Deweni Inima | Episode 874 31st July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 31

  • "දුව මුන් දෙන්නගෙන් කවුද මේක කරේ"

අදහස්

  • De Silva
    De Silva සති 2කට පෙර

    මේනක ගුටි කාපු එක ගැන බොක්කෙන්ම සතුටු වුන උන් කෝ....🤭🤭🤭🤭

  • Sadaruwan Kanishka
    Sadaruwan Kanishka සති 1කට පෙර

    සම්මානනීය නිලියො කරන්ඩ ඕනෙ, දෙව්මිල නෙවේ.. අමීශ ආන්ටි වගේ අය, අපිට ඔච්චර තරහ යන්ඩ තරම් ඇක්ටින් කොහොමද

  • Anupama Anupama
    Anupama Anupama සති 2කට පෙර

    "නිලූ...මට අද රෑට කෑම තියන්න එපා පන...ආනන්ද මට රෑට කෑම.ගෙනාවා."

  • Sonali Wanigasekara
    Sonali Wanigasekara සති 2කට පෙර

    දේවි මී ගෙ අතේ 100% wrong.. තියද්දීත්.. තාත්තා කෙනෙක්

  • G.R. - USA
    G.R. - USA සති 2කට පෙර

    'මේකටද ආදරේ කියන්නේ' - ආනන්ද අහපු හැටි 🔥🔥

  • Lahiru Supun
    Lahiru Supun සති 2කට පෙර

    මේනකය ගුටිකනකම් බලාගෙන හිටපු අය කෝ😂😂

  • Ishanka Laksiri Kodithuwakku
    Ishanka Laksiri Kodithuwakku සති 2කට පෙර

    කතාව බලපු ඉතිහාසයේ වැඩියෙන්ම සතුටු උනේ අද... 😁

  • podda කොළුවා
    podda කොළුවා සති 2කට පෙර (සංස්කරණය කළ)

    ඊයෙ දෙව්මි කිව්වා ඉල්ලන් කන්ඩෙපා "මගෙ තාත්ත චන්ඩියෙක් " කියලා ඇහැව්වද ඇහැව්වද නෑ.....😂😂තාත්තෙක්ට දුවෙක් වෙනුවෙන් ඇතිවෙන ආවේගයට එතන ඉන්න එකා මොන ජගතෙක් උනත් වැඩක් නෑ 💪 ........ මරාගෙන මැරෙනව.... ආනන්දය යකඩ එක්ක හැප්පුණ යකඩ අතපය.... ගායකයො රඟපානකොටයි වේදිකාවෙන් ආපු නළුවො ගහගන්නකොටයි තාත්වික වෙනස.......... සිරාම ශොට් ටිකක්...

  • Jayamantha Wanasinghe
    Jayamantha Wanasinghe සති 2කට පෙර

    කවුද උබට ගුටි කන්නේ කිව්වේ...

  • Dilan Nigam
    Dilan Nigam සති 2කට පෙර (සංස්කරණය කළ)

    ,කරුණාකරල මට මගෙ අම්මව නැති කරන්න එපා......😥😥😥හැම කොල්ලෙක්ටම වගේ උටත් උගෙ අම්මගෙ ආදරේ ඕනේ......😍😍😍 ඒත් කරුමෙට අම්ම වැරදි මගක....😣😣😣

  • Kavee Vlogs
    Kavee Vlogs සති 2කට පෙර

    ආනන්ද මාමගේ ඇක්ටන් වලට like එකක්

  • Charuni Jay
    Charuni Jay සති 2කට පෙර (සංස්කරණය කළ)

    අපේ අප්පාච්චීට මාව ඔහොම හම්බ වුනා නම් මගේ මීනීය තමා ගෙනියන්න වෙන්නේ.... ඒ අතින් අනාන්ද අංකල් සුරිපි ඈ.... 🤣🤣🤣

  • Sachi Silva
    Sachi Silva සති 1කට පෙර

    අඩේ ඔක්කොටම ආනන්දගෙ ඇක්ටින් පේනෝ.මේනක ගේ ඇක්ටින් අති සාර්ථකයි ගුටි කෑමේදි..😁😁

  • Damayanthi Ehelamalpe
    Damayanthi Ehelamalpe සති 2කට පෙර

    අවන්තත් වැරදි දැන් ඔය අවෙි අපුරැවට නැගිටලා පල්ලේහට.දෙවිමි ඇරලන්නත් එනින තිබුනානේ

  • ආදරණීය පංචි Adaraniya panchi
    ආදරණීය පංචි Adaraniya panchi සති 2කට පෙර (සංස්කරණය කළ)

    තාත්තා කෙනෙක් දුවෙක්ට පන ඇරලා ආදරේ කරනවා කියන එකට තවත් මොන ශාක්ශිද ❤️😍

  • KAD Tharalamini
    KAD Tharalamini සති 2කට පෙර (සංස්කරණය කළ)

    මේනකට ගහන්න ඕන වෙලා හිටිය සෙට් එක කෝ බලන්න 😆😆😆😆

  • Senushi Nethulya
    Senushi Nethulya සති 2කට පෙර

    අනන්ද අන්කල්ට අාදරෙ අය බොක්කෙන්ම ලයික් එකක් දාගෙන යන්න

  • Zats Azly
    Zats Azly සති 2කට පෙර (සංස්කරණය කළ)

    සැබෑ ජිවිතේ නොවුනත් මෙක drama එකක් වුනත් ආනන්ද කියන්නෙ සම්බන්ධයෙන් මම මෙතෙක් දැකපු සුපිරිතම පියාගෙ චරිතය රගපාපු රංග ඩර්ම ප්‍රියඩයස්

  • Cylon Global
    Cylon Global සති 2කට පෙර

    අනුහස්ටයි අවන්තටයි බැරි උන දේ ආනන්ද අංකල් කරා

  • Nadeera Siwmini
    Nadeera Siwmini සති 1කට පෙර

    තාත්තා කෙනෙක් දුවෙකුට තියෙන ආදරේ පෙන්නපු දවසක්......... ❤❤ ඒවගේම මේනක ගුටිකෑවට කැමති අය කෝ...😂😂