Deweni Inima | Episode 872 29th July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 29

  • සහේළි ගැන මලින්තගේ අදහසක් ඇති බව ලිහිණි සහෙලිට පවසයි. ඒත් සහේළි දුන්නේ පුදුම හිතෙන පිළිතුරකි. මේ අතර දෙව්මි තනිවම අවන්තගේ ගෙදරට යයි.

අදහස්

  • Kavee Vlogs
    Kavee Vlogs සති 1කට පෙර (සංස්කරණය කළ)

    සිංදුව නැතුව පටන් ගන්න තැන

  • face bukiya - ෆේස් බුකිය
    face bukiya - ෆේස් බුකිය සති 1කට පෙර

    කෝ බලන්න you tube එකේ බලන ගමන් comment කියවන්න අව කට්ටිය කො බලන්න.

  • Action Try
    Action Try සති 1කට පෙර

    හම්බෝ අනුහසුත් කතාවට එන එන කෙල්ලට ලයින් නෙද ? 😜😜😆

  • Anushka Irugalbandara
    Anushka Irugalbandara සති 1කට පෙර

    ළිහිණි ගේ සහේලිගේ යි අැදුම් ස්ටයිල් හැමදාම එක්කමයි. මේ දෙන්නට ඇඳුම් අරන් දෙන්න කැමති අය ලයික් කරන්න

  • FORWARD YOUNG
    FORWARD YOUNG සති 1කට පෙර

    කථාව බලන ගමන් comment බලන අය කෝ

  • Thusara Balasuriya
    Thusara Balasuriya සති 1කට පෙර

    අැති යන්තම් ලස්සන දෙවන්ත සින් එකක් දුන්නා

  • Senul Kwt
    Senul Kwt සති 1කට පෙර

    Mr.එදිරිමුණි අනුහස් කියන්නෙ දෙවනි ඉනිමෙ කොච්චර වටින සුපිරි නලුවෙක් ද???ඒ වගේ චරිත යක්.ලදරු පාසලකට.දාන්න එපා.ටිකක් ඉහළින් .තියන්න .😙👍👍👍.ඕන නේද ????

  • Chrish Janu
    Chrish Janu සති 1කට පෙර

    අවන්තගෙ හිනාව ❤️❤️❤️ ලස්සනයි

  • Tharu Shakindi
    Tharu Shakindi සති 1කට පෙර

    දෙව්මිව මෙච්චර මෝඩ චරිතයක් කරේ ඇයි? අපරාදේ ශික්

  • Shehan malintha
    Shehan malintha සති 1කට පෙර

    Akshata kamthima kattiya like ekak dagenma yanna my favorite eya

  • geethika sandamali
    geethika sandamali සති 1කට පෙර

    ලොකුම අනතුර ආදරේලු ❤️එක ඇත්ත...දෙවන්ත❤️❤️❤️❤️

  • Sahaswi Nethsara
    Sahaswi Nethsara සති 1කට පෙර

    අනේ මේ කතාව විනාස නොකර ලස්සනට ලියන්නකෝ ප්ලීස්

  • Hasitha De Silva
    Hasitha De Silva සති 1කට පෙර

    Anuhas ❤Aksha. Nam Like ekak danna.

  • Senul Kwt
    Senul Kwt සති 1කට පෙර

    අවන්ත දෙව්මි ගෙ චරිත ගොඩක් 👍❤🌟👄🌟💘👍ලස්සනයි.ඒක නෙ අපි (දෙ.💘ව👄න්❤ත💘)ට ගොඩක් ❤👄❤👄ආදරේ.එහෙම නේද මගෙ යාලුවො නේ .

  • Neshaani Peiris
    Neshaani Peiris සති 1කට පෙර

    ඔහොම බොරුවට අඩලා ආක්ශට ලගදිම දවසක අනුහස් ලඟ ඇත්තටම අඩන්න වෙනවා preview ඒකට හේතුවක්ද

  • lakshan prabath
    lakshan prabath සති 1කට පෙර

    ආක්ශාටයි අනුහස් නිසා බලන අය කො....

  • Chamani Presadi
    Chamani Presadi සති 1කට පෙර

    හික්ස්😄😄😄😄 අනුහස්ගේ ඒ ඇද කිරිල්ල තමා ලස්සන අද

  • suddii Comary
    suddii Comary සති 1කට පෙර

    අම්මෝ අවන්ත , දෙව්මි ලස්සනයි ආදරේ

  • චතුරි දනන්ජනා Dhaid
    චතුරි දනන්ජනා Dhaid සති 1කට පෙර

    අම්මෝ දෙව්මි ඔයා නම් නියමයි ඇ බය නැතුවම ආවා නේ😍😍😍

  • Dilhani Dilhani
    Dilhani Dilhani සති 1කට පෙර

    Dewmi Avantha🌹🌹