Deweni Inima | Episode 873 30th July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • "එකී පැන්නේ මගේ ගේදට්ට රිංගුවේ මගේ පුතාගේ කාමරයට"

අදහස්

  • Maheshnayana Thilak
    Maheshnayana Thilak සති 1කට පෙර

    සින්දුව යවල බලන්නෙ කවුද ? 😹 කොච්චර ඉන්නවා ද කියලා බලමු 👍

  • Kavee Vlogs
    Kavee Vlogs සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඇදේ නිදාගෙන බලන උන් මේකට like

  • Anjana Rusiru
    Anjana Rusiru සති 1කට පෙර

    මෙය හුදෙක් ටෙලිනාට්‍යයක් බව ඔබගේ හය හතර නොදත් දරුවාට කියාදෙන්න.😂😂😂😂😂

  • Malsha Nethmini
    Malsha Nethmini සති 1කට පෙර

    සුපුරුදු පරිදි කතාව බලන ගමන් කමෙන්ට් කියවන අය කෝ 😊😊😊😊😊

  • chamika Kumari
    chamika Kumari සති 1කට පෙර

    ලිහිණි සීරියස් ගත්තා අනේ පව් කියල හිතුනා....😓❤️.

  • ravindu vidunipun
    ravindu vidunipun සති 1කට පෙර

    දෙවෙනි ඉනිමද?.....සoගීතේද?....

  • Thushara Chaminda
    Thushara Chaminda සති 1කට පෙර

    ලිහිනි පව් අනේ එයා සීරියස් අරන් ඒක අනුහස් ඔයාට තේරෙන්නෙ නැද්ද

  • NS 112
    NS 112 සති 1කට පෙර (සංස්කරණය කළ)

    මෙහෙම දුවලා හදනවට වඩා හොදයි ...හරකෙක් හදනවා ....😡තාත්තා කෙනෙක් කොච්චර අසරණ වෙනවද

  • Rashi Sara
    Rashi Sara සති 1කට පෙර (සංස්කරණය කළ)

    අවන්තට ලස්සනට ඇඳගෙන හොඳට ඇවිදගෙන යන්න පුලුවන් අනුහස් ට සාක්ශි දෙන්න විතරයි. ගෙදරට ගෙන්න ගත්ත කෙල්ලට දොර අරින්න එන්නත් බෑ.ගෙදරින් එලියට ඇරලවන්නත් බෑ.😐

  • 0719333527
    0719333527 සති 1කට පෙර

    සින්දුව යවල බලන්නෙ කවුද ? 😹 කොච්චර ඉන්නවා ද කියලා බලමු 👍

  • Dilip Prasanga
    Dilip Prasanga සති 1කට පෙර

    අනුහස්ගෙ ආදර සීන් එක දෙතුන් පාරක් බලපු අය කොයි..

  • Chandrika Gamage
    Chandrika Gamage සති 1කට පෙර

    අම්මෝ අනුහස්ට තියෙන පලපුරුද්ද කෙල්ලන්ට.ආදරේ ප්‍රකාශ කරන ආකාරය.නියමයි acting රවීන්ගේ.අම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා. රවීන් 😲👌😀😀😀

  • Wasanti Kumari
    Wasanti Kumari සති 1කට පෙර

    අනුහස්ගේ කතාවට ලහිනි.ගොළු වෙලා වගේ ඉන්නවා lihiniඑදා ඉඳලා අනුහස්ට ට්‍රයි කරනවානෙ

  • MARY PERERA
    MARY PERERA සති 1කට පෙර

    අනුහස්ගෙ.වචන වලට අපිත්.හොල්මන්‍..උනා.ඇත්තටම..නියමයි රගපැම wow ලිහිණි බයවේලා වාගේ හිටියා.

  • Sayuri Geethma
    Sayuri Geethma සති 1කට පෙර

    රවීන් ඔයානම් addict එකක්

  • Prasad Wijekoon
    Prasad Wijekoon සති 1කට පෙර

    අරූ නිදි පෙති බීලා. හොදටම දොයි. ඇහැරුන ගමන් නුඹ ගැන සිත සිතා මියයනවා කියලා බෙල්ලේ වැල දාගනියිද දන්නේ නෑ

  • Hiran Fernando
    Hiran Fernando සති 1කට පෙර

    ආනන්ද තාත්තා කෙනෙක් විදිහට අද හොදටම අසරන වුනා. නොදකින් මෙහෙම දුවලා

  • Taelicious SugaKookie
    Taelicious SugaKookie සති 1කට පෙර

    දෙව්මිගෙ කන පැලෙන්ඩ ගහන්ඩ ඕනෙ , නිකං දෙමව්පියන්ව ලැජ්ජා කරන්ඩනෙ

  • Ruwandi Perera
    Ruwandi Perera සති 1කට පෙර

    අම්මෝ අනුහස් ලිහිනි විතරක් නෙවෙයි අපිවත් හොල්මන් වුනා ඒ කියපු ටිකට.

  • Araliya Sooriyabandara
    Araliya Sooriyabandara සති 1කට පෙර

    දෙව්මිට විතරක් නෙවෙයි මේක බලන අපිටත් හොද පාඩමක් අද ඉගැන්නුවා.කොච්චර ආදරේ වුනත් තමන්ගේ ආත්ම ගරුත්වයට මුල් තැන දෙන්න ඕන.අමාරුවේ වැටුන වෙලාවට ඔය කවුරුත් නෑ කියලා තේරුම් ගන්න ඕන.අර ජරා මේනකයා දෙව්මිගේ අතින් අල්ලපු කැත .ඒකටම හරියන නැන්දම්මා.කොච්චර වැරද්දක් වුනත් ගැහැනු ලමයෙකුට ඔහොම කරනවද.