Deweni Inima | Episode 853 02nd July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 2

  • "මටනම් ඉතින් එහෙම එන්න නොදී ඉන්න හම්බෙන්නේ නැ මං කොහොමහරි එනවා"

අදහස්

  • Senushi Nethulya
    Senushi Nethulya මාස 1කට පෙර

    අානන්දට අාදරේ අය ලයික් එකක් දාන්න

  • Nipuna Chamikara
    Nipuna Chamikara මාස 1කට පෙර

    අර අමීශව හිරේ යවන්න ඕනි කියන කට්ටිය කෝ

  • Irushi Yasanthika
    Irushi Yasanthika මාස 1කට පෙර

    ඇත්තටම මෙ අමිශාට පිස්සුද .... කො බලන්න එකිට පිස්සු කියන අය ...... 🤣🤣

  • Senul Kwt
    Senul Kwt මාස 1කට පෙර

    එයාට.මාව.අත.අරින්න.මම.💘👄❤👄👄💘💘❤❤ඉඩ.දෙන්නෙ ත්.නැහැ අවන්ත .👍👍ඒක.තමයි.ඔයාට.මෙච්චර.රසික.👍👄🌟👍👄🌟පිරිසක්.ඉන්නෙ.ඔව්.නම්.like.1k.දෙන්න.

  • Dammika Wijesundara
    Dammika Wijesundara මාස 1කට පෙර

    අනේ මේපාර නම් අනුහස්ට අනිවාර්යයෙන්ම ඇප ලැබෙන්න ඕනි. අනුහස් දැක්කම දුක හිතෙන්නේ මට විතරද😪😪😪

  • Xtr A
    Xtr A මාස 1කට පෙර

    අක්ශා අවන්තව උසාවි දවසට කාටත් හොරෙන් අරන් යයි වගේ අමීශාට තරු පෙනෙයි ඔන්න හෙට නම්

  • Wasanti Kumari
    Wasanti Kumari මාස 1කට පෙර

    කොරෝනා වලින් පස්සේ ආක්ෂා හොඳ ළමයෙක් වෙලා කොරෝනා වලට බයේ ද කොහෙද තෑන්ක්ස් එදිරිමුණි

  • වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර

    "එයාට මාව අත අරින්න මන් ඉඩදෙන්නෙත් නැහැ "

  • Senul Kwt
    Senul Kwt මාස 1කට පෙර

    ඌ.මගෙ.සහෝදරයනෙ.දෙවියනේ.ඌනෙ.මාව.බේරගත්තෙ.අම්මෝ.අවන්ත .මොන.තරන්.සහෝදර.බෑදීමක්ද.???අයිය .මලෝ .ගෙ.ඔව්.අවන්ත .අයිය .බේරගන්න .

  • Fff Kad
    Fff Kad මාස 1කට පෙර

    අනේ ඇත්තට එදිරි මහත්තයො අර නිල් ගත්ත අනුහස්ගෙ වාහනේ තිබිල ගත්තු විඩියො එක බහිරවය කැවද

  • Dammi Welgama
    Dammi Welgama මාස 1කට පෙර

    එදිරි කතාව කොටස් 3 ක් දාලා

  • Kumara ******
    Kumara ****** මාස 1කට පෙර

    ඔක්කටම හොරෙන් අවන්ත නඩුව දවසට උසාවියට එයිද දන්නෙ නැ.

  • abc abc
    abc abc මාස 1කට පෙර

    හෙට ආක්ශා අවන්තව උසාවියට අරගෙන යනවා 🙂

  • Fathi Azmina
    Fathi Azmina මාස 1කට පෙර

    අනේ අනේ😂😂😂මටනම් comment බලනකොට සිරාවට හිනායනවා 😂😂😂අපේ අම්මත් බනිනවා අප්පා මට😂😂😂මොනාටද මෙහෙම හිනාවෙන්නේ කියලා😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • රියහල. lk
    රියහල. lk මාස 1කට පෙර

    අනුහසය සිල් ගන්න ගිහින් වගෙ හිරෙට 😀

  • Malshika Madushi
    Malshika Madushi මාස 1කට පෙර (සංස්කරණය කළ)

    අවන්ත දෙව්මි ලග හිටියත් නැතත් එයාගෙ දඩබ්බර වචන වලින්ම ඒ ආදරේ හරි ලස්සනට අදුන්නලා දෙනවා.එකක් පැහැදිලියි.අනුහස් කියන්නේ මේ කතාවෙ හොද පුතෙක්.ඒ වගේම අවන්ත කියන්නේ දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක් ආදරේ නිසා හරි ලස්සනට වෙනස් වෙන විදියක්. අහිංසක කොල්ලෙක්ට ආදරේ හිතෙනට වාඩිය දඩබ්බර කොල්ල්ව්කට් ආදරේ හිතුනම ඒ ආදරේ හරි ලස්සනයි .කතාවක් වුනත් ලස්සනයි.

  • ranuka bandara
    ranuka bandara මාස 1කට පෙර

    එදිරිමුනියට බොන්න දෙන

  • Shamalee Jayasiri
    Shamalee Jayasiri මාස 1කට පෙර

    ආක්ශා හොද දෙයක් කරාව් අම්ශාගෙ කපට්කම් හේදෙන්න හෙට වෙනකම් බලන් ඉමු

  • RASHMI NAWODYA
    RASHMI NAWODYA මාස 1කට පෙර

    මොනව උනත් අනුහස් පව් කියලා හිතෙනව අය කො👈🧐

  • Abab Abab
    Abab Abab මාස 1කට පෙර

    පිරිමි විතරයි බොන්න ඕනෙ ගැණු අපි බොන්න ගියොත් මොකද වෙන්නේ අක්ෂා දැන් ගොඩක් හොදයි