Deweni Inima | Episode 850 29th June 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 29

  • දෙව්මි අවන්ත මුණගැසී ගිය සැනින් අමිෂා පැමිණෙයි. අවන්ත කිසිවක් නොදන්නා පරිදී නිෂ්ශබ්දව සිටියි. මේ නිසා අමිෂා ඩිලාන් සමග ආනන්දගේ ගරාජයට ගොස් ආනන්දට බැන වදියි. උදේනිට අවන්තගෙන් ඇමතුමක්..

අදහස්

  • Senura Oshan
    Senura Oshan දින 6කට පෙර

    මෙය ටෙලිනාට්‍යයක් බව රජය විසින් දැනුවත් කරන ලදි...මන්ද බුද්දික කමෙන්ට් දැමීමෙන් වලකින්න..😂😂😂

  • Mattas
    Mattas දින 6කට පෙර (සංස්කරණය කළ)

    දෙව්මිට අවන්තට ආදරේ අය කෝ මේ පැත්තෙන්...

  • Senushi Nethulya
    Senushi Nethulya දින 6කට පෙර

    අවන්තට අාදරේ අය ගැම්මට ලයික් එකක් දාගෙන යන්න

  • FASMEEN IBRAHIM Saudi Arabia
    FASMEEN IBRAHIM Saudi Arabia දින 6කට පෙර

    සමල්කා අනුහස්

  • චතුරි දනන්ජනා Dhaid
    චතුරි දනන්ජනා Dhaid දින 6කට පෙර

    තාත්තා කෙනෙක් හැටියට අද තමයි ආනන්ද මාමා ගොඩක් අසරන උනේ ඇත්තටම දුක හිතුනා දුව නිසා ඉවසන් බැනුම් ඇහුවා 😢😢😢😢

  • Thusara Balasuriya
    Thusara Balasuriya දින 6කට පෙර

    අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී රැකගත්තේ නුඔ තමයි පෙලා යන්න ට නොදී ......❤❤❤❤❤❤

  • S S
    S S දින 6කට පෙර

    ඩයරි එක කියවල ඉවරවෙද්දි අක්ෂාගෙ හදවත අනුහස් වෙනුවෙන් උනුවෙලා ආදරය දෝරෙ ගලාගෙන ගිහින් උන් හිටි තැන් අමතක උනොත් 😁😁 හපෝයි දෙයියනේ අපේ ලිහිණි කෙල්ලට මොනව වෙයිද ?

  • Sayuri Geethma
    Sayuri Geethma දින 6කට පෙර

    දෙව්මිට ඕනේ අවන්ත සනීප කරගෙන එයා ගොඩ යන්න

  • Wasanti Kumari
    Wasanti Kumari දින 6කට පෙර

    ආනන්ද පව් කියලා හිතුණේ මට විතරද දරුවෝ හදලා දෙමවුපියෝ මොනතරම් දුක් විඳිනවා ද කොහොමද ආනන්ද ඉවසපු ඉවසිල්ල

  • G SSS
    G SSS දින 6කට පෙර

    දෙවන්ත මරු

  • චතුරි දනන්ජනා Dhaid
    චතුරි දනන්ජනා Dhaid දින 6කට පෙර

    ඇත්තටම අද නම් දෙව්මියි අවන්ත ගෙයි අවංක ආදරේ පෙන්නුවේ හරිම ලස්සනයි දුකයි ගොඩක් 😍😍😍

  • අරලියා මල
    අරලියා මල දින 6කට පෙර

    අයියෝ අනාන්ද අංකල් අමිසාගේ ඔලුව කුඩුවෙන්න දෙන්න තිබුනේ.

  • Nodutu Adaviya
    Nodutu Adaviya දින 6කට පෙර

    හොද වෙලාවට දෙව්මි ඔයා ගියේ නැත්තං අර ගෑනි ඔයාට බනියි.

  • Tharushi Weerarathna
    Tharushi Weerarathna දින 6කට පෙර

    Apo me ameeshawai,dilanwai pennanna beri un me paththata👇👇👇👇

  • Hemamala Illangakoon
    Hemamala Illangakoon දින 6කට පෙර

    Mr ඵදිරිමුනි දැන් අවන්ත ට සිහිය ඇවිල්ලා පොලිසිය ඵන්නේ නැද්ද අවන්ත ගෙන් කටඋත්තරයක් ගන්න

  • Ruwan weerarathna
    Ruwan weerarathna දින 6කට පෙර (සංස්කරණය කළ)

    ජිවිතෙට ආවස්සම දෙයක් තමයි අදරේ කියන්නෙ.අදරේ නිසා මිනිසුන් ජිවිතෙ පවා නැති කරගන්නවා.හැබැයි .මෝන කරදරයක් ආවත් දෙන්නම.එකම තිරණයෙ ඉන්න ඔන. හරි කෙනා වේන්න ඔන .දුකට සැපට හැමදාමත් ලගින් ඉන්න පුලුවන් කෙනෙක්.එදකොට ගොඩක් දුර ගමනක් යන්න පුලුවන් ...?

  • Bhanuka Sachintha
    Bhanuka Sachintha දින 6කට පෙර

    අද නම් සුපිරි ...අවන්ත නම් එල .වැදුනු පොලු පාරෙන් මොලේ පෑදිලා වගේ

  • ASN MA
    ASN MA දින 6කට පෙර

    ආනන්දගේ ගෝලයා ,කරුණේ නියමයි කියන අය කෝ බලමු. 😆

  • Imasha sewwandhi
    Imasha sewwandhi දින 6කට පෙර

    අනේ මේකනම් විශ්වාස කරන්න බෑ 🤯 මේ දෙවෙනි ඉනිමමද කියල සැකයි,Tanx එදිරි අන්කල් මෙහෙම ලස්සනට ලිව්වට,Dewantha first kiss 😱 පිස්සු වගේ අනේ 😍😍

  • Chamara Lakmini
    Chamara Lakmini දින 6කට පෙර

    අමීෂා අම්මෙක් නෙවෙයි දරහැවක්😡😡😡