Dhoom පචාලේ - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 15

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #LKA

අදහස්

  • Shesanth S2
    Shesanth S2 සති 1කට පෙර

    අම්මට සිරි අන්තිම කෑල්ල මරු ඔක්කොටම වඩා කියන කට්ටිය කෝ 👍👍👍

  • SL Pasii
    SL Pasii සති 1කට පෙර

    ලකා තාප්පෙන් වටෙන්න යන අය දෙපාරක් බලපු අය කෝ

  • Hashitha Kumara
    Hashitha Kumara සති 1කට පෙර

    තවපොඩ්ඩෙන් අන්තිමට ලකාට තමා මල්ශාලාවට යන්න වෙන්නෙ.😅😂😂

  • Ravindu Karunarathne
    Ravindu Karunarathne සති 1කට පෙර

    යකෝ අලුත් සිකා මරු පරන එකාට වැඩිය. ඌ දැක්කමත් දැන් හිනා යනවා. අලුත් සිකා හින්දම බලන උන් ලයික් දාන් යන්න.

  • Sajini Pardeepika
    Sajini Pardeepika සති 1කට පෙර

    වැරදුන කෑල්ලට ඔක්කොටම වඩා හිනා...😂

  • DALPOTHA - දල්පොතා
    DALPOTHA - දල්පොතා සති 1කට පෙර (සංස්කරණය කළ)

    අපේ අලුත් සිකා දැන් නියමයි කියන අය කෝ☝️☝️

  • rahul randunu
    rahul randunu සති 1කට පෙර (සංස්කරණය කළ)

    මුකුත් එපා.. ඔය තාප්පෙ බැඳපු සිමෙන්ති ජාතිය කියපංකො. 🤣🤣

  • Supun dhulee
    Supun dhulee සති 1කට පෙර

    ලකා තමා සුපිරිම දක්ෂය.ඉස්සෙල්ලා සිකාගෙ අවාසනාවට ලකාගෙන් ගැලවුණේ.මේ වීඩියෝ එක අති විශිෂ්ටයි.මේ බයික් උණ තියෙන සියළු දෙනාටම දෙන්න ඕන පණිවිඩය දීල තියෙනවා බඩ කපා ගන්නම...සුපිරි...

  • Kavindu Tharuka
    Kavindu Tharuka සති 1කට පෙර

    behind the scenes script ekatama liyanwa kiyalath hithenwa😂

  • Malith Rangana
    Malith Rangana සති 1කට පෙර

    ලකෝ... බර කීයද.... 😂 යකෝ මුලු ප්‍රොඩක්ශන් කෲ එකම ආව උස්සන්න 😂😂 එල එල ජය වේවා

  • Pathum Maduranga
    Pathum Maduranga සති 1කට පෙර

    මේක trending එන්න ඔනි කියන අය 👍

  • shaana 18
    shaana 18 සති 1කට පෙර

    සිකා ගේ ඇක්ෂන් දැන් සුපිරි , පට්ට බං🔥🥰❤️

  • Akila Madushanka
    Akila Madushanka සති 1කට පෙර

    දැන්නම් පැහැදිලියි පරන සිකා හැදුනේ ලකා හින්දාම තමයි

  • Dilshan Bandara
    Dilshan Bandara සති 1කට පෙර

    බයික් එක පුකේ ගහං මැරෙන්න හදන එවුන්ට දීලා තියෙනවා හොද කින්ඩියක්. එල එල. 😂😂😂

  • Savindu Pixel
    Savindu Pixel සති 1කට පෙර

    මේක වෙන්න බෑ මම විඩියො එක බලලා youtube එක close කරලා කොම්මෙන්ට් එකක් දාන්න එද්දි වීව්ස් 1169 පුදුමයි

  • Rock Star
    Rock Star සති 1කට පෙර

    තව ටිකෙන් ලකාට තමයි මල් ශාලාවට යන්න වෙලා ඇත්තේ 😂😂😂

  • Travel In Sri Lanka
    Travel In Sri Lanka සති 1කට පෙර

    ඉන්න බැ ගැස්ට්‍රයිටිස් වගේ 😂

  • Sadisha Eshan
    Sadisha Eshan සති 1කට පෙර

    යකො මං වගේ අරම වැටුනනං කෙලින්ම වැටෙනව විතරයි මතක කරාපිටියෙදි අැහැරෙන්නෙ.... පුදුම ජවයක් ලකාට තියෙන්නෙ❤️

  • Tharindu Mahendra
    Tharindu Mahendra සති 1කට පෙර

    "අයියෙ .. අයියෙ .. අයියෙ ...අයියෙ ...අයියෙ ...."හම්මෝ ඒ ටික....තාම හිනා...අන්තිම ටික තමා මරුම...😂😂😂😂🤣🤣🤣🤣😝😝😝😝😝

  • guru tv ගුරු
    guru tv ගුරු සති 1කට පෙර

    සිකාමයි විහිලුmonada kiyala hitenaw mewa dakiddi