Deweni Inima | Episode 852 01st July 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 1

  • Deweni Inima | Episode 852 01st July 2020

අදහස්

  • තරංගා දිල්රැක්ෂි

    කතාවට වඩා මං කැමති කමෙන්ටි කියවන්නව...වකුගඩුත් අැබරේවා යකො මේ කමෙන්ට් දැක්කාම😂😂😂

  • G SSS
    G SSS මාස 1කට පෙර

    අනුහස් නම් මාසයක් හිරේ හිටියත් කමක් නෑලූ..මල්ලිට සිහිය ආවනේ..අනුහස් ගේ නම් සහෝදර කම නියමයී..

  • ranuka bandara
    ranuka bandara මාස 1කට පෙර

    එදිරිමුනි උබට කතාව ලියන්න බැරිනම් මට දීපන් මන් ලියලා දෙන්නම් 😂😂 යකෝ දවස් තුනකට හිරේ යවපු අනුහසා තාම හිරේ😂😂

  • Nisansala Paramee
    Nisansala Paramee මාස 1කට පෙර

    සහෝදර පේමය අනුහස්ගෙ හරිම උතුම්

  • Lakshan Fernando
    Lakshan Fernando මාස 1කට පෙර

    අවන්ත , දෙව්මි ,අනුහස් ආස අය මේ පැත්තට

  • praveen matheesha9
    praveen matheesha9 මාස 1කට පෙර

    ඇත්ත ලෝකෙ මෙහෙම වෙනවයි කියලා හිතන අයට විනාඩියක නිශ්ශබ්දතාවක් දෙමු😂😂

  • Lakshan Fernando
    Lakshan Fernando මාස 1කට පෙර

    අවන්ත වගේ චරිත නිසා මේ කතාව ගොඩාක් ලස්සනයි 👌❤ බලන්නෙත් අසාවෙන්

  • Dilhani Dilhani
    Dilhani Dilhani මාස 1කට පෙර

    කුඹුරක් ලැබුණට පස්සේ හාල් හුන්ඩුව ගැන මොකද හිතන්නේ

  • Irushi Yasanthika
    Irushi Yasanthika මාස 1කට පෙර

    අනුහස් , දෙව්මි , අවන්ත ඔයාලා නැත්නම් කතාව වැඩක් නැ......... 😋😋

  • MARY PERERA
    MARY PERERA මාස 1කට පෙර

    අපෝ අනුහස් පව් .මල්ලිට හරි ආදරේයි. . අනුහස් හිරේ හිටියත් කමක් නැහැල්ලු මල්ලිට ..හොද උනානමි කියලා කියනවා.

  • Life Enjoy
    Life Enjoy මාස 1කට පෙර

    කම්මැලි නැතුව බැලුව....

  • Yashodha Wimalaweera
    Yashodha Wimalaweera මාස 1කට පෙර

    අද ලස්සනයි .

  • Dilum Thiwanka
    Dilum Thiwanka මාස 1කට පෙර

    මේක නාට්‍යයක් කියල හිතෙන්නෙ මට විතරද යකෝ🤣

  • Nirosha Irangani
    Nirosha Irangani මාස 1කට පෙර

    මේනක වැඩිකල් යන්නේ නෑ අනුහස් ,අවන්ත ආවම බලා ගන්න පුලුවන් ගහපු උන් කව්ද කියලා.අනුහස් දැක්කනේ ගහපු එකෙක්ගේ අතේ tatu එක .

  • Nilanthi Silva
    Nilanthi Silva මාස 1කට පෙර

    කාලයක් අවන්ත නිසාම එප⁣ා උන කතාව ආයේ අවන්ත නිසාම ආස හිතුනා කතාව බලන්න..හරි ලස්සනයි අද අන්තිමහිනාව..දෙව්මිට විතරක් නෙමේ අපටත් ආදරේ හිතෙනවා...

  • Thusara Balasuriya
    Thusara Balasuriya මාස 1කට පෙර

    එදිරි දෙවන්තලාට අාදරණිය ලස්සන සින්දුවක් හදන්නකෝ.💑💑💑💑💑💑💑💑💑💑

  • Dammi Welgama
    Dammi Welgama මාස 1කට පෙර

    කතාව අදිනවා වැඩි

  • Nilmini abesingha
    Nilmini abesingha මාස 1කට පෙර

    කුබුරක් ලැබුනට පස්සෙ හාල් මනින හුන්ඩුව ගැන බය වෙන්න එපා😁

  • prasadi 93
    prasadi 93 මාස 1කට පෙර

    කින්ගේ ලොකු සීන් වගේ නෙමේ ක්වීන් ලොකු සීන් දාන්න ගියොත්.. පරිස්සමෙන් අවා 😂😂🙊🙊

  • අනු හංසි
    අනු හංසි මාස 1කට පෙර

    සෝයි මේ දෙන්නගෙ ආදරෙ අවනත & දෙව්මි ❤️❤️