Deweni Inima | Episode 854 03rd July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 3

  • "ඔයාට දැන්වත් විශ්වාසද ඔයාගේ තාත්තා මේක කරේ නැ කියලා"

අදහස්

  • hirusha perera
    hirusha perera මාස 1කට පෙර (සංස්කරණය කළ)

    ආනන්දගේ රඟපෑම පට්ට කියන උන් කෝ 😎👍💝

  • Nipuna Chamikara
    Nipuna Chamikara මාස 1කට පෙර

    මොනව උනත් ආනන්ද අවන්ත ගැන හරියට දැන ගන්න ඕනි කියන අය කෝ

  • Dammika Wijesundara
    Dammika Wijesundara මාස 1කට පෙර

    Mr. Neel නියමයි කොහොමහරි අනුහස්ට සාධාරණයක් ඉටු කරන්න . සදුදා අවන්ත උසාවි එයි කියලා හිතන අය Like කරගෙන යන්න .

  • rashmi kaushalya
    rashmi kaushalya මාස 1කට පෙර

    අවන්ත උසාවියට එයි කියාලා හිතෙන්නේ මට විතරයිද 😍😍

  • samantha ruwan withanachchi
    samantha ruwan withanachchi මාස 1කට පෙර

    ධර්මප්‍රිය ඩයස් අතිසාර්ථක රංගනවේදියෙක්.🌷🌷🌷අද හොඳ පරිච්ඡේදයක්

  • rashmi kaushalya
    rashmi kaushalya මාස 1කට පෙර

    හැමදාම ඇවිත් comments බලන්නේ මං විතරයිද.. ඒ comment බැලුවම ඇති. කතාවම තේරෙනවා.. 😁😁😁

  • Harsha Madushan
    Harsha Madushan මාස 1කට පෙර

    දෙවෙනි ඉනිම බලන්නේ නැතුව දෙවෙනි ඉනිම ඇත්තක් කියලා හිතාගෙන වැලලෙන්න හදන ගොන් වස්සන් හා වැස්සියන් දාලා තියන කමෙන්ට් බලන්න ආව මන් වගේ තවත් අය සිටීද 😌💥

  • RASHMI NAWODYA
    RASHMI NAWODYA මාස 1කට පෙර

    තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරේ ආනන්ද මහත්තයාගෙන් හොදට පේනවා ☺️❤️

  • G SSS
    G SSS මාස 1කට පෙර

    අනුහස්ට සදුදා ඇප හම්බ වෙයි.අවන්තත් එයි.. නීල් මහත්තයා වීඩියෝව ත් ඉදිරි පත් කලා.....ඊට පස්සේ ඉතින් අම්සාට හුලන්...

  • Pubudu Madureka
    Pubudu Madureka මාස 1කට පෙර

    හැමදාම කතාව දානකම් බලන් ඉන්න අය කෝ බලන්න😁

  • Isuru Sampath
    Isuru Sampath මාස 1කට පෙර

    දෙවනි ඉනිම නොකඩවාම බලපු උන් කෝ 🤙😜 මොනා උනත් උදේනි ෆට්ටයි ආනන්දගෙ ඇක්ටින් සුපිරී කතාව වෙන පැත්තකට ගියත් බලන උන් කෝ

  • Wasanti Kumari
    Wasanti Kumari මාස 1කට පෙර

    නිල් වගේ ලෝයර්ස්ලා මේ රටේ සිටිය යුතුයිමයි

  • Kalindu Kumarasingha
    Kalindu Kumarasingha මාස 1කට පෙර

    "මට බය ගෙදර යන්නෙ කොහොමද ?"....තාත්තට දුක් දීල ආපු විදිහටම, පල දෙව්මි...

  • Dulanga Liyanapathirana
    Dulanga Liyanapathirana මාස 1කට පෙර (සංස්කරණය කළ)

    Aiooooo අද අාක්ෂාගෙ plan එක කරනොවා පන්නුවෙ නෑ නෙ... හැබැයි නීල් අර video එක පන්නලා අනුහස්ට අැප දෙනකොට මට අමීෂාගෙ මූන බලන්නෙ අාසයි 🤣

  • S S
    S S මාස 1කට පෙර

    නීල් Sir ගෙ පලවෙනි ප්‍රශ්නයෙදීම මම හිතුව අමීෂ අහයි " තමුසෙ කවුද මගෙන් එහෙම අහන්න ",කියල 😅😀😅

  • Hemamala Illangakoon
    Hemamala Illangakoon මාස 1කට පෙර

    මම හිතන විදියට අවන්ත සඳුදාට උසාවියට ඵයි

  • Chrishanthi Pathiranage
    Chrishanthi Pathiranage මාස 1කට පෙර

    Mr neelනියමයි අනුහස් ට සාධාරණ ය ඉෂ්ට කර පෙන්වන්න මෙවැනි දෙයින් සමාජය ට පෙන්වන්න ඕනේ අසා දාරණයට අයූෂ නැති බව අවන්තගෙ අම්මා ටයි මේනකටයි දඩුවම් ලැබිය යුතුයි සාධාරණ තීන්දු වක් දිය යුතු යි

  • Nilisha ranamukhge
    Nilisha ranamukhge මාස 1කට පෙර

    නියමයිනේ නිල් සර් සමහර ව්ට අවන්ත එවි අනුහස් නඩුවේ නිදහාස් වෙයි නිසි දඩුවම් ලැබේය යුතුයි මෙනකයට අම්සාට

  • rashmi kaushalya
    rashmi kaushalya මාස 1කට පෙර

    ආනන්ද මාමගේ කතාවට ඇත්තටම මට ඇඩුනා... තාත්තා කෙනෙක්ගේ ආදරේ ❤️❤️❤️❤️

  • Prince Chamara
    Prince Chamara මාස 1කට පෙර

    ආනන්ද මහත්තයා පට්ට චරිතෙ සුපිරිම විදිහට රගපානව ඇඩෙන්නම 🔥🔥❤️❤️