Deweni Inima | Episode 849 26th June 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 26

  • "මොකද දෙයියනේ මේ උනේ මං කෝචර බය වුනාද"

අදහස්

  • Love Feeling lf
    Love Feeling lf සති 1කට පෙර

    යේ යේ ජය වේවා... දෙව්මිට අවන්තව බලන්න හම්බුනා😍 කෝ බලන්න සතුටු කට්ටිය like එකක් දාගෙන යන්න🙈

  • Sadev Ranjana
    Sadev Ranjana සති 1කට පෙර

    මොනවා උනත් එදිරිය අවන්තයා නැගිට්ට ගමන් කවුද ඔයා කියලා අහලා උගෙ මතකය අවුරුදු 5ක් විතර ආපස්සට යවනවා වගේ ගොන් ආතල් නොදීපු එක වටිනවා ඈ

  • Limasha Hatanpola
    Limasha Hatanpola සති 1කට පෙර

    එදිරි අන්කල්...අවන්ත කොලුවගෙ මතකෙ නැති නොකරපු එකට නම් හෘදයාංගම ස්තුතිය ඈ..💃

  • kawee kawee
    kawee kawee සති 1කට පෙර

    එදිරි මාමේ..අපිට එපා නොකර අවන්තගේ මතකය ඉතුරු කරාට ඔයාට පිං...😂

  • Shalika priyangani
    Shalika priyangani සති 1කට පෙර

    අවන්ත අනුහස් වෙනුවෙන් මලයා අය්යා ව බේරන්ට අමීෂට ත් ස්‍රප්‍රයිස් දෙමින් උසාවියට අවන්ත යන දවස බලන්න ආස අය කෝ ඉතින්

  • Tharushi Weerarathna
    Tharushi Weerarathna සති 1කට පෙර

    Awanthata sihiya enakan Balan hitapu set eka me paththata👇👇👇

  • Sandika Herath
    Sandika Herath සති 1කට පෙර (සංස්කරණය කළ)

    බුදුඅම්මො මම හිතුවා අවන්තට මතකේ නැති වෙයි කියලා සමන් එදිරිමුණි ටැන්ක්ස් ඩෙයියෝ🤣

  • Dammi Welgama
    Dammi Welgama සති 1කට පෙර

    දැන් ඉතින් මේ කතාව අනිත් පැත්ත හරවන්න එපා එදිරි .

  • Nishantha Peiris
    Nishantha Peiris සති 1කට පෙර

    කෝ අවන්තට අාදරේ අය☝☝☝☝☝

  • Danu Danu
    Danu Danu සති 1කට පෙර

    අද නම් කතාවෙ තිබ්බ කම්මැලි ගතිය නෑ.. අවන්ත නිසා..

  • nimesh udayakumara
    nimesh udayakumara සති 1කට පෙර

    අඩෝ යාන්තම් ඇති අද දෙවුමි මොලේ තියෙන වැඩක් කරා 😂😂😂😂😂😂😂😂😂

  • G SSS
    G SSS සති 1කට පෙර

    රජ ඔලුවක් නේ තියෙනේ ඒක නිසා හොදට මතක තියෙනවා... අනුහස්ටත් ලගදි එන්න පුලුවන් වෙයි..

  • Chamani Presadi
    Chamani Presadi සති 1කට පෙර

    මං බය වුණේ අවනතට දෙව්මි අමතක වෙලා කියලා දෙවියනේ 😥😥😥😥 හරිම සතුටුයි🙈😘😘😘❤🤗

  • Anusha Priyadarshani
    Anusha Priyadarshani සති 1කට පෙර

    එල බන් අවන්තයෝ 👍👍👍තොට මතක තිබුන එකට

  • samantha welarathna
    samantha welarathna සති 1කට පෙර

    අද ඇති යන්තම් අවන්තට සිහිය ආවා දැන් අනුහස් නිදහස් වෙයි

  • Ruzana Saman
    Ruzana Saman සති 1කට පෙර

    අනේ අවන්තට සිහිය ඇවිත් දෙවිමි එක්ක කතා කරනවා බලන්න ලැබුනු එකට නම් එදිරි අන්කල් ඔයාට ගොඩක් පින්. අදනමි හරිම සතුටුයි දෙවන්ත ආදරය දැක ගන්න ලැබීම ගැන. හරිම ලස්සනයි දෙවන්ත. අනුහස් ඔයා දැන් බය වෙන්න එපා. දෙවිමි අවන්තට හැමදේම තේරුම් කරා.දෙවිමි මරු ඔයා නමි. බලන්න ඒ ආදරේ ලස්සන. දැන්වත් එදිරි අන්කල් ලස්සනට කතාව ලියන්න අපට ගින්දර නොදී.

  • Gayan Saman
    Gayan Saman සති 1කට පෙර (සංස්කරණය කළ)

    අද නම් දෙව්මිට බනින්න එපා තාරට බනින්න එපා සුප ඇක්ටින් තාරා 👍ගුඩ් ජොබ් දෙව්මි(දෙවන්ත )😍 අවනත මාසයකට පසු නැවතත් කරලියට welcome අවනත

  • Thusara Balasuriya
    Thusara Balasuriya සති 1කට පෙර

    අමිමෝ අද දෙවන්තලා හරිම ලස්සනයි.

  • Dulanga Liyanapathirana
    Dulanga Liyanapathirana සති 1කට පෙර

    අැති යාන්තන් අවන්තට සිහි අැව්ල්ලා 🤩 හැබැයි දන් වැරැද්ද කරපු එක්කෙනාට අනිවාර්යෙන් දන්ඩුවම් විඳින්න ඔ්න 😒

  • princess Silva
    princess Silva සති 1කට පෙර

    එදිරියට බල්ලට වගේ බනින්නම ඕනේ වැඩේ කරගන්න.....😂😂