Deweni Inima | Episode 892 27th August 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 27

  • "මගේ දුවට කවදහරි දුකක් දීලා තිබ්බොත් මං උබව මරනවා" #Trending1

අදහස්

  • Induma Hemal
    Induma Hemal සති 4කට පෙර

    කැමැත්ත දෙද්දි දෙව්මිට ජබර කලන්තේ දාද්දි හිනා ගිය අය ඉන්නවද✌️

  • Maheepa Pehesara De Silva
    Maheepa Pehesara De Silva සති 3කට පෙර

    මොකුත් දන් නැතුව trending ආපු නිසා බලලා comments කියවල රටේ මිනිස්සු ගැන හිතලා වෙනම ආතල් එකක් ගත්ත මම 🙄🤣🤣🤣

  • Malsha Rochelle Hycinth
    Malsha Rochelle Hycinth සති 4කට පෙර

    රටේ තිබුන දැවන්ත ප්‍රශ්නයක් විසදුනා..🤪😂😂

  • Burning Recodes
    Burning Recodes සති 4කට පෙර

    යූ ටුයුබ් එකටත් හා හා රිඇක්‍ට් තිබ්නනං 😂

  • Y G
    Y G සති 4කට පෙර

    අනේ ඇත්තට teledrama එකක් ඇත්ත ජීවිතේ කියලා හිතන දෙවෙනි ඉනිම ෆෑන්ස්ලා.🤣🤣🤣😅😅3

  • Dipal Ekanayaka
    Dipal Ekanayaka සති 4කට පෙර

    අදින් ඇරඹෙන දෙව්මිගේ සහ අවන්තගේ නිදහස්, නිරවුල් ජීවිතයට හදවතින්ම සුභ පතන අය ලයික් කරන්න.

  • Shenali Fd
    Shenali Fd සති 4කට පෙර (සංස්කරණය කළ)

    මේක බලලා අපේ අම්මත් අඩනවා හොදටම. අක්කාත් අම්මා බදන් අඩනවා.. මන් බලන් ඉන්නම බැරි තැන එලියට ගිහින් ආවා. බලද්දි ගමේ අයත් පාරේ පෙරලි පෙරලි අඩනවා.. ඒක බලලා අපේ බල්ලටත් සාන්කාව හැදිලා.. දැනුත් මෙක type කරන්න බෑ කදුලු වැටිලා පෝන් එකේ..

  • Chalanga Damith
    Chalanga Damith සති 3කට පෙර (සංස්කරණය කළ)

    යකෝ මේකෙ ක්‍රමෙට් ටික කියෙවුව නේ තේරෙන්නෙ මේ රටේ සිරිසේන ජනාධිපති වෙලා හිටපු එක සාධාරනයි කියල 😂😂😂😂😂

  • Kavishna Amantha
    Kavishna Amantha සති 4කට පෙර

    අම්මට සිරි වෙන ආතල් එකක් තියෙන්නේ කමෙන්ට් කියපුවාම😂😂

  • Suneth Wijesuriya
    Suneth Wijesuriya සති 4කට පෙර

    මොනා උනත් ගෙදරට හොරෙන් ලව් කරල ගන්න ෆීලින් එක ගෙදරින් කැමති උනාට පස්සේ එන්නෑ😁😁

  • PM. HACKER.
    PM. HACKER. සති 4කට පෙර

    අපේ ගෙදර මගුලක් ස්ථිර වුණා වගේ සතුටක්, දැනුන අය like 👍karanna.

  • අතිගරු Nera
    අතිගරු Nera සති 4කට පෙර

    මේකෙ කමෙන්ට් දැකල මටත් හිනා පුකටත් හිනා ....😂😂😂😂🤣🤣🤣🤣🤣

  • Buba Dishan
    Buba Dishan සති 4කට පෙර

    හයියෝ සංසාරෙ... මුන් කමෙන්ට් දාන්නෙ මෙ ඇත්තටම උනා වගෙනෙ 😂😂

  • Rocky Vlogs
    Rocky Vlogs සති 4කට පෙර

    සතුටුවෙයල්ල ආනන්ද මාම වගෙ සුපිරි නලුවො ලංකාවෙ ඉන්නඑකගැන...සුපිරිම සුපිරි...චරිතයට 200% සාදාරනයක් කරනව.

  • Vhm production
    Vhm production සති 4කට පෙර

    ඒත් මම බැලුව අපේ පැත්තෙ මොකටද 8.40ta රතිඤ්ඤා දැම්මෙ කියල

  • Dineesha Thilini
    Dineesha Thilini සති 4කට පෙර

    ටීවි එකෙන් කතාව බලල මේකෙ කමෙන්ට් කියවන්න එන මම වගේ අය ඉන්නවනම් මේකට ලයික් කරන්න බලන්න 😊

  • Kalana Chathuranga
    Kalana Chathuranga සති 4කට පෙර

    මේක බලන්නේ නැති උන් ලයික් කරහන් බලන උන් ක්මෙනට් කරහන්

  • Kasun manasinghe Manasinghe
    Kasun manasinghe Manasinghe සති 4කට පෙර

    අත දාල මූනට වතුර ඉස්ස වීදුරුවෙන්ම වතුර පෙව්ව එක දෙව්මි දන්නවන්ම් ආයි කලන්තෙ දානව..

  • Sarawhi Sara
    Sarawhi Sara සති 4කට පෙර

    පාසැල් අතීතයේ සිට වර්තමානය තෙක් ලව් වලින් ජයගත් ප්‍රථම යුවල ලෙස අවන්ත සහ දෙව්මි ඉතිහාස ගත වෙයි

  • MK series
    MK series සති 4කට පෙර

    මල කෙලියයි trending #1 ඇවිත් . මුලු රටම බලන් ඉදල තියෙන්නෙ එතකොට මුන් දෙන්නට කැමත්ත දෙනකන්ද 😂