Deweni Inima | Episode 928 16th October 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 16

  • අනුහස් ආක්ශාට කරන විහිළු කටු අනිනවා මෙන් වේදනාවක් දැනී දැනී ලිහිණි තව කොච්චර කාලයක් නිහඬව ඉඳීද? මෙයට සහෙළිට විසඳුමක් දීමට හැකි වුවොත්?

අදහස්

  • Sun Fac
    Sun Fac දින 4කට පෙර

    Saheli has improved her acting. Aksha scene is nice but very short.

  • PM. HACKER.
    PM. HACKER. දින 4කට පෙර

    මේනකට පොලු පාරක් වදිනකම් බලන් ඉන්න අය කෝ බලන්න.👊👊 😊👍👍😁

  • Dubai Time
    Dubai Time දින 4කට පෙර

    ගැරිජ් එකෙ seen එකක් යනකොට comment කියවන උන් මෙ කොනට...

  • Binew Jayuka
    Binew Jayuka දින 4කට පෙර

    හැමදාම වගේ දෙවනි ඉනිම ෆෝන් එකෙන් බලන අය මේ කොනට👈🏻👈🏻👈🏻

  • Adi
    Adi දින 4කට පෙර

    එදිරිට අනුක්ෂාව සෙට් කරන්න ඕන්නං ඒක මැද්දට ළිහිණිව ගන්නැතුව ඉන්න ඕනෙ...මේකෙන් වෙන්නෙ අහිංසක ළිහිණිව ඊරිසියාකාර චරිතයක් කරල මිනිස්සුන්ට එපා කරවන එක..😏

  • KPOP GIRL
    KPOP GIRL දින 4කට පෙර

    අනුහස් වෙද දුව ගැන කියලා ආක්ෂව අවුස්සනවා ❤️❤️🤭

  • xiaomi
    xiaomi දින 4කට පෙර

    කතාව ඇහෙන ගමන් comments බලන මං වගේ තවත් අය සිටීද?🤔

  • sithu girl
    sithu girl දින 4කට පෙර

    ප්ලීස් එදිරි කෙල්ලොම ගේන්න එපා මේකට හොඳ හැන්ඩි කොල්ලෙකුත් ගේන්නකො .දැන් නම් ඉන්න උංව දැකල ඇති වෙලා තියෙන්නෙ .අනුහස්ව වටේ යවන්නැතුව දෙන්නගෙන් එක්කෙනෙක්ට සෙට් කරනවකො එදිරි 😂😂ප්ලීස් අනේ නැත්තම් බෝරින්

  • Thinura dasanayaka
    Thinura dasanayaka දින 4කට පෙර

    අවන්තට කැමති අය මේ පැත්තට එවිත් subscribe කරන්නකෝ ❤️❤️❤️

  • xiaomi
    xiaomi දින 4කට පෙර (සංස්කරණය කළ)

    සිංදුවයි ads ටිකයි මග හරින අය වෙනුවෙන්

  • Sawana Music
    Sawana Music දින 4කට පෙර (සංස්කරණය කළ)

    දෙවෙනි ඉනිම පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් බලන අය කෝ....

  • Warriors Volleyball
    Warriors Volleyball දින 4කට පෙර

    සිදු /දෙවෙනි ඉනිම මේ දෙකෙන් වැඩිපුර කොටස් ඔනේ මොකෙටද සිදු නම් comment දෙවෙනි ඉනිම නම් Like

  • Saduni sewwandi
    Saduni sewwandi දින 4කට පෙර

    අනේ බන් කොයි වෙලාවෙත් කැලබී හමන්න එපා වදේ😂

  • Chamani Presadi
    Chamani Presadi දින 4කට පෙර

    ගැරෙජ් එකේ කොටස් මං බලන්නේම නැ 😔

  • Sanda Sanda
    Sanda Sanda දින 4කට පෙර

    Lihini pauuuuuu

  • ShadowSwan
    ShadowSwan දින 4කට පෙර (සංස්කරණය කළ)

    I always loved Lihini, she being an elder sister taking care of her young sister and brother alone at a boarding house like a mom to them. She is bit controlling but that's how elder sisters are (those who has one knows)

  • Yhj Hhh
    Yhj Hhh දින 4කට පෙර

    සහෙලිගෙයි දිගන්චියගෙයි අදර කතවත් නියමයිනේ

  • Shenuki Amaya
    Shenuki Amaya දින 4කට පෙර

    අනුහස් ආක්ෂාට මොනවා හරි කියද්දි ලිහිනිගේ මූන රුයිත කරලා අර සිංදු කෑල්ල දාන්නෙපා යකෝ😂👋

  • Sehera Abimani
    Sehera Abimani දින 4කට පෙර

    සහේලි ලා හොයාන ගමේ එක එක දවසට එක එක එවුන්.අපේ ගමේ ඔිම අාවා නම් ගමේ එවුන්ට ඊට වඩා දෙයක් නැ අපට පද හදන්න.

  • නිදහස් ජීවිතය
    නිදහස් ජීවිතය දින 4කට පෙර

    අම්මෝ ආක්ශාගේ ඊරිසියාවා😁 වෙද මාමාගේ දුව ගැන කියද්දී😁😍