඔබ කැපී පෙනෙයි අනිවාර්යයෙන්ම