Deweni Inima | Episode 927 15th October 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 15

  • දෙව්මි සහ ධනුක නැවත නිවෙස් බලා යයි. මලින්ත හොරෙන්ම ගමට ඇවිත්?

අදහස්

  • kavie M
    kavie M සති 1කට පෙර

    බීගෙන පාරෙ වැටිලා ඉන්නකොට ගෙදර ගිහින් දාපු , හැමෝම දාලා යනකොටත් ලඟ ඉදගෙන රැකපු , ආදරේ වෙනුවෙන් ගොඩක් දේවල් දරාගත්තු , ලෙඩ වෙනකොට තමන්ගෙ දරැවෙක්ට වගේ සෙනෙහස දක්වපු, ලෙඩින් අමාරැවෙන් දුක් විඳිනකොට හතර වටේට කෝල් කරලා සනීප කරලා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලීම් කරලා ආදරේ කරපු, හොඳ කරන්න ගමක වෙදමහත්තයෙක් ගාවට ගිහින් සනීප වෙලා එනකම් බලන් හිටපු, ආදරේ වෙනුවෙන්ම සහෝදරයාගෙ අලුත උපන් දරැවවත් දාලා ගමේ බේත් කරගන්න තමන් පණ වගේ ආදරේ කරන කෙනා ගමේ කෙල්ලෙක් එක්ක cricket ගහනකොට තමන් ආපු එක ගැන සතුටක්වත් ප්රකාශ නොකර ඒ ගමේ කෙල්ල ගැන බලනකොට අච්චර කැප කිරීම් කරලා ආදරේ කරන ඕනම කෙල්ලෙක් හැසිරෙන විදිහට තමයි ඊයෙ දෙව්මි හැසිරැනේ. ඒ දුක වේදනාව කේන්තිය තමයි ඒ පෙන්නුවේ . ඒක තේරැම් නොගෙන ඊයෙ චරිතෙට බැනලා තමීරාව අවන්තට ජෝඩු කරමුයි කියන අය තමයි කෙල්ලෙක් ඉන්නකොට වටේ යන්නෙයි ආදරේ කරන දෙන්නෙක් අතරට ගිහින් වෙන් කරන්න ට්රයි කරන චාටර් වෙච්ච ලෝකබඩුයි 😂 හොඳට බලාගන්න . මේ රටේ බහුතරයක් අන්න ඒ වගේ උන්.

  • nishantha dissanayaka
    nishantha dissanayaka සති 1කට පෙර

    නයනතාරගේ ඇක්ටින් මන් කවදාවත් වෙන නිලියකගෙන් දැකලා...මාරම තාත්විකයි...ඔයාට දුර ගමනක් යන්න පුලුවන්..දවසක මේ රටේ නම තියනවා අනිවා....

  • Nilupa Dilrukshi
    Nilupa Dilrukshi සති 1කට පෙර

    පව් දෙව්මි තමන් ආදරේ කරන කොල්ලා වෙන කෙනෙක් දිහා බලනවට කැමති නැහැ දෙව්මි හරි ආදරේ කියන්නේ අන්න ඒකයි ❤️❤️❤️😘😘

  • Paramee MAHARAGAMA
    Paramee MAHARAGAMA සති 1කට පෙර

    අම්මෝ අද එදිරිට සිකුරු ලබලද් කොහෙද..මෙහෙන් අවන්තයි දෙව්මි තුරුල් වෙලා අරහෙන් මහි අසිනි තුරුල් වෙලා 😅🤩🙈

  • Dulani herath Dulani herath
    Dulani herath Dulani herath සති 1කට පෙර

    අද කතාව කීපාරක් බැලුවද කියලා මතක නෑ. මාරම ලස්සනයි. .තව ඵක දවසක් හරි දෙව්මී අවන්ත ලඟ ඉන්න තිබුනේ. ඵ් ආදරය ලස්සනයි. ගැලපෙන ජෝඩුව

  • Anuradha
    Anuradha සති 1කට පෙර

    සංගීතෙයි , දෙවෙනි ඉනිමෙයි රොමෑන්ටික් සීන්ස් දෙක බැලුවම කෙශාන් , නයනතාරා ඔබ දෙපළගේ රංගනය අති විශිෂ්ටයි... ඉතාමත් තාත්විකයි.. සංගීතෙ දෙබස් මට දැනුනේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ දෙබස් වගේ.... ඔවුන් එම පිටපතට සාදාරණය ඉටු කරා.... නමුත් ඊට වඩා සැබෑ තාත්වික බවක් දෙවෙනි ඉනිමේ දෙවන්ත අතර තිබුණා... කෙශාන් නයනතාරා විශිෂ්ටයි...👍👍👍👍

  • _keshan_ nayanathara_
    _keshan_ nayanathara_ සති 1කට පෙර

    දෙව්මි ❤අවන්ත හරිම ලස්සනයි

  • Sumu Vlogs
    Sumu Vlogs සති 1කට පෙර

    හැමදාම මම වගේ phone එකෙන් බලන අය ඉන්නවද

  • prasadi 93
    prasadi 93 සති 1කට පෙර

    තාරෝ...තාරෝ...වාව්...නියමයි ....කේශ්තාරා මේ තරම් නැචුරලි ඇක්ටින් දෙන්නේ කොහොමද අනේ...😭😭😭 woooow😍 this is awesome ... speechless 😘😘

  • Yasassri Ekanayake
    Yasassri Ekanayake සති 1කට පෙර

    නයනතාරාගෙ නැචුරල් ඇක්ටින් එක්ක අනිත් පාංකඩ ටිකට හැරෙන්නවත් බෑ .

  • Parami Araliya
    Parami Araliya සති 1කට පෙර

    අපේ ආදරණීය නයනතාරා....ඔයාට ආදරේ කරන fansla ගොඩ දෙනෙක් බහුතරයක් ඉන්නවා... ඊයෙ ඔයාට සමහර fake අය කතා කරල තිබුන විදිහ ගොඩක් සවුත්තුයි. ඒ වගේම නයනතාරා ඊයෙ ඔයා දෙව්මි කියන චරිතය තුල ඒ නපුරැ ගතිගුණ ටික ඇක්ට් කරා අති සාර්ථකයි. දෙව්මි කියන චරිතයට ඊයෙ බැනුම් අහන්න උනේ ඔයාගෙ ඒ දක්ශතාවයට ඔයා ඒ ඇක්ට් එක උපරිමව කරා. ඔව් නයනතාරා ඔයා ගොඩක් සාර්ථකයි ඔයා ඊයෙ ඔප්පු කරා ඔයාට දුශ්ඨ චරිතයක් උනත් අති සාර්ථකව කරන්න පුලුවන් කියලා ♥️ මේ කතාවෙ ඉන්න තමීරලා වගේ පවුඩර් බබාලා ට වඩා ඔයා පෙන්නුවා ඔයා කවුද කියලා. දක්ශතාවයක් නැත්නම් මේ වගේ ජරා Script එකක ඔහොම ඇක්ට් කරන්න බෑ... අපි ගොඩක් ආදරෙයි ඔයාට. ♥️ හැමදාම...

  • bay
    bay සති 1කට පෙර

    මෙ රගපැමනමි කියලා නිමක් නැ.බං දෙවුමියෝ.අවන්ත.very good චරිතයට සදරනයක් කරනවා.

  • Iresha Sadamali
    Iresha Sadamali සති 1කට පෙර

    නයනතාරගෙ රග පෑමට කියන්න වදන් නැ හරි ෂෝක් ආදරෙයි හැමදාම දෙවිමියො😘😘😘

  • Shalika priyangani
    Shalika priyangani සති 1කට පෙර

    අවන්තයි දෙව්මියි ඔය සින්දුවයි එදා,වගේම අදත් අපිව අඩවනවා

  • tharindu sampath
    tharindu sampath සති 1කට පෙර

    Superb acting....දෙව්මිටය් අවන්තටය් ගහන්න මේ කතාවේ කව්රැත් නැ ......ඒ දෙන්න සුපිරි......💞💞💞💞💞

  • ත්‍රිකෝණේ
    ත්‍රිකෝණේ සති 1කට පෙර

    අම්මෝ අවනත දෙව්මි ආදරේ නම් උපරිමේට දැනෙනවා..💕

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara සති 1කට පෙර

    දෙව්මිට බයයි අවන්ත නැති වෙයි කියලා අවන්ත නිසා දෙව්මි කොච්චර කට්ටක් කෑවද ඒක තමයි අවංක ආදරය කියන්නේ අවන්ත උබත් ඒවගේම හිටපන් හොදේ

  • erangi munesinghe
    erangi munesinghe සති 1කට පෙර

    ඇත්තමයි. මාර විදිහට දැනුනා. තාරා දෙව්මිව ගේන්නෙ සුදු චරිතයක් විදිහට නෙවෙයි. දෙව්මි අලු චරිතයක්. තාරා ඇත්තටම ඔයාට ඇරෙන්න කාටවත් බැ මේකතාවේ මෙහෙම අලු චරිතයක් කරලා මිනිස්සු අතරට යන්න. ඔයා දෙවන ඉනිමත් එක්ක ලස්සනට සෙල්ලම් කරනවා. තාරා ඔයයි දෙව්මිව ඉනිම ඇතුලේ ලස්සනට සෙල්ලම් කරවන්නේ.ආසයි ඔයා ඉනිම ඇතුලේ බැට් කරන දිහා බලන්න.ඔයාව අවුට් කරන්න මාර සටනක්.බැ කෙල්ල බැ. උබ වෙලාවකට සන්ගා වගේ.වෙලාවකට ජයසුරිය වගේ.තව වෙලාවකට වාස් වගේ. ඔයා තනියෙන් වෙලාවකට මුලු මැච් එකම සෙල්ලන් කරනවා වෙලාවකට. පුදුම සතුටුයි ඔයාගේ ‍රසිකයෙක් වෙච්ච එක.

  • Dedunu Umaya
    Dedunu Umaya සති 1කට පෙර

    ආනන්ද මාමා එදා කිව්වේ නල්ලට උම්මා එකක් දෙන්න කියලා විතරයි බදා ගන්න කිව්වේ නෑනේ.., ඇයි දෙව්මි ඔයා එහෙම බදා ගත්තෙ..., ආනන්ද මාමා දැක්කොත් ගහයි හොදේ... 🤗

  • Mad Girl
    Mad Girl සති 1කට පෙර

    "දැන් ඔයා ගෙදර යන්න හදන්නෙ.. රණඩු කරල යන්න ලෑස්ති වෙන්න එපා..."