Deweni Inima | Episode 904 14th September 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 14

  • ආක්ෂා කෙසේ හෝ දෙව්මිව ගෙදරින් එලියට රැගෙන යයි. ආයෙත් බොහෝ කලකට දකින්නට නොහැකි වේවි යයි සිතු අවන්ත දෙව්මිට නැවත මුණ ගැසෙයි. සැලසුම් කල චාරිකාවේ බොහෝ දේ සිදු වීමට ඇත. බොහෝ දේ වෙනස් වෙයි.

අදහස්

  • Ranjan
    Ranjan සති 1කට පෙර

    ඇත්තටම කෙල්ලෙක්ට ලස්සන ගවුමක් කියන අය කෝ.

  • Lahiru Basnayake
    Lahiru Basnayake සති 1කට පෙර

    සින්දුව යවලා බලන කට්ටිය කෝ

  • Ruwin Kalhara
    Ruwin Kalhara සති 1කට පෙර

    කතාව බලන ගමන් කමෙන්ට්ස් කියවන අය කෝ බලන්න 👍👍

  • samantha welarathna
    samantha welarathna සති 1කට පෙර

    සින්දුව පහු කරලා නාට්‍ය බලන්නේ කවුද 👍

  • P⃗A⃗T⃗H⃗U⃗M⃗E⃗ L⃗A⃗K⃗S⃗H⃗A⃗N⃗

    අද පට්ට කාතාව ආ කොහොමද අනුහාසාගේ

  • Wasanti Kumari
    Wasanti Kumari සති 1කට පෙර

    අවන්ත පට්ටයි හලෝ හිතාමතාම අයියව ආක්ෂා ළඟින් වාඩි කරා අන්න සහෝදරයෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • Kavindu Lakshan
    Kavindu Lakshan සති 1කට පෙර

    අද දෙවන්ත කොටස හරී ලස්සනයි හැබැයි ඉතින් දුවගෙන ආපු හැටියට ඉතින් අවන්තට තුරුලුවෙයි කියලමයි ඉතින් හිතුනේ කමක් නෑ තව මාසෙකට නැති නිසා හොඳයි ඉතින් දෙවිමිත් එක්ක ගියා නම් ❤❤

  • Bhanuka Sachintha
    Bhanuka Sachintha සති 1කට පෙර

    හෙට ඉදන් හොද ආතල් ටිකක් බලාගත්ත හැකි .හෙට සින්දුවක් එනවනෙ ..කාගෙද සින්දුව ....

  • Rayan Frenando
    Rayan Frenando සති 1කට පෙර

    අපෝ අවන්ත උඹ වැඩක් නෑ බං... මම හිතුව අඩුගානේ කෙල්ලගෙ ඔලුව අතගාල නලලටවත් උම්මා එකක් දෙයි කියලා ...😍😍😍

  • Ruwin Kalhara
    Ruwin Kalhara සති 1කට පෙර

    අනුහසා දෙලොවක් අතර තනි වෙනවානේ බස් එකේ 😁😂

  • renuka pathmini
    renuka pathmini සති 1කට පෙර

    අවන්තට ලෙඩේ හොද වෙනකොට ,අනුහස් ආක්ශා ලව් එක පටන් ගනී නේද .

  • samantha welarathna
    samantha welarathna සති 1කට පෙර

    දැන් මේ අනුක්ශා දෙවන්තගෙ love එකට උදව් කරනවනේ වගේම දෙවන්තත් අනුක්ශාට සපොර්ට් කරොත් නියමයි 👍

  • Wg Siranthi
    Wg Siranthi සති 1කට පෙර

    අනුහස් අක්ශා එක්ක යද්දි ලිහිනිට ඉරිසියා හිටුනාඩ කොහෙද

  • Dulani herath Dulani herath
    Dulani herath Dulani herath සති 1කට පෙර

    අවන්ත දෙව්මී ඉද්දී කතාව ගොඩක් ලස්සනයි. .ඵ් දෙන්නා ජනප්‍රිය නළුවා හා නිලිය විය යුතුයි. ..ලිහිණි පව්

  • Dilrukshi kumari Dilrukshi
    Dilrukshi kumari Dilrukshi සති 1කට පෙර

    දෙව්මිටයි අවන්තටයි ආදරේ අය ඉන්නවද

  • Dulmini Apsara
    Dulmini Apsara සති 1කට පෙර (සංස්කරණය කළ)

    ගමකට යන්න බස් එකක් අරගෙන කෝම හරි😁😁😂😂කෝමහරි keells එක promote කරනවා හොදට😆😆😆😆😆

  • samantha welarathna
    samantha welarathna සති 1කට පෙර

    අපේ ගෙදරත් ඇවිල්ලා සේරම අහගෙනත් ඉදලා යනඑන තැනුයි යනඑන හේතුයි ඔක්කෝමත් දැනගෙන දැන් යන්නත් ඇවිල්ලා 😂🤣🤣😂😂😅😅

  • Nisansala Paramee
    Nisansala Paramee සති 1කට පෙර

    අද නම් ගොඩාක් ලස්සනයි අවන්ත දෙවිමි ඉන්නවා ෂෑවි ❤❤

  • Monica Gamagi
    Monica Gamagi සති 1කට පෙර

    නියමයි අනුහස් කෙල්ලත් සෙට් කරන අවන්තවත් හොද කරගෙනඑන්න හාද බුදු සරණයි කතාව බලන හැමෝටම

  • samantha welarathna
    samantha welarathna සති 1කට පෙර

    අපෝ ලිහිණියාට පට්ට ඊරිසියයි අනුහස් ආක්ශාත් එක්ක ඉන්නකොට 😂😂❤️😍😍